141-1 ප්‍රධාන දේශනා 93 (පළමු කොටස) (සතිපට්ඨානය 66- ධම්මානුපස්සනාව 62 – සච්ච පබ්බය 39 – දුක්ඛ සමුදය 28 – නාමලෝකයෙ විශ්වීය රහස් – 2)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 093.01 කාමයෙන් වෙන් වෙනවා යනු කුමක් ද?(සමාධිය වැඩීම යනු)
- 093.02 අනිච්ච සඤ්ඤාව වැඩීම සහ ප්‍රීිති සම්ඩොජ්ඣංගය වැඩීම
- 093.03 මරණානුස්සතිය යනු කුමක් ද?
- 093.04 සුඛා සහ දුක්ඛා පටිපදාව සමග ස්වාර්ථය සහ පරාර්ථය අතර සම්බන්ධය
- 093.05 පරාර්ථය හැර දැමීමෙන් සිදු වූ ප්‍රමාදය (මහා සිව මහ රහතන් වහන්සේගේ කතාව)
- 093.06 තම නිර්මාණ තුළින් මහා සංඝරත්නය පිදීමේ ශ්‍රාවිකාවකගේ ප්‍රීතිය
- 093.07 සද්ධර්ම දේශනා ප්රාතිහාර්ය ගැන ශ්‍රාවක අදහසක්
- 093.08 අසත්පුරුෂයන්ගේ අසත්පුරුෂ බහට අවනත වෙන්න එපා
- 093.09 දේවාලයට නොව තමන් තමන්ට ම භාර වෙන්න
- 093.10 නාමලෝකයේ දත්ත ගබඩාවේ සීමාව කෙබඳු ද?
- 093.11 සමාධියට ගෝචර වන සීමාව කොපමණ ද?
- 093.12 සමථය සහ විදර්ශනාව උපමාවක් මගින් පැහැදිලි කිරීම
- 093.13 අභිඤ්ඤාව සහ ගණ පිහිටුවීම යනු කුමක් ද?
- 093.14 බන්ධන 108 යනු කුමක් ද? (සියලු පදාර්ථ විඤ්ඤාණයෙන් සකස් වේ)
- 093.15 නාමලෝකය කොටස් තුනකි (සත්ත්ව-අවකාස-සංඛාර)
- 093.16 අම්ම තාත්තා පරදත්තූප ජීවි ප්‍රේතයෙක් වන ආකාරය
- 093.17 නූතන විද්‍යාවේ අවිද්‍යාව …
- 093.18 නාමලෝකය යනු කුමක් ද? මූලික විග්‍රහය
- 093.19 සංඛාර ලෝකය පිළිබඳ විග්‍රහය (සංඛත,අභිසංඛත, අභිසංඛරණ, ප්‍රයෝග)
- 093.20 ඇසට නො පෙනෙන නාමලෝකය
- 093.21 නාමලෝකයෙ නාම සටහන් සිදුවන ආකාරය (ධම්මායතන පරියාපන්න/අපරියාපන්න රූප)
- 093.22 නාමලෝකය කර්මජ සහ චිත්තජ රූප ලෙස පවතී
- 093.23 පදාර්ථ බිහිවන ආකාරය පිළිබඳ කෙටි විග්‍රහයක්
- 093.24 නාමලෝකයෙ දත්ත අපට ගෝචර වන ආකාරය
- 093.25 නාම සහ නාම ධර්ම යනු
- 093.26 සසර ගමනෙ ආරම්භය සෙවීම සීමාව ඉක්මවා යෑමකි
- 093.27 දෙවියන් බ්‍රහ්මයින්ට නාමලෝකය ගෝචර විය හැක
- 093.28 මතකය සහ නාමලෝකය අතර සම්බන්ධතාවය
- 093.29 පදාර්ථ රූපයෙ ඇති රූප කොට්ඨාස
- 093.30 නිරෝධ සමාපත්තියෙන් අවදි වන ආකාරය
- 093.31 මතකය ආවර්ජනය වන ආකාරය
- 093.32 කතා කරන වේගය වැඩි වන්නේ කෙසේද?
- 093.33 නිරෝධ සමාපත්තියට සමවැදීම ආකාර දෙකකි
- 093.34 අසුර ලෝකයේ විඤ්ඤාණය (පබ්බත ප්‍රේත)
- 093.35 විඤ්ඤාණ නැවත නැවත සමුදය වේ
- 093.36 නාමලෝකය සම්බන්ධ වෙන්නෙ මන-ධම්ම මගිනි
- 093.37 විඤ්ඤාණයික ක්‍රියාකාරිත්වයක් නැති අවස්ථා
- 093.38 මග වඩන විට ප්‍රයෝග කුසලය භාවිත කළ යුතු යි.
- 093.39 නිවන් මග වැඩීමේ දී ධර්මය විස්වාස කළ යුතු ම යි
- 093.40 ධර්මයට මනස පිහිටා සිටීමට නම් ආමිසයටත් තැනක් දෙන්න
- 093.41 සිහින ගැන සිතීමෙන් ඵලක් නැත
- 093.42 ප්‍රශ්න ඇසීම ගැන අඩුපාඩු පෙන්වා දීම
- 093.43 ආකාසඤ්ඤායතන සමාපත්තිය සමාධියෙන් හා ප්‍රඥාවෙන් අත්දැකිය හැකියි
- 093.44 පටිච්චසමුප්පාදයේ චක්‍ර හතර තුළින් නාමරූප සකස් වීම හා සක්වල භ්‍රමණය වන ආකාරය
- 093.45 සම්බුදුරජාණන් වහන්සේ අනන්ත ගුණ සහිතයි (සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්‍රය)
- 093.46 මතකය සහ නාමලෝකය අතර සම්බන්ධය
- 093.47 නාමලෝකය රූප සහ මතකය අතර සම්බන්ධය
- 093.48 නාමලෝකය පවත්වාගනු ලබන්නේ කර්මයෙනි
- 093.49 කරන ලද පින නැවත නැවත සිතන්න – අම්ම තාත්තා මැරීම බලවත් ඇයි?
- 093.50 අම්ම තාත්ත නැසීම සහ පිංකම්වලදි තේජො ධාතුවේ ස්ථිතිය සකස් වන ආකාරය
- 093.51 පුඤ්ඤ පාප පහීනස්ස යනු – කර්මය ආකාර හතරකි
- 093.52 විශ්වය යනු කුමක් ද? (ලොව විශාලම විශ්වවිද්‍යාල හයකි)
- 093.53 නූතන අධ්‍යාපනයෙන් දරුවන්ගේ බුද්ධිය නො වැඩෙන්නේ ඇයි?
- 093.54 බුද්ධිය විශ්වීය යි
- 093.55 සුඛා සහ දුක්ඛා පටිපදාව සමග ස්වාර්ථය සහ පරාර්ථය අතර සම්බන්ධය තවදුරටත් ….
- 093.56 නිවන් මග තුළ ගුණ ධර්ම වැඩේ
- 093.57 මිත්‍රයා සහ කල්යාණමිත්රයා අතර වෙනස කුමක් ද?
- 093.58 රාගය සහ නාමලෝකය අතර සම්බන්ධය (කෝ දැන් මම…)
- 093.59 දේශනාව 93 සඳහා ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා
- 093.60 ස්වාමීන් වහන්සේගේ වර්ෂ අවසාන අනුශාසනාව
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. සබ්බදානං ධම්මදානං ජිනාති – ධම්මපදය – තෘෂ්ණා වග්ගය – 10 වන ගාථාව
- 2. න සන්ති පුත්තා තාණාය – ධම්මපදය – මාර්ග වග්ගය – 12 වන ගාථාව
- 3. අනමතග්ගොයං භික්ඛවෙ සංසාරො – තිණකට්ඨ සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්තං
- 4. ධම්මො හවෙ රක්ඛති – ධම්මික ථෙරගාථා – ඛුද්දකනිකාය – ථෙරගාථාපාළි – චතුකනිපාතො
- 5. මහා සිව මහ රහතන් වහන්සේගේ කතාව
- 6. මහා සුපින සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාත-බ්‍රාහ්මණවග්ග
- 7. භද්දෙකරත්ත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො
- 8.සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්‍රය – (චූළනිකා සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාත – ආනන්දවග්ගො
- 9. ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො
- 10. අත්තානං තෙ ගවෙසස්සු – පටාචාරාථෙරීඅපදානං – ඛුද්දකනිකාය – අපදානපාළි – එකූපොසථිකවග්ගො