139. ප්‍රධාන දේශනා 92 (පළමු කොටස) (සතිපට්ඨානය 65 – ධම්මානුපස්සනාව 61 – සච්ච පබ්බය 38 – දුක්ඛ සමුදය 27 – නාමලෝකයෙ විශ්වීය රහස් – 1)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 092.01 ලොව්තුරු අරණ සදහම් මණ්ඩපය ශ්‍රී අරණ විහාරයේ සිට සජීවීව – ඩිල්හාන් මහතා
- 092.02 සද්ධර්ම දේශනාව – 92 ආරාධනා කිරීම – ගෞරවනීය ධම්මපාලි මෙහෙණින් වහන්සේ
- 092.03 නිර්වාණ මාර්ගය වැඩීම කළ යුත්තේ කෙසේද? (ඒතං සන්තං ඒතං පණීතං)
- 092.04 කලණ මිතුරා දැල්වෙන පහනකි – තමන්ගේ පිහිට තමන් ම වෙන්න – 1
- 092.05 ජය ශ්‍රී මහා හාමුදුරුවන් වහන්සේ වන්දනා කිරීම
- 092.06 කලණ මිතුරා පහනක් වන ආකාරය (භාවනාව යනු)
- 092.07 අවංක මනුස්සයෙක් වෙන්න (ස්වාර්ථය සහ පරාර්ථය)
- 092.08 ධර්මය වරදවා දේශනා කරන අය ඇත – පරිස්සම් වෙන්න
- 092.09 කලණ මිතුරා දැල්වෙන පහනකි – තමන්ගේ පිහිට තමන් ම වෙන්න – 2
- 092.10 සංසාරෙ අනන්ත අප්‍රමාණ පිං කරලා හිස් අතින් ම යන්න යනවා ද?
- 092.11 ශ්‍රී ලංකාද්වීපය උතුම් ධර්මද්වීපයක් – සිහළ වත්ථුව
- 092.12 අනන්ත සසරෙ අම්ම – තාත්ත නොවුණ කෙනෙක් සොයා ගත නො හැකියි (මාතු සූත්‍රය)
- 092.13 නාමලෝකයෙ විශ්වීය රහස් ලෝක සකස් වීම, විනාශ වීම සහ විශ්වීය රේඛාව
- 092.14 දැන් නිවන් දකින්න බැරි ද?
- 092.15 සත්ත්වයා නැති ද? – 1 (සත්තාවාස විග්‍රහය)
- 092.16 සාරිපුත්ත මහ රහතන් වහන්සේ සත්ත්ව කුලයට අයත් ද?
- 092.17 සත්ත්වයා නැති ද? – 2 (මජ්ඣිමා පටිපදාව සහ අසත්පුරුෂයා හඳුනා ගනිමු)
- 092.18 සත්තාවාස විග්‍රහය – සාරාංශය
- 092.19 සුගතියට වඩා දුගතියේ සත්වයෝ වැඩියි ද?
- 092.20 බ්‍රහ්මතල සනිදස්සනයි ද? අනිදස්සනයි ද?
- 092.21 ආලෝකය, විදුලිය සහ තාපය පිළිබඳ දහම් විග්‍රහය
- 092.22 රාමා සීතා – රාවණා කතා පුවත
- 092.23 පදාර්ථ සමුදය වන ආකාරය පිළිබඳ විග්‍රහය – විද්‍යාඥයින් මෙය දුටුවා ද?
- 092.24 චුම්භක සහ විද්‍යුතය අතර සම්බන්ධතාවය දහම් ඇසින්
- 092.25 බ්‍රහ්මයින්ගෙන් විහිදෙන්නේ විද්‍යුත් චුම්භක තරංග ම ද?
- 092.26 විශ්වීය මහා ශාස්තෘන් වහන්සේට එක වචනකින්වත් නිග්‍රහ කරන්න එපා
- 092.27 ලෝකයෙ පැවැත්ම පාලනය වෙන්නෙ තේජො ධාතුවෙනි
- 092.28 ප්‍රඥාව සහ තේජො ධාතුව අතර සම්බන්ධතාවය
- 092.29 තේජො ධාතුව ස්ථිතික වීම යනු කුමක් ද? (සෘතු විපර්යාස සිදුවන අයුරු)
- 092.30 නිවන් මග වඩන ආර්ය ශ්රාවකයා නව සත්තාවාස ඉක්මවා යයි
- 092.31 තිස්එක් ලෝකධාතුව පිළිබඳ විග්‍රහය (සංඛාර ලෝකය-නාමලෝකය)
- 092.32 නාමස්කන්ධය, නාමධර්ම සහ නාම යනු කුමක් ද?
- 092.33 නාමලෝකය දැක ගෙන ධර්මාවබෝධයට පත් විය හැකි ද? – 1
- 092.34 දිවැස සහ පුබ්බෙනිවාසානුස්සති ඤාණය අතර වෙනස
- 092.35 නාමලෝකය දැක ගෙන ධර්මාවබෝධයට පත් විය හැකි ද? – 2 (ප්‍රඥාව යනු)
- 092.36 ඉසිදාසි මහරහත් තෙරණියගේ කතාව
- 092.37 මනසේ රාග, ද්වේෂ, මෝහ දකින්නේ ප්‍රඥා චෛතසිකයෙනි
- 092.38 සෘතු විපර්යාසයක දී පදාර්ථයේ කුමන වෙනසක් සිදුවේ ද?
- 092.39 ලෝකෝත්තර ආනාපානසතිය කෙටියෙන්
- 092.40 වේදයිත නිර්වාණය යනු
- 092.41 ධම්මො හවෙ රක්ඛති ධම්මචාරි
- 092.42 පිං පමුණුවනවා යනු විඤ්ඤාණයික ශක්තියක් ලබා දීමයි
- 092.43 නාමලෝකයට සටහන එක් වන්නේ විඤ්ඤාණ පච්චයා නාමරූපහි දී ය
- 092.44 නාමලෝකයෙ සටහන් චක්‍රයක් වශයෙන් සිදු වේ
- 092.45 අතීතය මෙන් ම අනාගතය ද නාමලෝකයෙ සටහන් වේ
- 092.46 ලෝකෝත්තර ආනාපානසතිය මෙබඳු ය
- 092.47 හැරමිටිය කැඩී වැටෙන මොහොතේ විදර්ශනාව වැඩුණි
- 092.48 සජීවි ව දහම් මණ්ඩපයට එක් වූ ඩිල්හාන් මහතාගේ අත්දැකීම්
- 092.49 සංවිධායක මණ්ඩලයෙන් ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා …..