122-2 ප්‍රධාන දේශනා 81 (දෙවන කොටස) (සතිපට්ඨානය 56 – ධම්මානුපස්සනාව 52 – සච්ච පබ්බය 29 – දුක්ඛ සමුදය 18 – මනස, මොළය සහ හදවත ක්‍රියාත්මක වීම – 3)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 081.01 අහන බණ ඔක්කොම තේරෙන්න ඕනි යන්න වැරදි චින්තනයකි.
- 081.02 විජම්පිටකය දිව්‍යතලයේ දී දේශනා කළේ ඇයි?
- 081.03 විද්‍යාඥයින්ට අභිරහසක් වූ විශ්ව ක්‍රියාවලිය
- 081.04 මනස, මොළය සහ හදවත ගැන අන්තර් සම්බන්ධතාවය
- 081.05 මනස ක්‍රියාත්මක වන න්‍යාය (මනො, මානසං, හදයං, පණ්ඩරං, මනො, මනායතනං, මනින්ද්රියං, විඤ්ඤාණං, විඤ්ඤාණක්ඛන්ධො, තජ්ජා මනොවිඤ්ඤාණධාතු)
- 081.06 තජ්ජා මනොවිඤ්ඤාණධාතුව ක්‍රියාත්මක වන ආකාරය
- 081.07 තජ්ජා මනොවිඤ්ඤාණධාතුව සහ අභිසංඛාර අතර සම්බන්ධය
- 081.08 ජවන අවස්ථාව දක්වා සිත සකස් වන ආකාරය
- 081.09 ලෝකය පවත්වාගෙන යන්නේ මනස ද සිත ද?
- 081.10 සංකල්පීය රාගය ක්‍රියාත්මක වන තැන
- 081.11 පෘථග්ජන, සේඛ, අසේඛ සිත ක්‍රියාත්මක වන ආකාරය
- 081.12 තජ්ජා මනොවිඤ්ඤාණධාතු දක්වා නොයන අවස්ථා ඇත.
- 081.13 මන ධම්ම සහ තජ්ජා මනොවිඤ්ඤාණධාතු යනු
- 081.14 තණ්හාවෙන් චක්‍රය පවත්වන්නේ තජ්ජා මනොවිඤ්ඤාණධාතුවේ සිටයි.
- 081.15 වියෝවක දී තජ්ජා මනොවිඤ්ඤාණධාතුව ක්‍රියාත්මක වන අයුරු
- 081.16 චිත්තය පංචද්වාරවලින් අරමුණු ගනී.
- 081.17 සෑම සත්ත්වයෙක් තුළ ම සිත සකස් වන ව්‍යුහය
- 081.18 පංචද්වාරය සහ මනෝද්වාරය එක සමාන ද?
- 081.19 භික්ෂුවගේ දේශනාව මෙසේ නම් බුදුපියාණන් වහන්සේගේ දේශනාව කෙසේ ඇත් ද?
- 081.20 මනසේ පාරිශුද්ධභාවය පූර්ණය වූ විට අව්‍යාකෘත රූපය මුණ ගැසේ.
- 081.21 නාමලෝකය අනිදස්සනයි අප්පටිඝයි
- 081.22 ආස්වාදය දුක යි.
- 081.23 කාමය දුකයි යනු කුමක් ද?
- 081.24 දහම වැටහුණා යැයි මානයක් මතු විය හැකි ද?
- 081.25 සියලු ආබාධ කර්මය නිසා නොවේ
- 081.26 කර්මබීජ යනු කුමක් ද?
- 081.27 නාමගොත්ත නො දිරා පැවැත්ම සකස් වූ ආකාරය
- 081.28 නින්දේ දී සිත නිදි නැත
- 081.29 ස්ත්‍රී පුරුෂ භාව රූප සකස් වන ආකාරය
- 081.30 සියල්ල කර්මය නොවේ.
- 081.31 බලවත් ම පුණ්‍යකර්මය නම් බුදු බණ දේශනාව සහ ශ්රවණයයි.
- 081.32 චිත්ත – මනො ක්‍රියාවලිය ලෝකයාට අභිරහසක්
- 081.33 ආරම්මණපච්චයොති (පච්චයනිද්දෙසය)
- 081.34 විපාකපච්චයොති (පච්චයනිද්දෙසය)
- 081.35 චිත්තක්ෂණයක ඇතිවන පටිච්චසමුප්පාද චක්‍ර හතර – පළමු චක්‍රය (මනො මූලික) විග්‍රහය
- 081.36 පටිච්චසමුප්පාද චක්‍ර හතර දෙවන චක්‍රය (චිත්ත මූලික) විග්‍රහය
- 081.37 විපාකය කර්මස්ථානයක් කර ගත් නාගසමාල හිමි
- 081.38 මනො නිසා චිත්ත, චිත්ත නිසා මනො උපදී. ජවන් ආරම්භය
- 081.39 සූවිසි පට්ඨානය දැන ගැනීමෙන් අත් වන ඵලය
- 081.40 ඉදංමෙ පුඤ්ඤං ආසවක්ඛයා වහං හොතු
- 081.41 ඉන්ද්රීයපච්චයො යනු
- 081.42 කළ යුත්තෙ ධර්මය ගැන දිගින් දිගට ම මෙනෙහි කිරීමයි
- 081.43 මනස හා මොළය ක්‍රියාත්මක වන ආකාරය
- 081.44 අවබෝධය වැඩෙන විට අවිතික්කම සීලය පිහිටන අයුරු
- 081.45 බුදුපියාණන් වහන්සේට වැඳලා පුදලා අවසන් කිරීමට නම් …
- 081.46 නො පෙනෙන මනස ප්‍රඥාවෙන් යුතු ව දැකීමයි අවබෝධය
- 081.47 විඤ්ඤාණය කියන්නේ චිත්ත මනො දෙකටම ය
- 081.48 දසවස්තුක මිථ්යාදෘෂ්ඨිය දුගතියට ම හේතු වේ
- 081.49 මහ බෝසතාණන් වහන්සේ සෝවාන් නො වුණේ ඇයි?
- 081.50 සනරාමර රාත්‍රිය – නිවැරදි බණ තෝරා ගැනීම සඳහා යි.
ප්‍රධාන දේශනා 81 (දෙවන කොටස)
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. විමානවත්ථු – ඛුද්දකනිකාය
- 2. මණ්ඩූකදෙවපුත්තවිමානවත්ථු – ඛුද්දකනිකාය – විමානවත්ථුපාළි – පුරිසවිමානං – මහාරථවග්ගො
- 3. අනමතග්ගසංයුත්තං – සංයුත්තනිකාය – නිදානවග්ග
- 4. පටිච්චසමුප්පාද විභඞ්ගො – විභඞ්ගප්පකරණං
- 5. මනොපුබ්බඞ්ගමා ධම්මා – ධම්මපදය – යමක වග්ගය – පළමු ගාථාව
- 6. මඛාදේව ජාතකය (09) – ඛුද්දක නිකාය – ජාතක අටුවාව – එකක නිපාත – අපණ්ණක වග්ග
- 7. කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – පස්වැනි ගාථාව
- 8. පච්චයනිද්දෙසො – පට්ඨානප්පකරණං – තිකපට්ඨානං
- 9. පටිච්චසමුප්පාද චක්‍ර හතර – විභංගප්පකරණය – පටිච්චසමුප්පාද විභංගය
- 10. නාගසමාල හිමි කතාව – ඛුද්දකනිකායො – අට්ඨකථාථෙරගාථා – අට්ඨකථා චතුක්කනිපාතො
- 11. අග්ගික්ඛන්ධොපම සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – සත්තකනිපාත – මහාවග්ගො