121-2 ප්‍රධාන දේශනා 80 (දෙවන කොටස) (සතිපට්ඨානය 55 – ධම්මානුපස්සනාව 51 – සච්ච පබ්බය 28 – දුක්ඛ සමුදය 17 – මනස, මොළය සහ හදවත ක්‍රියාත්මක වීම – 2)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 080.01 විශ්වයේ යමෙක්ට කළ හැකි උපරිම වන්දනාව නමස්කාරය යි
- 080.02 ඤාණවන්තයාගේ එකම කාර්යය නම් …
- 080.03 සසර නමැති සැඩ පහරින් නිදහස් කරන ත්‍රිවිධ රත්නය
- 080.04 බුදු දහම දර්ශනයක් නොව බුදු දහම යනු විද්‍යාවයි
- 080.05 පරමාණුව යනු කුමක් ද?
- 080.06 පරමාණුව බිහි වන ආකාරය පිළිබඳ විශේෂ විග්‍රහය – 1
- 080.07 සියල්ල කර්මය නොවන බව විද්‍යාත්මකව පැහැදිලි කිරීම
- 080.08 පුරාණ කර්ම අරහතුන් වහන්සේට ක්‍රියාත්මක වන ආකාරය
- 080.09 පරමාණුව බිහි වන ආකාරය පිළිබඳ විශේෂ විග්‍රහය – 2
- 080.10 මහපොළොව විනාශ වන ආකාරය
- 080.11 වයසට යනවා යනු
- 080.12 ප්‍රසන්න සහ අප්‍රසන්න පරිසර නිර්මාණය වන අයුරු
- 080.13 අපි සොහොනක ජීවත් වනවා බඳු ය (රූපං ජීරති නාම ගොත්තං න ජීරති)
- 080.14 අභිඤ්ඤා බලය තුළින් පදාර්ථ ජනනය කරන ආකාරය
- 080.15 මූල පදාර්ථ 108 සහ බන්ධන 108
- 080.16 ශරීර ක්‍රියාකාරිත්වය විදුලි ධාරාවක් මගින් සිදු වේ.
- 080.17 ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ද ප්‍රාණඝාතය විය හැකි ආකාරය
- 080.18 ක්ෂුද්‍ර ජීවීන්ට ප්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් අකුසල් වේ ද?
- 080.19 මග වැඩීමේ දී ඉන්ද්‍රීයයන් ප්‍රසන්න වන්නේ කෙසේද?
- 080.20 පුරුෂයා ස්ත්‍රී බවට පත් වූ සොරෙය්‍ය සිටුතුමාගේ කතාව
- 080.21 පදාර්ථයේ අනු ස්වභාවය (ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන) සකස් වූ අයුරු
- 080.22 සිතිවිලි පදාර්ථ බවට පත් වන ආකාරය
- 080.23 අනිදස්සන රූප සහ සනිදස්සන රූප පිළිබඳ විග්‍රහය
- 080.24 බෝධි පූජාවක දී සිදුවන දේ
- 080.25 බෝසත් උපතේ දි ජලධාරාවන් දෙකක් ඇති වූ ආකාරය
- 080.26 එකම පටිච්චසමුප්පාදයක චක්‍ර ක්‍රියාත්මක වීම සහ තදාරම්මණ චිත්තවීථි සකස් වීම
- 080.27 සද්ධර්මය යනු අනෙකක් නොව බුදුන් වහන්සේ ම යි.
- 080.28 චිත්ත සමුට්ඨාන රූපයට අනුව පරිසරය සකස් වන ආකාරය
- 080.29 රූප විවිධත්වයක් ඇති වන්නේ මෙසේ යි.
- 080.30 කර්මජ විඤ්ඤාණයේ ගති ස්වභාවය සහ පදාර්ථයේ ගති ස්වභාවය අතර සම්බන්ධය
- 080.31 පදාර්ථයේ සියලු වෙනස්වීම් හා තේජො ධාතුවේ චලනය
- 080.32 නූතන විද්‍යාඥයින් නො දුටු කර්මජ රූපය
- 080.33 අනිදස්සන රූපය පදාර්ථය වී සොහොන් බිම තර කරයි.
- 080.34 මහපොළොව යනු ඇටකටු කන්දකි
- 080.35 අගක් මුලක් නැති දර්ශන, වාද හඳුනා ගත හැකි ක්‍රමය
- 080.36 සිතන්නේ මොළයෙන් ද හදවතෙන් ද?
- 080.37 අනතුරකින් මොළය මිය ගියහොත් …
- 080.38 මොළය පාවිච්චි කරන්නේ මාරයා නමැති මනස විසින් ය.
- 080.39 මනසේ සියලු ප්රකාශනයන් කරන චිත්ත රූපවල විග්‍රහය
- 080.40 අවිතික්කම සීලය යනු
- 080.41 මනස විසින් මොළය හා හදවත පරිහරණය කරන අයුරු – කෙටියෙන්
- 080.42 අරහතන් වහන්සේට විඤ්ඤප්ති රූප හටගනී.
- 080.43 අරමුණකට ප්‍රතිචාර දැක්වීම තුළින් ප්‍රායෝගිකව මග වැඩීම
- 080.44 කෙලෙස් දුරු වෙද්දි මොළය හා හදවත ක්‍රියාත්මක වීම අඩු වේ.
- 080.45 උත්තරීතර නිවන් මග වැඩෙන්නේ විවේකයත් සමග යි.
- 080.46 වියෝවක දි හදවත රිදෙන්නේ ඇයි?
- 080.47 මානසික රෝග හට ගන්නා ආකාරය
- 080.48 අනුන්ගේ කර්මය හා වෛද්‍යවරුන්ගේ කර්මය
- 080.49 මානසික රෝගීන්ට ප්‍රතිකාර කිරීම පරිස්සමින් කළ යුත්තකි
- 080.50 චේතසික සහ චෛතසික කර්ම
- 080.51 දරුවන්ගේ වීඩියෝ ගේම්වල දී කර්ම සිදු වන ආකාරය
- 080.52 ශරීරය දැඩි වීම හෝ මෘදු වීම සිදුවන ආකාරය
- 080.53 මන්දමානසික දරුවන් හැඩයෙන් එක වගෙයි.
- 080.54 උපත් පාලනය පිළිබඳ ධර්මානුකූල විග්‍රහය
- 080.55 ගබ්සා කිරීම හා යන්ත්‍රවලින් රෝගීන් ඉවත් කිරීම
- 080.56 මොළය මිය ගිය අයෙකුගේ චුතිය කෙසේ වේ ද?
- 080.57 සම්මා වායාම වැඩෙන ආකාරය
- 080.58 සෑම භික්ෂුවකගේ ම අවසානය අපවත්වීම යැයි කියයි.
- 080.59 සම්බාධක සහිත පරිසරයක දී කටයුතු කළ යුතු ආකාරය
- 080.60 සාම කුමාරයාගේ සත්‍යක්‍රියාව
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. වලාහක සංයුත්තං – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි
- 2. දේවදූත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ගො
- 3. සත්තසූරිය සූත්‍රය (සත්තසුරියුග්ගමන සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – සත්තකනිපාත – මහාවග්ගො
- 4. ඉධ තප්පති පෙච්ච තප්පති – ධම්මපදය – යමක වග්ගය – 12 වැනි ගාථාව
- 5. රජ්ජ සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – මාරසංයුත්තං – දුතියවග්ගො
- 6. නජීරති සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවතාසංයුත්තං – ඡෙත්වාවග්ග
- 7. සොරෙය්‍ය සිටුතුමාගේ කතාව – ධම්මපදය – චිත්ත වග්ගය – නවවැනි ගාථාව
- 8. චෙතිය සූත්‍රය (චාපාලචෙතිය සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – ඉද්ධිපාදසංයුත්තං – චාපාලවග්ග
- 9. ආයුවඩ්ඪන කුමාර කතාව – ධම්මපදය – සහස්ර වග්ගය – අටවැනි ගාථාව
- 10. සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්‍රය (චූළනිකා සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාත – ආනන්දවග්ගො
- 11. ගුහට්ඨක සූත්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාත – අට්ඨකවග්ගො
- 12. අච්ඡරියඅබ්භුත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ගො
- 13. ද්වෙධාවිතක්ක සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – සීහනාදවග්ගො
- 14. පුග්ගල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්තං – පඨමවග්ගො
- 15. සාම ජාතකය (540) – ඛුද්දකනිකායො – අට‍්ඨකථාජාතක – අට්ඨකථාමහානිපාතො