155 ප්‍රධාන දේශනා 103 – සතිපට්ඨානය 72 – ධම්මානුපස්සනාව 68 – සච්ච පබ්බය 45 – දුක්ඛ නිරෝධ මාර්ගය 3 – ලෝකොත්තර ආනාපානසති විග්‍රහය 3 (කායගතාසතිය සහ චිත්ත මනෝ විග්‍රහය-1) (2024.04.20)
103 ශනිදා දේශනාවේ MP3 හඬ පටය – 1
103 ශනිදා දේශනාවේ MP3 හඬ පටය – 2
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 103.01 සද්ධර්මයට සිහි බුද්ධියෙන් ම කන් දෙන්න
- 103.02 තමන් තුළ සැඟවී ඉන්න මාරයා හඳුනා ගන්න (අත්තානං තෙ ගවෙසස්සු)
- 103.03 කායගතාසති සූත්‍රය ඇසුරින් ලෝකෝත්තර ආනාපානසති විග්‍රහය
- 103.04 චිත්ත සහ මනො විග්‍රහය
- 103.05 මනො සංවර කරන්නේ කෙසේද? චිත්ත සංවර කරන්නේ කෙසේද?
- 103.06 ප්‍රභාස්වර සිත යනු
- 103.07 චිත්ත මනො මානසං… විග්‍රහය
- 103.08 භික්ෂුවකගේ පිරිහීම් හයකි (සාමගාම සූත්‍රය/සාමක සූත්‍රය)
- 103.09 චේතසික සීලය සහ චෛතසික සීලය අතර වෙනස
- 103.10 භික්ෂුවක් ලෙස නිවන් මග වැඩීමේ දී විවේකය ඇසුරු කිරීමට නම්…
- 103.11 මනො – චිත්ත යනු අවිජ්ජා තෘෂ්ණාවයි
- 103.12 කෙටිකාලීන මතකය සහ දිගුකාලීන මතකය යනු
- 103.13 ආර්ය තුෂ්ණීම්භූතභාවය යනු
- 103.14 තජ්ජාමනොවිඤ්ඤාණ ධාතුව සහ විඤ්ඤාණ ධාතුව යනු
- 103.15 මානසං භාවයෙ අපරිමාණං යනු (කරණීයමෙත්ත සූත්‍රය)
- 103.16 භස්සාරාමතා යනු කුමක් ද? (සාමගාම සූත්‍රය/සාමක සූත්‍රය)
- 103.17 මනස සැමවිට ම පෙරටු වේ
- 103.18 සීලය ආරම්භ වන්නේ මනසෙනි
- 103.19 චෛතසික සීලය යි බලවත්
- 103.20 චිත්ත සමුට්ඨාන රූපය යනු කුමක් ද?
- 103.21 පෙර නොතිබීම හටගෙන නැති වෙනවා යනු කුමක් ද?
- 103.22 ජවන් සිත සහ හදයං අතර සම්බන්ධය
- 103.23 නාමලෝකයෙ රූප පවතින ආකාරය
- 103.24 සිහිනයෙන් පෙනෙන රූප සත්‍යයක් ද?
- 103.25 අවිජ්ජා තණ්හා අවස්ථා දෙකේ දි සංඛාර හට ගනී
- 103.26 නින්දේ දි චිත්ත සමුට්ඨාන රූප හට ගන්නවා ද?
- 103.27 චිත්ත – මනො දෙකම අවිජ්ජාවෙන් සමුදය වේ
- 103.28 සිහියෙන් ප්‍රඥාවෙන් කය පරිහරණය කායගතාසතිය යි
- 103.29 විශ්වීය මාරයාට නතු වන හැටි
- 103.30 ඤාණයට ගරු නොකරන අසත්පුරුෂයාට බුදුරජාණන් වහන්සේ හමු නොවේ
- 103.31 සුරාමේරය යනු මත්පැන් පානය කිරීම ද?
- 103.32 නිර සත්ත්වයාගේ මතකය
- 103.33 අද්භූත ආශ්චර්ය ධර්ම සත්‍යක් ද? අනුරුද්ධමහාවිතක්ක සූත්‍රය
- 103.34 චන්ද්‍රමණ්ඩලය-සූර්යමණ්ඩලය යනු කුමක් ද?
- 103.35 කෙලෙස් හඳුනා ගැනීම නිවන්මගෙහි මූලාරම්භය යි
- 103.36 සංවිධායක මණ්ඩලයේ පුණ්‍යානුමෝදනාව – 103 දේශනාව
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. කායගතාසති සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – අනුපදවග්ගො
- 2. යසෝධරා ප්රමුඛ අටළොස්දහසක් භික්ෂුණීන්ගේ අපදානය – ඛුද්දක නිකාය – ථේරි අපදාන පාළි3 – කුණ්ඩලකේසී වග්ග
- 3.යං බුද්ධසෙට්ඨො – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
- 4. අත්තානං තෙ ගවෙසස්සු – පටාචාරාථෙරීඅපදානං – ඛුද්දකනිකාය – අපදානපාළි 2 – එකූපොසථිකවග්ගො
- 5. සාමගාම සූත්‍රය (සාමක සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – අනුත්තරියවග්ග
- 6. මනොපුබ්බඞ්ගමා ධම්මා – ධම්මපදය – යමකවග්ගය – පළමු සහ දෙවන ගාථා
- 7. මානසං භාවයෙ අපරිමාණං – කරණීයමෙත්ත සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
- 8. අනුරුද්ධමහාවිතක්ක සූත්‍රය (අනුරුද්ධ සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාත – ගහපතිවග්ගො
- 9. සස ජාතකය (308)
- 10. අනමතග්ගොයං භික්ඛවෙ සංසාරො – තිණකට්ඨ සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්තං
- 11. අස්සකො ලොකො සබ්බං පහාය ගමනීයං – රට්ඨපාල සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – රාජවග්ගො
- 12. යෙ වදතං පවරො මනුජෙසු – ඡත්තමාණවකවිමානවත්ථු – ඛුද්දකනිකාය – විමානවත්ථුපාළි – පුරිසවිමානං – මහාරථවග්ගො
- 13. සාලෙය්‍යක සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – චූළයමකවග්ගො
- 14. නමො තෙ බුද්ධ වීරත්ථු – සූරිය සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවපුත්තසංයුත්තං – පඨමවග්ග
- 15. යෙ ධම්මා හෙතුප්පභවා (286) – සාරිපුත්තථෙරඅපදානං – ඛුද්දකනිකාය – අපදානපාළි-1 – බුද්ධවග්ගො
- 16.සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්‍රය (චූළනිකා) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාත – ආනන්දවග්ගො