154 ප්‍රධාන දේශනා 102 – ධම්මො හවෙ රක්ඛති ධම්මචාරි – 2024 අලුත් අවුරුදු සද්ධර්ම දේශනාව (2024.04.13)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 102.01 කුමක් ද මංගල්‍යය? කුමක් ද අවමංග්‍යය? (බහූ දෙවා මනුස්සා ච)
- 102.02 සක්විති රජුට පහළ වන සප්ත වස්තු පිළිබඳ විග්‍රහය
- 102.03 බාලයා සහ පණ්ඩිතයා හඳුනා ගන්න (අසෙවනා ච බාලානං)
- 102.04 දෙවිවරුන් වේදනාවට පත්වන ආකාරය
- 102.05 නැකැත් බලා සුබ වෙලාවක් සොයා ගත හැකි ද?
- 102.06 ධර්මය අධර්මය ලෞකික සහ ලෝකෝත්තර වශයෙන්
- 102.07 ප්‍රේතයින් විසින් ශරීරයට සිදු කරන බලපෑම් – වත්තාස ප්‍රේත කතාව
- 102.08 ධර්මය අධර්මය ගැන නොදන්නා දේ… ලෝකයේ බලවත් ධර්මය ද අධර්මය ද?
- 102.09 සබ්බ පාපස්ස අකරණං යනු කුමක් ද?
- 102.10 දස අකුසලය සිදුවන ආකාර හතරකි
- 102.11 මාර්ගඵල ලැබෙන ආකාරය
- 102.12 අලුත් අවුරුදු දේශනාවේ (102) පුණ්‍යානුමෝදනාව
- 102.13 පිංවත් දේශකයාණන් වහන්සේ භික්ෂුවක් ලෙස සතුට ප්‍රකාශ කිරීම
- 102.14 අලුත් අවුරුදු දේශනාවට සම්බන්ධ වූ අමුත්තෝ
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. බහූ දෙවා මනුස්සා ච, – මහාමංගල සූත්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – චූළවග්ගො
- 2. අසෙවනා ච බාලානං – මහාමංගල සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
- 3. පුත්තා මත්ථි ධනම්මත්ථි – ධම්මපදය – බාලවග්ගය – 3 වන ගාථාව
- 4. අනිච්චා වත සංඛාරා – පරිනිබ්බාන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්රහ්මසංයුත්තං – දුතියවග්ගො
- 5. මහා මන්ධාතු ජාතකය (248)
- 6. බාලපණ්ඩිත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ග
- 7. පථව්‍යා එකරජ්ජෙන – ධම්මපදය – ලෝක වග්ගය – 11 වන ගාථාව
- 8. නන්දන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවතාසංයුත්තං – නන්දනවග්ග
- 9. අස්සකො ලොකො සබ්බං පහාය ගමනීයං – රට්ඨපාල සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – රාජවග්ගො
- 10. දෙවසද්ද සූත්‍රය – ඛුද්දකනිකාය – ඉතිවුත්තකපාළි – තිකනිපාතො – චතුත්ථවග්ගො
- 11. මනොපුබ්බඞ්ගමා ධම්මා – ධම්මපදය – යමකවග්ගය – පළමුවැනි ගාථාව
- 12. අත්තානං උපමං කත්වා – ධම්මපදය – දණ්ඩ වග්ගය – පළමුවැනි ගාථාව
- 13. කඳ පිරිත (ඛන්ධ පරිත්තං)
- 14. යෙ කෙචි පාණභූතත්ථි – කරණීය මෙත්ත සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
- 15. සබ්බපාපස්ස අකරණං – ධම්මපදය – බුද්ධ වග්ගය – 4 වන ගාථාව
- 16. ධම්මො හවෙ රක්ඛති – ධම්මික ථෙර ගාථා