150-1 ප්‍රධාන දේශනා 100 (පළමු කොටස) (සියවෙනි ශනිදා සදහම් බුද්ධි මණ්ඩපය – විශේෂ සද්ධර්ම දේශනාව)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 100.01 අමරණීය මනුස්සත්වය හඳුන්වන සංකේතය නෙලුම් මලයි
- 100.02 සිය වැනි ශනිදා සද්ධර්ම දේශනය සඳහා ස්වාමීන් වහන්සේට ආරාධනා කිරීම සහ පුණ්‍යානුමෝදනා කිරීම
- 100.03 සිය වැනි ශනිදා දේශනාව ගැන දේශකයාණන් වහන්සේ මතකාවර්ජනය කරති
- 100.04 කරුණාවෙන් බැන්නත් හිත රිදෙනවා නේද?
- 100.05 අනිච්ච ලක්ෂණය කියන්නේ කුමක් ද?
- 100.06 අනිච්ච ලක්ෂණය උදයවය අර්ථයෙන්
- 100.07 ධර්මය දේශනා කිරීමට නම් ශ්‍රාවක පිරිස ප්‍රඥාවන්ත විය යුතු යි
- 100.08 දේශකයාණන් වහන්සේට තම දයාබරණීය අම්මා කියා දුන් පාඩම
- 100.09 මව් සෙනෙහස පිළිබඳ විග්‍රහය – ඔබ ඇත්තටම මවට ආදරේ ද?
- 100.10 අම්මාට නිවන ප්‍රාර්ථනා කරමින් රචනා කළ ගීතය – වතුරාව පුරා දර පේර පළා සොයනා
- 100.11 වතුරාව පුරා දර පේර පළා සොයනා ගීතයේ විචාරය
- 100.12 අනන්ත සංසාරය – මව්කිරි බිව් තරම් – ඛීර සූත්‍රය
- 100.13 අනන්ත සංසාරය – කඳුළු වැගිරූ තරම් – අස්සු සූත්‍රය
- 100.14 අම්මාවරුනේ ……… ගීතය සැබෑ ම අම්මා අසිරිමත් අමාමෑණියන් වහන්සේ ය
- 100.15 ශ්‍රී ගෞතම සම්බුද්ධ නාට්‍ය ගැන
- 100.16 බුදුරජාණන් වහන්සේ මවක් වැනි ය – ගෙදර බුදුන් අම්මා යනු
- 100.17 මවට පුතාගෙනුත් පුතාගෙන් මවටත් ඇති වන බිය තුනකි (අමාතාපුත්තිකානි සූත්‍රය)
- 100.18 සංසාර භවේ ගිණි නිවපන් අපෙ අම්මා …. සියලු අම්මලා තාත්තලා වෙනුවෙනි
- 100.19 ලොව්තුරු අරණ ශනිදා සියය – කෙටි සමාලෝචනය
- 100.20 ලොව්තුරු අරණ ශනිදා සියය සංවිධායක මණ්ලයේ පුණ්‍යානුමෝදනාව
- 100.21 ලොව්තුරු අරණ ශනිදා සියය ස්වාමීන් වහන්සේගේ අනුශාසනාව
- 100.22 ලොව්තුරු අරණ ශනිදා සියය දානමය පිංකම භුක්තානුමෝදනාව – කෘතගුණ දන්නා දුර්ලභ මිනිසා සොයා
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. න සො, භික්ඛවෙ, සත්තො සුලභරූපො – මාතු සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්ත – දුතියවග්ග
- 2. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ගො
- 3. යෙ කෙචි පාණභූතත්ථි- කරණීය මෙත්ත සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
- 4. පුත්තා මත්ථි ධනම්මත්ථි – ධම්මපදය – බාලවග්ගය – 3 වන ගාථාව
- 5. වතුරාව පුරා දර පේර පළා සොයනා …
- 6. ඛීර සූත්‍රය (මාතුථඤ්ඤ සූත්‍රය) – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්තං – පඨමවග්ග
- 7. අත්තා හි අත්තනො නාථො – ධම්මපදය – ආත්ම වග්ගය – 4 වන ගාථාව
- 8. න සන්ති පුත්තා තාණාය – ධම්මපදය – මාර්ග වග්ගය -12 වන ගාථාව
- 9. අසෙවනා ච බාලානං – මංගල සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
- 10. සාසප සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්තං – පඨමවග්ග
- 11. අනමතග්ග සංයුත්තය – සංයුත්තනිකාය – නිදානවග්ග
- 12. තථාගතඅච්ඡරිය සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාත – භයවග්ගො
- 13. අස්සු සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්ත – පඨමවග්ග
- 14. මාතා යථා නියං පුත්තමායුසා – කරණීය මෙත්ත සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
- 15. අමාතාපුත්තිකානි සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – තිකනිපාතපාළි – මහාවග්ගො
- 16. කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – පස්වැනි ගාථාව
- 17. මාතු පෝෂක ජාතකය
- 18. අම්මාවරුනේ …… ගීතය