011.49 විඤ්ඤාණ/නාමරූප සම්බන්ධය
මෙම කෙටි දේශනාව ඇතුළත් ප්‍රධාන දේශනා 011 හි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ
1. පඤ්ඤවතො අයං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්ස – දසුත්තර සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි
2. සබ්බපාපස්ස අකරණං – ධම්මපදය – බුද්ධ වග්ගය – 4 වන ගාථාව
3. දළිද්ද සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – සක්කසංයුත්තං – දුතියවග්ගො
4. ඉධ නන්දති පෙච්ච නන්දති – ධම්මපදය – යමක වග්ගය – 13 වන ගාථාව
5. කිං කුසලගවෙසීති – අරියපරියෙසනසුත්තවණ්ණනා – මජ්ඣිමනිකාය – අට්ඨකථාමූලපණ්ණාස – අට්ඨකථාඔපම්මවග්ගො
6. ඉධ වස්සං වසිස්සාමි – මහාධන වෙළෙන්දා – ධම්මපදය – මාර්ග වග්ගය – 10 වන ගාථාව
7. භද්දෙකරත්ත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො
8.දුක්ඛො’ති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං – භය සූත්‍රය (කාමභය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – අනුත්තරියවග්ග
9. යෙ ධම්මා හේතු පභවා – සාරිපුත්තත්ථෙරඅපදාන (286 වැනි ගාථාව) – ඛුද්දකනිකාය – අපදානපාළි
10.මක්කට සූත්‍රය (මක්කටාලෙප සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ග – සතිපට්ඨානසංයුත්ත – අම්බපාලිවග්ග
11. නයිදං අත්තකතං බිම්බං, නයිදං පරකතං අඝං – සෙලා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – භික්ඛුනී සංයුත්තං
12. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ගො
13. වෙලාම සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – නවකනිපාත – සීහනාදවග්ගො
14. විතක්කසණ්ඨාන සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – සීහනාදවග්ගො
15. අජ්ජෙව කිච්චමාතප්පං, – ආනන්දභද්දෙකරත්ත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො
16. චුල්ලපන්ථකථෙරාපදාන – ඛුද්දකනිකාය – අපදානපාළි – සීහාසනියවග්ගො
17. චුල්ලපන්ථක සූත්‍රය – ඛුද්දකනිකාය – උදානපාළි – සොණවග්ගො
18. චුල්ලපන්ථක හිමි කතාව – ධම්මපදය – අප්‍රමාද වග්ගය – තුන්වන ගාථාව
19. සබ්බෙ සංංඛාරා අනිච්චාති – ධම්මපදය – මාර්ග වග්ගය – දෙවන ගාථාව
20. ඉධ තප්පති පෙච්ච තප්පති – ධම්මපදය – යමක වග්ගය -12 වන ගාථාව
21. චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි – නිබ්බෙධික සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
22. වයධම්මා සඞ්ඛාරා – පරිනිබ්බාන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රහ්මසංයුත්ත – දුතියවග්ගො
23. නඛසිඛොපම සූත්‍රය (නඛසිඛා සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – අභිසමයවග්ගො
24. ධම්මො හවෙ රක්ඛති – ධම්මික ථෙර ගාථා – ඛුද්දකනිකාය – ථෙරගාථාපාළි – චතුකනිපාතො
25. උපවාන සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්ත – දසබලවග්ගො
26. අනමතග්ගොයං භික්ඛවෙ සංසාරො – තිණකට්ඨ සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්තං
27. අන්තොජටා බහිජටා, ජටාය ජටිතා පජා – ජටා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්රාහ්මණසංයුත්තය – අරහන්තවග්ග
28. බ්‍රහ්මනිමන්තනික සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – චූළයමකවග්ගො
29. මාරතජ්ජනිය සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – චූළයමකවග්ගො
30.මාරධීතු සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි – මාරසංයුත්තං – තතියවග්ගො
31. රජ්ජ සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – මාරසංයුත්තං – දුතියවග්ගො
32. ආනන්ද සිටුවරයාගේ කතාව – ධම්මපදය – බාල වග්ගය – තුන් වන ගාථාව
33. පුණ්ණ දිළින්දා සහ උත්තරාවගේ කතාව – ධම්මපදය – ක්‍රොධ වග්ගය – තුන් වන ගාථාව
34. නකුලපිතු සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – නකුලපිතුවග්ගො
35. දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති – බාහිය සූත්‍රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො
36. ඛීණා ජාති වුසිතං – ඡබ්බිසොධන සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – අනුපදවග්ග
37. මහාපුණ්ණම සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – දෙවදහවග්ගො
38. තිරොකුඩ්ඩ සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
39. තම්බදාඨික කතාව – ධම්මපදය – සහස්ර වග්ගය – පළමු වන ගාථාව
40. කාලාම සූත්‍රය (කෙසමුත්ති සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාත – මහාවග්ගො
41. ධම්මික උපාසක කතාව – ධම්මපදය – යමක වග්ගය – 11 වන ගාථා