057.13 උපායාස – සච්චවිභංග විග්‍රහය

මෙම කෙටි දේශනාව ඇතුළත් ප්‍රධාන දේශනා 057 හි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ

1. ධම්මානුපස්සනාව – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

2. අඨපුඤ්ඤාභි සන්‍ද සූත්‍රය (අභිසන්ද සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාත – දානවග්ග

3. නාගසමාල මහරහතන් වහන්සේ – ඛුද්දකනිකායො – අට‍්ඨකථාථෙරගාථා – චතුක‍්කනිපාත

4. කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – පස්වැනි ගාථාව

5. පෙමතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – තුන්වන ගාථාව

6. පියතො ජායතී සොකො – ධම්මපදය -ප්‍රිය වග්ගය – දෙවන ගාථාව

7. රතියා ජායතී සොකො (ලිච්ඡවි රජවරු ගැන කතාව) – ධම්මපදය – ප්‍රියවග්ගය – 4 වන ගාථාව

8. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ග

9. අනෙකජාති සංසාරං – ධම්මපදය – ජරා වග්ගය – අටවැනි ගාථාව

10. ජාතිධම්ම සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – ජාතිධම්මවග්ග

11. ඉධ සොචති පෙච්ච – ධම්මපදය – යමක වග්ගය – 10 වැනි ගාථාව

12. අස්සු සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ග සංයුත්තය

13. සච්චවිභඞ්ග සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො

14. සංකප්ප රාගො පුරිසස්ස කාමො – නිබ්බෙධික සූත්‍රය (නිබ්බෙධික පරියායසූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – මහාවග්ගො

15. ආරොග්‍යපරමා ලාභා සන්තුට්ඨිපරමං ධනං – ධම්මපදය – සුඛ වග්ගය – 6 වන ගාථාව

16. යං පරෙ සුඛතො ආහු – ද්වයතානුපස්සනා සූත්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – මහාවග්ගො

17. ඉධ තප්පති පෙච්ච තප්පති – ධම්මපදය – යමක වග්ගය – 12 වන ගාථාව

18. රූපා සද්දා රසා ගන්ධා – ද්වයතානුපස්සනා සූත්‍රය – ඛුද්දකනිකා – සුත්තනිපාතපාළි – මහාවග්ගො

19. කූටාගාර සූත්‍රය (කූටාගාරොපම සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – පපාතවග්ගො  

20. ගුහට්ඨකසුත්තනිද්දෙසො – ඛුද්දකනිකාය – මහානිද්දෙස

21. යෙ කෙචි සොකා පරිදෙවිතා වා – විශාඛා සූත්‍රය – ඛුද්දකනිකාය – උදානපාළි – පාටලිගාමියවග්ගො

Similar Posts