❂ “යං පරෙ සුඛතො ආහු, තදරියා ආහු දුක්ඛතො; යං පරෙ දුක්ඛතො ආහු, තදරියා සුඛතො විදූ” ► අන්‍යයෝ යමක් සැපයයි කීවාහුද, ආර්යයෝ එය දුක්යයි කීහු. අන්‍යයෝ යමක් දුක්යයි කීවාහුද, ආර්යයෝ එය සැපයයි කීවාහුය. ► දුක්ඛ ආර්ය සත්‍යය දැකීමෙන් උතුම් වූ නිවන් මගට…
පෙර විකාශනය වූ දේශනා සදහා මෙතැනින් පිවිසෙන්න
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
❂ ”අනිච්චං ඛයට්ඨෙන”; බුදු පියාණන් වහන්සේ දෙසූ ‘අනිච්ච ධර්මතාවය’ නිවැරදිව වටහාගෙන, උතුම් නිවන් පූර්ණයට ලක්ෂණ 09 ක් ඔස්සේ වැඩිය යුතු ‘අනිච්චානුපස්සනාව’….
► අනිච්ච/දුක්ඛ/අනත්ත…අනුපස්සනාවන්ට අයත් ලක්ෂණ 40 විග්‍රහය….“නිබ්බාන පටිපදා” දහම් පත්‍රිකාව.
පෙර විකාශනය වූ දේශනා සදහා මෙතැනින් පිවිසෙන්න
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
❂ “දුක්ඛං භයට්ඨෙන”; බුදු පියාණන් වහන්සේ දෙසූ ‘දුක්ඛ ධර්මතාවය’ නිවැරදිව වටහාගෙන, උතුම් නිවන් පූර්ණයට ලක්ෂණ 25 ක් ඔස්සේ වැඩිය යුතු ‘දුක්ඛානුපස්සනාව’…..
► අනිච්ච/දුක්ඛ/අනත්ත…අනුපස්සනාවන්ට අයත් ලක්ෂණ 40 විග්‍රහය….“නිබ්බාන පටිපදා” දහම් පත්‍රිකාව.
පෙර විකාශනය වූ දේශනා සදහා මෙතැනින් පිවිසෙන්න
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
❂ “අනත්තා අසාරකට්ඨෙන”; බුදු පියාණන් වහන්සේ දෙසූ ‘අනත්ත ධර්මතාවය’ නිවැරදිව වටහාගෙන, උතුම් නිවන් පූර්ණයට ලක්ෂණ 06 ක් ඔස්සේ වැඩිය යුතු ‘අනත්තානුපස්සනාව’….
► අනිච්ච/දුක්ඛ/අනත්ත…අනුපස්සනාවන්ට අයත් ලක්ෂණ 40 විග්‍රහය….“නිබ්බාන පටිපදා” දහම් පත්‍රිකාව.
පෙර විකාශනය වූ දේශනා සදහා මෙතැනින් පිවිසෙන්න
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
❂ ආස්වාද-ආදීනව-නිස්සරණ තුළින් දුක නම් වූ කාමයෙන් මිදී නිදහස් වීමට….
► උතුම් වූ බුද්ධ වචනයට අනුවම ආස්වාද-ආදීනව-නිස්සරණ විග්‍රහය (දහම් පත්‍රිකාව)
පෙර විකාශනය වූ දේශනා සදහා මෙතැනින් පිවිසෙන්න
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
❂ දම්සක් පැවතුම් සූත්‍රය ඇසුරෙන් උතුම් චතුරාර්ය සත්‍යය (පස්වන සහ අවසාන කොටස)
► චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් ඇරඹෙන ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ වැඩීම (හෙවත් අනුපූර්ව ප්‍රතිපදාව), සහ උතුම් චතුරාර්ය සත්‍යයේ තිපරිවට්ටය (ද්වදසාකාර වූ ඥාන දර්ශනය)….
පෙර විකාශනය වූ දේශනා සදහා මෙතැනින් පිවිසෙන්න
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
❂ සියලු කෙළෙසුන් නසන නිවැරදි නිවන් මග ► උතුම් වූ සබ්බාසව සූත්‍රය ඇසුරෙන්…
► සියලු කෙළෙස් නැසීම (සබ්බාසවසුත්තං) – දහම් පත්‍රිකාව
පෙර විකාශනය වූ දේශනා සදහා මෙතැනින් පිවිසෙන්න
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
◈ සසර චක්‍රයේ සමුදය නිරෝධය පෙන්වන පටිච්චසමුප්පාදය ( සත්වෙනි කොටස) ► සියළු දුක් සංකාර ප්‍රත්‍යයෙන් හටගනී. ඒ සංකාරයන්ගේ නිරෝධයක් වේද, එදාට දුක සමුදය නොවෙයි, හට නොගනී, පහළ නොවේ! ► යං කිඤ්චි දුක්ඛං සම්භොති – සබ්බං සංඛාරපච්චයා, සංඛාරානං නිරොධෙන – නත්ථි දුක්ඛස්ස සම්භවොති….
පෙර විකාශනය වූ දේශනා සදහා මෙතැනින් පිවිසෙන්න
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
❂”සංඛාර පච්චයා විඤ්ඤාණං” සහ ”විඤ්ඤාණ පච්චයා නාමරූපං” යන පටිච්චසමුප්පාද න්‍යායන් අවබෝධයෙන් දුරුවන දෘෂ්ටි.
► භවයෙන් භවයට ගමන්කරන විඤ්ඤාණයක් නැති බව සහ, සිතටත් කයටත් සත්වයා යනුවෙන් පැනවිය නොහැකි බව අවබෝධ කරගැනීමට….
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
❂ “නාමරූප පච්චයා සලායතනං”, “සලායතන පච්චයා ඵස්සෝ” සහ “ඵස්ස පච්චයා වේදනා” යන පටිච්චසමුප්පාද න්‍යායන් අවබෝධයෙන් දුරුවන දෘෂ්ටි.
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
❂ “වේදනා පච්චයා තණ්හා” සහ “තණ්හා පච්චයා උපාදානං” යන පටිච්චසමුප්පාද න්‍යායන් අවබෝධයෙන් දුරු වන දෘෂ්ටින්.
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
❂ පටිච්චසමුප්පාද න්‍යාය අවබෝධයෙන් සියලු දෘෂ්ටි නිවාරණය…
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
❂ සීල සූත්‍රය ඇසුරෙන් > බණ අසා සෝතාපන්න ඵලයට පත්වීම පිළිබඳ, සහ රහතන් වහන්සේගේ පඤ්ච උපාදානස්කන්ධය පිළිබඳ විග්‍රහය….
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
❂ ද්වයතානුපස්සනා සූත්‍රය (පළමු කොටස) > සසර දුකෙහි සමුදය සහ එහි නිරෝධය පීළිබඳ විග්‍රහය.
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
❂ ද්වයතානුපස්සනා සූත්‍රය (දෙවන කොටස) > සියලු සංඥා අතර අග්‍ර වූ අනිච්ච සංඥාව.
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
❂ සානු සාමණේර හිමියන්ගේ කථා වස්තුව ඇසුරින් ප්‍රඥාවෙන් සිත දමනය කිරීම.
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
❂ ද්වයතානුපස්සනා සූත්‍රය (03 වන කොටස): මහානිසංස සහිත වූ අනිච්ච සංඥාව වැඩීම..
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
❂ ද්වයතානුපස්සනා සූත්‍රය > මහානිසංස සහිත වූ අනිච්ච සංඥාව වැඩීම (02 වන කොටස
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
❂ ද්වයතානුපස්සනා සූත්‍රය > මහානිසංස සහිත වූ අනිච්ච සංඥාව වැඩීම (03 වන කොටස)
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
❂ ද්වයතානුපස්සනා සූත්‍රය > මහානිසංස සහිත වූ අනිච්ච සංඥාව වැඩීම (04 වන කොටස)
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
◈ ද්වයතානුපස්සනා සූත්‍රය ඇසුරෙන් මහානිසංස සහිත වූ අනිච්ච සංඥාව වැඩීම (05 වන කොටස).
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
◈ ද්වයතානුපස්සනා සූත්‍රය ඇසුරෙන් මහානිසංස සහිත වූ අනිච්ච සංඥාව වැඩීම (05 වන කොටස).
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
◈ ද්වයතානුපස්සනා සූත්‍රය ඇසුරෙන් මහානිසංස සහිත වූ අනිච්ච සංඥාව වැඩීම (06 – අවසාන කොටස).
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
◈ තිලකුණු අනුපස්සනාව ඇසුරෙන් ත්‍රිවිධ විමෝක්ෂයට පත්වීම
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
◈ නිවන් දොරටු හෙවත් ත්‍රිවිධ විමෝක්ෂ වැඩෙන ආකාරය.
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
◈ පියාගේ භූමියේ වාසය කිරීම හෙවත් ‘උතුම් සතර සතිපට්ඨානය’.
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
◈ අංග ලක්ෂණ 07 ක් ඔස්සේ වැඩෙන ‘ලෝකෝත්තර භාවනාව’.
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
◈සතර සතිපට්ඨානය හෙවත් ‘ලෝකෝත්තර සමථය සහ විදර්ශනාව’.
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
◈ තේමාව: සතර විපල්ලාස දුරු කිරීමට බහුලව වැඩිය යුතු අනුපස්සනා.
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
◈ තේමාව: පුද්ගල චරිත අනුව නිවන් මග වැඩෙන සතර ප්‍රතිපදා
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
◈ තේමාව: සතර සත්පට්ඨානය වැඩීමෙන් සතර විපල්ලාස දුරුවන ආකාරය.
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
◈ නිවැරදි බුද්ධ භාවනාව හෙවත් සතර සතිපට්ඨාන භාවනාව.
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
◈ කාය-වේදනා-චිත්ත-ධම්ම පිරිසිඳ දකිමින් නිවන් මග වඩන නිවැරදි ක්‍රමවේදය.
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
◈ කායානුපස්සනාව වැඩෙන ආනාපාන පබ්බය, සහ ඉරියාපථ පබ්බය විග්‍රහය.
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
◈ කායානුපස්සනාව (02 වන කොටස): සතිසම්පජඤ්ඤය, පටිකූල මනසිකාරය, ධාතු මනසිකාරය සහ නවසීවතිකය පබ්බ විග්‍රහය.
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
◈ උතුම් වූ නිවන් මග වැඩීමේදි ධර්මාවබෝධය නිවැරදිව භාවිතා කරන ආකාරය.
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
◈ වේදනානුපස්සනාව (පළවෙනි කොටස): සැප වේදනාවට මුලාවී දුක රැස් කිරීම.
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
◈ වේදනානුපස්සනාව (දෙවෙනි කොටස): චන්දරාගය නසා දැමීම හෙවත් චිත්ත සන්තානයේ පවතින උපක්ලේසයෙන් නිදහස් වීම.
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
◈ වේදනානුපස්සනාව (තුන්වෙනි කොටස): සාමිස, නිරාමිස වශයෙන් සුඛ වේදනා, දුක්ඛ වේදනා සහ අදුක්ඛමසුඛ වේදනා හඳුනාගැනීම.
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
◈ සතර සතිපට්ඨානය වැඩීම තුළින් පිරිපුන් දිවියක් කරා…
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
◈ චිත්තානුපස්සනාව (පළවෙනි කොටස) : සිත නැමැති මාරයාට ගොදුරු නොවී ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස, අවබෝධයෙන් පරිහරණය කිරීම.
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
◈ චිත්තානුපස්සනාව (දෙවෙනි කොටස): අනිච්ච වූ සිත පිළිබඳව ඇසෙන් නොදකින සත්‍යය ප්‍රඥාවෙන් අවබෝධ කර ගැනීම.
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
◈ චිත්තානුපස්සනාව (තුන්වෙනි කොටස): ලටුකිකොපම සූත්‍රය ඇසුරෙන් සිතේ මාර බන්ධනයෙන් නිදහස් වීමේ මග.
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
◈ චිත්තානුපස්සනාව (සිව්වෙනි කොටස): අසංකිලිට්ඨ චිත්තො බහුලං විහරාමි!
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
◈ චිත්තානුපස්සනාව (පස්වෙනි කොටස): ඒ ඒ මොහොතේ හටගන්නා සිත් වල විවිධත්වයන් හඳුනාගෙන උතුම් වූ නිවන් මග වැඩීම.
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
◈ චිත්තානුපස්සනාව (හයවෙනි කොටස): 16 ආකාර වූ සිත්වල ප්‍රභේද පිළිබඳව ගැඹුරින් විග්‍රහයක්.
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
◈ ධම්මානුපස්සනාව : අධර්මය, ලෞකික ධර්මය සහ ලෝකෝත්තර ධර්මය පිළිබඳ විග්‍රහයක්.
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
◈ ධම්මානුපස්සනාව : කිංමූලක සූත්‍රය ඇසුරින් සියලු ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳ විග්‍රහය (පළවෙනි කොටස)
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
◈ ධම්මානුපස්සනාව : කිංමූලක සූත්‍රය ඇසුරින් සියලු ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳ විග්‍රහය (දෙවෙනි කොටස)
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
◈ ධම්මානුපස්සනාව: සන්දිට්ඨික ධම්ම සූත්‍රය ඇසුරෙන් | ධර්මාවබෝධයෙන් උරුම වන, තමන්ටත් අනුන්ටත් යහපත පිණිස පවතින උතුම් චර්යාව.
මෙතනින් Mp3 දේශනාව Download කරන්න
ඔබ පිවිස සිටින්නේ සුත්‍ර දේශනා සහ අභිධර්ම දේශනා ඇතුළු අති විශාල දේශනා දත්ත ගබඩාවකින් සමන්විත වෙබ් අඩවියකටය.
ඔබ නවකයකු නම් ගෞරවනීය මාපලගම සුසිලවංශ හිමියන් විසින් දැනට සිදුකර ඇති මූලික දහම් දේශනා වලට පළමුව හැකි තරම් සවන්දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.