036.01 සරලව දහම් දෙසීම බුදු සිරිතයි

මෙම කෙටි දේශනාව ඇතුළත් ප්‍රධාන දේශනා 036 හි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ

1. න හි වෙරෙන වෙරානි – ධම්මපදය – යමක වග්ගය – 4 වන ගාථා

2. ඡ ඡක්ක සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සළායතනවග්ගො

3. පච්චුප්පන්නඤ්ච යො ධම්මං, තත්ථ තත්ථ විපස්සති; – භද්දෙකරත්ත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාසපාළි – විභඞ්ගවග්ගො

4. තිරොකුඩ්ඩ සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි

5. මූලපරියාය සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ගො

6. අනත්තලක්ඛණ සූත්‍රය (පඤ්චවග්ග සූත්‍රය) – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – ඛන්ධසංයුත්තං – උපයවග්ගො

7. මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

8. ලිච්ඡවි සන්ථාගාර සූත්‍රය (වාල සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං – පපාතවග්ග

9. දෙවදහ සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්තං – දෙවදහවග්ගො 

10. භික්ඛුනූපස්සය සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සතිපට්ඨානසංයුත්තං – අම්බපාලිවග්ගො 

Similar Posts