P.21.06-2.17 අන්තෝ ජටා බහි ජටා (062)

මෙම කෙටි දේශනාව ඇතුළත් පෝය දේශනා – 4 (2021 පොසොන්) හි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ

1. අත්තානං තෙ ගවෙසස්සු – පටාචාරා ථෙරීඅපදානං – ඛුද්දකනිකාය – අපදානපාළි – එකූපොසථිකවග්ගො

2. සබ්බපාපස්ස අකරණං – ධම්මපදය – බුද්ධ වග්ගය – 4 වන ගාථාව

3. දිට්ඨා වා යෙ ව අදිට්ඨා – කරණීයමෙත්ත සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි

4. ධම්මො හවෙ රක්ඛති – ධම්මික ථෙර ගාථා – ඛුද්දකනිකාය – ථෙරගාථාපාළි – චතුකනිපාතො

5. සබ්බෙ තසන්ති දණ්ඩස්ස – අත්තානං උපමං කත්වා – ධම්මපදය – දණ්ඩවග්ගය – පළමු ගාථා

6. කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – පස්වැනි ගාථාව

7. කුද්දාල ජාතකය – පන්සිය පනස් ජාතකය

8 .මක්කට සූත්‍රය (මක්කටාලෙප සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ග – සතිපට්ඨානසංයුත්ත – අම්බපාලිවග්ග

9. ඛීණා ජාති වුසිතං – ඡබ්බිසොධන සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – අනුපදවග්ග

10. අත්තානං උපමං කත්‍වා – ධම්මපදය – දණ්ඩ වග්ගය – පළමුවැනි ගාථාව

11. අසොකං විරජං ඛෙමං, – මංගල සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ

12. ලකුණ්ඩක භද්දිය ථෙරාපදාන – ඛුද්දකනිකාය – අපදානපාළි – භද්දියවග්ගො

  13. චිත්තහත්‍ථ හිමියන්ගේ කතාව – ධම්මපදය – චිත්ත වග්ගය – පස්වැනි ගාථාව

14. මහා කස්සපත්ථෙර – බොජ්ඣංග සූත්‍රය (පඨම ගිලාන සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ග – බොජ්ඣඞ්ගසංයුත්තං – ගිලානවග්ගො

15. මහා මොග්ගල්ලානත්ථෙර – බොජ්ඣංග සූත්‍රය (දුතිය ගිලාන සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – බොජ්ඣඞ්ගසංයුත්තං – ගිලානවග්ගො 

16. මහා චුන්දත්ථෙර – බොජ්ඣංග සූත්‍රය (තතිය ගිලාන සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – බොජ්ඣඞ්ගසංයුත්තං – ගිලානවග්ගො

17. සබ්බාසව සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ගො

18. දක්ඛිණාවිභඞග සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො

19. අන්තොජටා බහිජටා, ජටාය ජටිතා පජා – ජටා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රාහ්මණසංයුත්තය – අරහන්තවග්ග

20. අත්තා හි අත්තනො නාථො – ධම්මපදය – ආත්ම වග්ගය – 4 වන ගාථාව

21. තණ්හාය ජායතී සොකො – ධම්මපදය – ප්‍රියවග්ගය – 6 වන ගාථාව

22. අභිවාදනසීලිස්ස නිච්චං වද්ධාපචායිනො – ධම්මපදය – සහස්ස වග්ගය – අටවැනි ගාථාව

Similar Posts