017.22 පශ්චිම දේහධාරි

මෙම කෙටි දේශනාව ඇතුළත් ප්‍රධාන දේශනා 017 හි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ

1. ආදිත්තචෙල සූත්‍රය (චෙල සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – සීසපාවනවග්ග

2. තයොමෙ, භික්ඛවෙ, අග්ගී – අග්ගි සූත්‍රය – ඛුද්දකනිකාය – ඉතිවුත්තකපාළි – තිකනිපාතො – පඤ්චමවග්ග

3.චත්තාරොමෙ, භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා – මහාපඤ්ඤාකථා (පඤ්ඤා කථා) – ඛුද්දකනිකාය – පටිසම්භිදාමග්ගපාළි – පඤ්ඤාවග්ගො

4. මහානිදාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

5. මා හෙවං, ආනන්ද, අවච – මහානිදාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

6. අග්ගික්ඛන්ධොපම සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – සත්තකනිපාත – මහාවග්ග

7. යෙ ධම්මා හේතු පභවා – සාරිපුත්තත්ථෙරඅපදානං (286 වැනි ගාථාව) – ඛුද්දකනිකාය – අපදානපාළි

8. නයිදං අත්තකතං බිම්බං,  නයිදං පරකතං අඝං – සෙලා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – භික්ඛුනීසංයුත්තං

9. වජිරා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි – භික්ඛුනීසංයුත්තං 

10. චෙතනාහං භික‍්ඛවෙ කම‍්මං වදාමි – නිබ්බෙධික සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො

11. යමකප්පකරණං

12. ඉදං දුක්ඛං අරියසච්ච’න්ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු – ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළිසච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො

13. ධම්මො හවෙ රක්ඛති – ධම්මික ථෙර ගාථා – ඛුද්දකනිකාය – ථෙරගාථාපාළි – චතුකනිපාත

14. ඉධ තප්පති පෙච්ච තප්පති – ධම්මපදය – යමක වග්ගය – 12 සහ 13 වන ගාථාව

14. ඉධ තප්පති පෙච්ච තප්පති – ධම්මපදය – යමක වග්ගය – 12 සහ 13 වන ගාථාව

16. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ග

17. ඛීණං පුරාණං නවං නත්ථි – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ

18. සේලා සූත්‍රය –  සංයුත්තනිකාය – සගාථාවග්ග – භික්ඛුනීසංයුත්තං

19. හෙතුං පටිච්ච සම්භූතං, හෙතුභඞ්ගා නිරුජ්ඣති – සේලා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි – භික්ඛුනීසංයුත්තං

20. ගවම්පති සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්ත – කොටිගාමවග්ග

21. පඤ්ඤවතො අයං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්ස – දසුත්තර සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි

22. අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති – මහාසතිපට්ඨාන සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාසපාළි – මූලපරියායවග්ගො

23. කම‍්මා විපාකා වත‍්තන‍්ති – පච්චයපරිග්ගහකථා

24. අනෙකජාති සංසාරං – ධම්මපදය – ජරා වග්ගය – අටවැනි ගාථාව

25. මහානිදාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

26. යෙ කෙචි පාණභූතත්ථි – කරණීය මෙත්ත සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපා

27. දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති – බාහිය සූත්‍රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො

28. අප්පමාදො අමතපදං – ධම්මපදය – අප්‍රමාද වග්ගය – පළමු ගාථාව

29. සංකප්ප රාගො පුරිසස්ස කාමො – නිබ්බෙධික සූත්‍රය (නිබ්බෙධික පරියායසූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – මහාවග්ගො

30. දුල්‌ලභඤ්‌ච මනුස්‌සත්‌තං, බුද්‌ධුප්‌පාදො ච දුල්‌ලභො – සීමවිසොධනී

31.කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – පස්වැනි ගාථාව

32. තණ්හාය ජායතී සොකො  – ධම්මපදය -ප්‍රියවග්ගය – 6 වන ගාථාව

33. අලගද්දූපම සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ග

34. ආරොග්‍යපරමා ලාභා සන්තුට්ඨිපරමං ධනං – ධම්මපදය – සුඛ වග්ගය – 6 වන ගාථාව

35. කාමාධිවචන සූත්‍රය (භය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාත – ගොතමීවග්ග

36. දෙශනා ද්වය සූත්‍රය – ඛුද්දකනිකාය – ඉතිවුත්තකපාළි – දුකනිපාතො – දුතියවග්ගො

37. අසොකං විරජං ඛෙමං, – මංගල සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ

38.දුක්ඛො’ති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං – භය සූත්‍රය (කාමභය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපා – අනුත්තරියවග්ග

39. කම්මස්සකොම්හි කම්මදායාදො – අභිණ්හපච්චවෙක්ඛිතබ්බඨාන සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාත – වරණවග්ගො

40. අසාරෙ සාරමතිනො – ධම්මපදය – යමකවග්ගය – අටවන ගාථාව

41. යථින්දඛීලො පථවිංසිතො සියා – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ

42. පුබ්බකම්මපිලෝතිකාවදානය  – ඛුද්දකනිකාය – අපදානපාළි – අවටඵලවග්ගො

43. නාගසමාල ථෙරාපදාන  – ඛුද්දකනිකායො – අට‍්ඨකථාථෙරගාථා – චතුක‍්කනිපාත

44. අග්ගි සූත්‍රය (භාවනා කාල සූත්‍රය)  – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – බොජ්ඣඞ්ගසංයුත්ත – සාකච්ඡවග්ග

45. චත්තාරොමෙ, භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා සොතාපත්තිඵල සච්ඡිකිරියාය – සොතාපත්තිඵල සූත්‍රය  

සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සොතාපත්තිසංයුත්තං – සප්පඤ්ඤවග්ගො

46. යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම’න්ති – ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ග‍ො

47. අන්තොජටා බහිජටා, ජටාය ජටිතා පජා – ජටා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රාහ්මණසංයුත්තය – අරහන්තවග්ග

48. සීල සූත්‍රය (සීලවන්ත සූත්‍රය) – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – ඛන්ධසංයුත්තං – ධම්මකථිකවග්ග

49. සංයෝජන සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – චිත්තසංයුත්තං

50. සබ්බෙ සංඛාරා අනිච්චාති – ධම්මපදය – මාර්ග වග්ගය – දෙවන ගාථාව

51. රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො – නිබ්බානපඤ්හා සූත්‍රය (නිබ්බාණ සූත්‍රය) – සංයුත්තනිකාය – සළායතනවග්ගපාළි – ජම්බුඛාදකසංයුත්තං

52. වයධම්මා සඞ්ඛාරා – පරිනිබ්බාන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රහ්මසංයුත්ත – දුතියවග්ගො

53. අත්තා හි අත්තනො නාථො – ධම්මපදය – ආත්ම වග්ගය – 4 වන ගාථාව

54. ඉධ නන්‍දති පෙච්ච නන්‍දති – ධම්මපදය – යමක වග්ගය – 12 සහ 13 වන ගාථාව

55. සත්තිසත සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්ත – සීසපාවනවග්ගො

56. අත්තදීපා විහරථ – අත්තදීප සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – අත්තදීපවග්ග

57. බුද්ධවංසපාළි – ඛුද්දකනිකාය

58. සමුද්ද සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ගපාළි – අභිසමයසංයුත්තං

59. චතූහපායෙහි ච විප්පමුත්තො, ඡච්චාභිඨානානි අභබ්බ කාතුං – රතන සූුත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ

60. දානං සීලඤ්ච නෙක්ඛම්මං – දස පාරමිතා – ඛුද්දකනිකාය – බුද්ධවංසපාළි – රතනචඞ්කමනකණ්ඩං

61. සබ්බෙ සංඛාරා දුක්ඛා’ති – ධම්මපදය – මාර්ග වග්ගය – තුන්වන ගාථාව

62. ඉධානන්ද, භික්ඛු සබ්බසඞ්ඛාරෙසු අට්ටීයති හරායති – ගිරිමානන්ද සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – සචිත්තවග්ගො

63. සබ්බදානං ධම්මදානං ජිනාති  – ධම්මපදය – තෘෂ්ණාවග්ගය – 10 වන ගාථාව

64. මහාපුණ්ණම සූත්‍රය –  මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – දෙවදහවග්ග

65. ලොණකපල්ල සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – තිකනිපාතපාළි – ලොණකපල්ලවග්ගො

66. මෙත්තානිසංස සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – එකාදසකනිපාත – අනුස්සතිවග්ග

67. විතක්කසණ්ඨාන සූත්‍රය –  මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – සීහනාදවග්ගො

Similar Posts