021.23 අනුසය කෙලෙස්
මෙම කෙටි දේශනාව ඇතුළත් ප්‍රධාන දේශනා 021 හි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ
1. හෙතුං පටිච්ච සම්භූතං, හෙතුභඞ්ගා නිරුජ්ඣති – සේලා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි – භික්ඛුනීසංයුත්තං
2. යෙ ධම්මා හේතු පභවා – සාරිපුත්තත්ථෙරඅපදානං (286 වැනි ගාථාව) – ඛුද්දකනිකාය – අපදානපාළි
3. දිට්ඨා වා යෙ ව අදිට්ඨා – කරණීයමෙත්ත සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
4. එකායනො අයං, භික්ඛවෙ, මග්ගො සත්තානං විසුද්ධියා – සතිපට්ඨාන සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාසපාළි – මූලපරියායවග්ගො
5. අප්පකා තෙ මනුස්සෙසු – ධම්මපදය – පණ්ඩිතවග්ගය – දසවැනි ගාථාව
6. දුන්නිග්ගහස්ස ලහුනො – ධම්මපදය – චිත්තවග්ගය – දෙවන ගාථාව
7. සකුණග්ඝි සූත්‍රය (කැටකිරිල්ලියගේ කතාව) – සංයුත්තනිකාය – මහාවග්ග – සතිපට්ඨානසංයුත්ත – අම්බපාලිවග්ග
8. ධ්‍යාන බිඳගත් හිමිගේ කතාව (සීරලු සොරාගේ කතාව) – සීහළ වත්ථු ග්‍රන්ථය – 23 කතාව – පිටුව 6
9. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ග
10. පඤ්ඤවතො අයං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්ස – දසුත්තර සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි
11. එවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං – ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො
12. ධම්මදින්නා තෙරණිය – අඞ‍්ගුත‍්තරනිකායො – අට‍්ඨකථාඑකකනිපාත – අට‍්ඨකථාඑතදග‍්ගපාළි – පඤ‍්චමඑතදග‍්ගවග‍්ගො
13. සබ්බෙ සංඛාරා දුක්ඛා’ති – ධම්මපදය – මාර්ග වග්ගය – තුන්වන ගාථාව
14. සුප්පබුද්ධ රජතුමාගේ කතාව – ධම්මපදය – පාප වග්ගය – 12 වන ගාථාව
15. මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
16. මාතා යථා නියං පුත්තමායුසා – කරණීය මෙත්ත සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ
17. යෙ කෙචි පාණභූතත්ථි – කරණීය මෙත්ත සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපා
18. සබ්බපාපස්ස අකරණං – ධම්මපදය – බුද්ධ වග්ගය – 4 වන ගාථාව
19. අඨපුඤ්ඤාභි සන්‍ද සූත්‍රය (අභිසන්ද සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාත – දානවග්ග
20. පිං අනුමෝදනාව ගැන වස්සකාර බ්‍රාහ්මණායාට දුන් උපදෙස – මහාපරිනිබ්බාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
21.පටිසඞ්ඛා යොනිසො පිණ්ඩපාතං පටිසෙවති – ආසව සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
22. අතීතං නාන්වාගමෙය්‍ය, නප්පටිකඞ්ඛෙ අනාගතං; – භද්දෙකරත්ත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො
23. ඒරකපත්ත නා රජුගේ කතාව – ධම්මපදය – බුද්ධවග්ගය – තෙවන ගාථාව
24. චෙතනාහං භික‍්ඛවෙ කම‍්මං වදාමි – නිබ්බෙධික සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
25. සාමඤ්ඤඵල සූත්‍රය – දීඝනිකාය – සීලක්ඛන්ධවග්ග
26. අජාසත්ත රජුගේ කතාව – සංජීව ජාතකය (150) – ඛුද්දක නිකාය – අටුවාවජාතක – එකක නිපාත – කකණ්ටක වග්ග