022.01 සොහොන් බිම තර කළ හැටි

මෙම කෙටි දේශනාව ඇතුළත් ප්‍රධාන දේශනා 022 හි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ

1. අනමතග්ගොයං භික්ඛවෙ සංසාරො – තිණකට්ඨ සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්තං

2. ද්වෙමෙ, භික්ඛවෙ, අන්තා පබ්බජිතෙන – ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො

4. දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා – සංඛිත්ත (පටිපදා) සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාතපාළි – පටිපදාවග්ගො

5. අසාරෙ සාරමතිනො – ධම්මපදය – යමකවග්ගය – අටවන ගාථාව

6. සබ්බෙ සංංඛාරා අනිච්චාති –  ධම්මපදය – මාර්ග වග්ගය – දෙවන ගාථාව

7. යදනිච්චං තං දුක්ඛං; යං දුක්ඛං තදනත්තා – අජ්ඣත්තානිච්ච සූත්‍රය – සංයුත්තනිකා – සළායතනවග්ග – සළායතනසංයුත්තං – අනිච්චවග්ගො

8. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ග

9. තිට්ඨං චරං නිසින්නො ව – කරණීය මෙත්ත සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපා

10. යාදිසං වපතෙ බීජං, තාදිසං හරතෙ ඵලං (ඉසයො සමුද්දකා/සම්බර සූත්‍රය) – සංයුත්ත නිකාය – සගාථාවග්ග – සක්ක සංයුත්තං – පඨමවග්ගො

11. යඤ්ඤදෙව, භික්ඛවෙ, භික්ඛු බහුලමනුවිතක්කෙති අනුවිචාරෙති, – ද්වෙධාවිතක්ක සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – සීහනාදවග්ගො

12. අප්පකා තෙ මනුස්සෙසු – ධම්මපදය – පණ්ඩිතවග්ගය – දසවැනි ගාථාව

13. සාමඤ්ඤඵල සූත්‍රය – දීඝනිකාය – සීලක්ඛන්ධවග්ග

14. එකායනො අයං, භික්ඛවෙ, මග්ගො සත්තානං විසුද්ධියා, – මහාසතිපට්ඨාන සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාසපාළි – මූලපරියායවග්ගො

15. මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

16.පටිසම්භිදාමග්ගප්පකරණ – ඛුද්දකනිකාය

17. රමණීයානි අරඤ්ඤානි – ධම්මපදය – අරහද් වග්ගය – 10 වැනි ගාථාව

18. ආනාපානසති කථා – ඛුද්දකනිකාය – පටිසම්භිදාමග්ග – මහාවග්ගො

19. ආනාපාන පබ්බය – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

20. ඉරියාපථ පබ්බය – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

21. සම්පජඤ්ඤ පබ්බය – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

22. පටික්කූලමනසිකාර පබ්බය – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

23. ධාතුමනසිකාර පබ්බය – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

24. නවසීවථික පබ්බය – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

25. මහාරාහුලොවාද සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – භික්ඛුවග්ග

26. මාතාපුත්ත සූත්‍රය (සාමන්තපාස සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාත – නීවරණවග්ගො

27. භාරද්වාජ සූත්‍රය –  සංයුත්තනිකාය – සළායතනවග්ගපාළි – සළායතනසංයුත්තං – ගහපතිවග්ගො

28. ආසිවිසොපම සූත්‍රය (ආසවිස සූත්‍රය) – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – ආසීවිසවග්ග

29. පියතො ජායතී සොකො –  ධම්මපදය – ප්‍රිය වග්ගය – දෙවන ගාථාව

30. යං ඛො කිඤ්චි අතීතමද්ධානං දුක්ඛං උප්පජ්ජමානං උප්පජ්ජති – භද්‍රක සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – ගාමණිසංයුත්තං

31. සබ්බෙ තසන්ති දණ්ඩස්ස – අත්තානං උපමං කත්වා – ධම්මපදය – දණ්ඩවග්ගය – පළමු ගාථාව

32. මාතා යථා නියං පුත්තමායුසා –  කරණීය මෙත්ත සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ

34. කම‍්මා විපාකා වත‍්තන‍්ති – පච්චයපරිග්ගහකථා

35. යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම’න්ති – ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ග‍ො

36. ගිරිමානන්ද සූත්‍රය  – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – සචිත්තවග්ගො

37. කාලාම සූත්‍රය (කෙසමුත්ති) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාත – මහාවග්ගො

Similar Posts