038.21 මූලපටිසම්භිදාය වසීභාවට්ඨෙන බොජ්ඣංගා

මෙම කෙටි දේශනාව ඇතුළත් ප්‍රධාන දේශනා 038 හි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ

1. සබ්බපාපස්ස අකරණං – ධම්මපදය – බුද්ධ වග්ගය – හතරවන ගාථාව

2. අත්තානං තෙ ගවෙසස්සු – පටාචාරා ථෙරීඅපදානං – ඛුද්දකනිකාය – අපදානපාළි – එකූපොසථිකවග්ගො

3. චිත්තං රක්ඛෙථ මෙධාවී – ධම්මපදය – චිත්තවග්ගය – තෙවන ගාථාව

4. අන්තොජටා බහිජටා, ජටාය ජටිතා පජා – ජටා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රාහ්මණසංයුත්තය – අරහන්තවග්ග

5. පඤ්ඤවතො අයං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්ස – දසුත්තර සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි

6. තථාගතප්පවෙදිතො ධම්මවිනයො, භික්ඛවෙ, – පටිච්ඡන්න සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – තිකනිපාතපාළි – කුසිනාරවග්ගො

7. කරණීයමත්ථකුසලෙන – කරණීය මෙත්ත සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාඨ

8. සාමඤ්ඤඵල සූත්‍රය – දීඝනිකාය – සීලක්ඛන්ධවග්ග

9.යං කිඤ්චි දුක්ඛං සම්භොති – ද්වයතානුපස්සනා සූත්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාත – මහාවග්ගො

10. වයධම්මා සඞ්ඛාරා – පරිනිබ්බාන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රහ්මසංයුත්ත – දුතියවග්ගො

11. එවං දීඝරත‍්තං දුක‍්ඛං පච‍්චනුභූතං, – තිණකට්ඨ සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ග සංයුත්ත – පඨමවග්ග

12. පච්චුප්පන්නඤ්ච යො ධම්මං, තත්ථ තත්ථ විපස්සති – භද්දෙකරත්ත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාසපාළි – විභඞ්ගවග්ගො

13. ඛීණං පුරාණං නවං නත්ථි – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාඨ

14. යථින්දඛීලො පථවිංසිතො සියා – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි

15. මහා කස්සපත්ථෙර – බොජ්ඣංග සූත්‍රය (පඨම ගිලාන සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ග – බොජ්ඣඞ්ගසංයුත්තං – ගිලානවග්ගො

16. මහා මොග්ගල්ලානත්ථෙර – බොජ්ඣංග සූත්‍රය (දුතිය ගිලාන සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – බොජ්ඣඞ්ගසංයුත්තං – ගිලානවග්ගො

17. මහා චුන්දත්ථෙර – බොජ්ඣංග සූත්‍රය (තතිය ගිලාන සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – බොජ්ඣඞ්ගසංයුත්තං – ගිලානවග්ගො

18. සබ්බාසව සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ගො

19. යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම’න්ති – ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ග‍ො

20. පියතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – දෙවන ගාථාව

21. අලගද්දූපම සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ග

22. එකායනො අයං, භික්ඛවෙ, මග්ගො සත්තානං විසුද්ධියා, – මහාසතිපට්ඨාන සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාසපාළි – මූලපරියායවග්ගො

23. කො නු හාසො කිමානන්‍දො – විසාකා උපාසිකාව සහ යෙහෙළියන් පන්සියයකගේ කතාව – ධම්මපදය – ජරාවග්ගය – පළමු ගාථාව

24. ආරොග්‍යපරමා ලාභා සන්තුට්ඨිපරමං ධනං – ධම්මපදය – සුඛ වග්ගය – 6 වන ගාථාව

25. කාමාධිවචන සූත්‍රය (භය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාත – ගොතමීවග්ග

26. යෙ සුප්පයුත්තා මනසා දළ්හෙන – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ

27. මාගන්දිය සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාසපාළි – පරිබ්බාජකවග්ගො

28. දූරංගමං එකචරං – ධම්මපදය – චිත්ත වග්ගය – හතරවන ගාථාව

29. වංගීස තෙරණුවෝ – විසුද්ධිමග‍්ගො – චතුපාරිශුද්ධසීල – පඨමසීලපඤ‍්චක – සීලනිද්දෙසො

30.සුඛො පඤ්ඤාය පටිලාභො – මාරයා පිළිබඳ කථාව – ධම්මපදය – නාගවග්ගය – අටවැනි ගාථාව

31. අනිස්සිතො ච විහරති,  න ච කිඤ්චි ලොකෙ උපාදියති – මහාසතිපට්ඨාන සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාසපාළි – මූලපරියායවග්ගො

32. අසාරෙ සාරමතිනො – ධම්මපදය – යමකවග්ගය – අටවන ගාථාව

33. කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – පස්වැනි ගාථාව

34. පරියාය සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ග – බොජ්ඣඞ්ගසංයුත්ත – සාකච්ඡවග්ග

35. සිඞ්ගාල සූත්‍රය (සිඟාලොවාද සූත්‍රය) – දීඝනිකාය – පාථිකවග්ගපාළි

36. සංගාරව සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ග – බොජ්ඣඞ්ගසංයුත්තං – සාකච්ඡවග්ග

37. වජ්ජිපුත්ත සූත්‍රය (වජ්ජිපුත්තක සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාතපාළි – සමණවග්ගො

38. අත්තානං තෙ ගවෙසස්සු – පටාචාරා ථෙරීඅපදානං – ඛුද්දකනිකාය – අපදානපාළි – එකූපොසථිකවග්ගො

39. චිත්තං රක්ඛෙථ මෙධාවී – ධම්මපදය – චිත්තවග්ගය – තෙවන ගාථාව

40. චෙතනාහං භික‍්ඛවෙ කම‍්මං වදාමි – නිබ්බෙධික සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො

41. අසංකිලිට්ඨචිත්තො බහුලං විහරාමි – ඨිති සූත්‍රය (ඨිතිපරිහානි සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – දසකනිපාතපාළි – සචිත්තවග්ගො

42.දුක්ඛො’ති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං – භය සූත්‍රය (කාමභය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – අනුත්තරියවග්ග

Similar Posts