040.11 වෙදනා සමොසරණට්ඨෙන බුජ්ඣන්තීති බොජ්ඣංගා

මෙම කෙටි දේශනාව ඇතුළත් ප්‍රධාන දේශනා 040 හි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ

1. සංකප්ප රාගො පුරිසස්ස කාමො – නිබ්බෙධික සූත්‍රය (නිබ්බෙධික පරියායසූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපා – මහාවග්ගො

2. සුසුඛං වත ජීවාම – පංචසාලා ගමේ මාරයා – ධම්මපදය – සුඛ වග්ගය – දෙවන ගාථාව

3. මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

4. සබ්බාසව සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ගො

5. බොජ්ඣඞ්ග පබ්බය – ධම්මානුපස්සනා – මහාසතිපට්ඨාන සූත‍්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

6. පියතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – දෙවන ගාථා

7. රථවිනීත සූත‍්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ග

8. චුන්දසූකර කතාව – ධම්මපදය – යමක වග්ගය – 10 වන ගාථාව

9. පුණ්ණ මන්තානිපුත්ත තෙරණුවෝ – අඞ්ගුත්තර නිකාය – අටුවාව ඒකක නිපාත අටුවාව – එතදග්ග පාළිය – පළමුවෙනි වර්‍ගය

10. ලකුණ්ඨකභද්දිය ස්ථවිරයන් වහන්සේ – ධම්මපදය – ධර්මස්ථ වග්ගය – හතරවන ගාථාව

11. කිංමූලක සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාත – සතිවග්ග

12. පඨමමහානාම සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සොතාපත්තිසංයුත්තං – සරණානිවග්ගො

13. යො ච වස්සසතං ජීවෙ – සප්පදාස තෙරණුවෝ – ධම්මපදය – සහස්ස වග්ගය – 11 වන ගාථාව

Similar Posts