039.21 මග්ගස්ස දස්සනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣංගා
මෙම කෙටි දේශනාව ඇතුළත් ප්රධාන දේශනා 039 හි අන්තර්ගත සූත්ර කාණ්ඩ
1. මහාසතිපට්ඨාන සූත්රය – දීඝනිකාය – මහාවග්ගපාළි
2. අස්සුතවන්තු සූත්රය (අස්සුතවා සූත්රය) – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්ත – මහාවග්ගො
3. පෙමතො ජායතී සොකො – ධම්මපදය – ප්රිය වග්ගය – තුන්වන ගාථාව
4. පඨම උරුවෙල සූත්රය (සද්ධම්ම ගරුක සූත්රය) – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාත – උරුවෙලවග්ග
5. මනුස්සචුතිදෙවනිරයාදි සූත්ර – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්ත – පඤ්චගතිපෙය්යාල
6. අනෙකජාති සංසාරං – ධම්මපදය – ජරා වග්ගය – අටවැනි ගාථාව
7. අග්ගික්ඛන්ධොපම සූත්රය – අඞ්ගුත්තරනිකාය – සත්තකනිපාත – මහාවග්ගො
8. අලගද්දූපම සූත්රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ග
9. දූරංගමං එකචරං – ධම්මපදය – චිත්ත වග්ගය – හතරවන ගාථාව
10. කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්රිය වග්ගය – පස්වැනි ගාථාව
11. එකායනො අයං, භික්ඛවෙ, මග්ගො සත්තානං විසුද්ධියා, – මහාසතිපට්ඨාන සූත්රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාසපාළි – මූලපරියායවග්ගො