140-2 ලොව්තුරු අරණ සනරාමර රාත්‍රිය – 06 (පඨමඅනාථපිණ්ඩික සූත්‍රය (ආබාධික අනාථපිණ්ඩික) – පිරිතක් මෙන් ම බණක් වූ සූත්‍ර විග්‍රහය)(දෙවන කොටස) (2023.12.23)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- SR.06 01 සනරාමර රාත්‍රිය – 6, පිංවත් ස්වාමීන් වහන්සේ පිළිගැනීම
- SR.06 02 සනරාමර රාත්‍රිය – 6 මූලික හැඳින්වීම
- SR.06 03 සදාතනික විශ්වීය සුවයේ ආරම්භය – සනරාමර රාත්‍රිය
- SR.06 04 බුද්ධිමත් සත්පුරුෂයෙක් ලෙස කරුණාවෙන් කන් දෙන්න
- SR.06 05 ධර්මය දර්ශනයක් නොව විද්‍යාවයි – සංකප්ප රාගො …
- SR.06 06 විශ්වීය එකම විද්‍යාඥයා අසිරිමත් බුදුරජාණන් වහන්සේ යි
- SR.06 07 සනරාමර රාත්‍රිය – 6 ගුවන්විදුලි විකාශය ආරම්භය
- SR.06 08 දෙවන බණවරය – අසිරිමත් බුදුපියාණන් වහන්සේ විශ්වයේ එකම ගුරුවරයාණන් ය
- SR.06 09 උතුම් සත්‍ය වචනය ඇහෙන්න සසරෙ කළ පින කුමක් ද?
- SR.06 10 බුද්ධියෙන් අවදි වී සිටීම ජාගරියානුයෝගය යි
- SR.06 11 ප්‍රඥාවන්තයා හඳුනා ගන්නේ කෙසේද?
- SR.06 12 ධර්මය අධර්මය වෙන් කර ගන්නේ කොහොමද?
- SR.06 13 සම්මාදිට්ඨිය ආකාර පහකි
- SR.06 14 අසිරිමත් බුද්ධ දේශනාව විද්‍යාවයි (නිරාගාමික පිරිස් ඉතා භයානක ය)
- SR.06 15 කාමයෙ ආස්වාදය සැපයි ද?
- SR.06 16 සමාධිය වැඩුණු බව දැන ගන්නා ආකාරය
- SR.06 17 අනාථපිණ්ඩික සිටුතුමාගේ හොඳම මිතුරා සාරිපුත්තයන් වහන්සේ ය
- SR.06 18 බාහිය දාරුචීරිය තෙරණුවෝ
- SR.06 19 සත්පුරුෂකම-අසත්පුරුෂකම තේරුම් ගන්නේ කෙසේද?
- SR.06 20 පඨමඅනාථපිණ්ඩික සූත්‍රය (ආබාධික අනාථපිණ්ඩික) විග්‍රහය – 1 (පිරිතක් මෙන් ම බණක් වූ සූත්රයකි)
- SR.06 21 සත්පුරුෂ ගති ලක්ෂණය – 1 බුද්ධෙ අවෙච්චප්පසාදො (පඨමඅනාථපිණ්ඩික සූත්‍රය)
- SR.06 22 සත්පුරුෂ ගති ලක්ෂණය – 2(i) ධම්මෙ අවෙච්චප්පසාදො (i) (පඨමඅනාථපිණ්ඩික සූත්‍රය)
- SR.06 23 කුසලයේ සහ අකුසලයේ හැසිරෙන අප තුළ සිටින දෙදෙනා හඳුනා ගනිමු
- SR.06 24 තුන්වන බණවරය – චුති සිත සකස් වන අයුරු (තමන් තුළ සිටින දෙවැන්නා හඳුනා ගන්න)
- SR.06 25 සත්පුරුෂ ගති ලක්ෂණය – 2(ii) ධම්මෙ අවෙච්චප්පසාදො (ii) (පඨමඅනාථපිණ්ඩික සූත්‍රය)
- SR.06 26 සත්පුරුෂ ගති ලක්ෂණය – 3 සංඝෙ අවෙච්චප්පසාදො (පඨමඅනාථපිණ්ඩික සූත්‍රය)
- SR.06 27 සත්පුරුෂ ගති ලක්ෂණය – 4 අරියකන්තානි සීලානි (පඨමඅනාථපිණ්ඩික සූත්‍රය)
- SR.06 28 සිල්ව්රතයක් භික්ෂූන්ට පනවා නැත (පඨමගිලාන සූත්‍රය)
- SR.06 29 සත්පුරුෂ ගති ලක්ෂණය – 5 සම්මාදිට්ඨිං අත්තනි සමනුපස්සති (පඨමඅනාථපිණ්ඩික සූත්‍රය)
- SR.06 30 නිරය සැබෑවකි
- SR.06 31 සත්පුරුෂ ගති ලක්ෂණය – 6 සම්මාසංකප්පං අත්තනි සමනුපස්සති (පඨමඅනාථපිණ්ඩික සූත්‍රය)
- SR.06 32 සත්පුරුෂ ගති ලක්ෂණය – 7 සම්මාවාචං අත්තනි සමනුපස්සති (පඨමඅනාථපිණ්ඩික සූත්‍රය)
- SR.06 33 සත්පුරුෂ ගති ලක්ෂණය – 8 සම්මාකම්මන්තං අත්තනි සමනුපස්සති (පඨමඅනාථපිණ්ඩික සූත්‍රය)
- SR.06 34 සත්පුරුෂ ගති ලක්ෂණය – 9 සම්මාආජීවං අත්තනි සමනුපස්සති (පඨමඅනාථපිණ්ඩික සූත්‍රය)
- SR.06 35 සත්පුරුෂ ගති ලක්ෂණය – 10 සම්මාවායාමං අත්තනි සමනුපස්සති (පඨමඅනාථපිණ්ඩික සූත්‍රය)
- SR.06 36 සත්පුරුෂ ගති ලක්ෂණය – 11 සම්මාසතිං අත්තනි සමනුපස්සති (පඨමඅනාථපිණ්ඩික සූත්‍රය)
- SR.06 37 සත්පුරුෂ ගති ලක්ෂණය – 12 සම්මාසමාධිං අත්තනි සමනුපස්සති (පඨමඅනාථපිණ්ඩික සූත්‍රය)
- SR.06 38 ශ්‍රී ලංකාවාසී ශ්රාවකයින්ට දේශකයාණන් වහන්සේ විසින් සිදු කළ ප්‍රාර්ථනාව
- SR.06 39 ජාතික නාලිකාවක ප්‍රචාරය වන පළමු ධර්ම දේශනය පිළිබඳ හැඳින්වීමක්
- SR.06 40 සත්පුරුෂ ගති ලක්ෂණය – 13-14 සම්මාඤාණං – සම්මාවිමුත්තිං අත්තනි සමනුපස්සති (පඨමඅනාථපිණ්ඩික සූත්‍රය)
- SR.06 41 සත්‍යක්‍රියාවෙන් අනේපිඬු සිටුතුමාගේ රෝග සුව වූයේ කෙසේද?
- SR.06 42 පුද්ගලයා කවුද නොව කුමක් ද කියන්නේ කියලා බලන්න
- SR.06 43 ස්වාධීන රූපවාහිනී දේශනාව ජාතික නාලිකවක විකාශය වූ පළමු දේශනාව – (සම්පූර්ණ)
- SR.06 44 සිත නිවන බුදු බණ යනු
- SR.06 45 ජීවිතය අවමංගල්‍යයක් නොවී මංගල්‍යයක් කර ගන්න බුද්ධිය භාවිත කරන්න
- SR.06 46 කාමය යනු කුමක් ද?
- SR.06 47 සනරාමර රැයේ නැගෙන කුසලය අප්‍රමාණයි
- SR.06 48 නිවන නිච්ච යනු කුමක් ද? (අනිච්ච ලක්ෂණයේ වැදගත් ම කාරණය)
සනරාමර රාත්‍රිය දේශනා 6 (දෙවන කොටස)
- SR.06 49 නාමලෝකය සහ අසංඛත ධාතුව
- SR.06 50 කල්‍යාණ මිත්‍රයාට කරන ශ්‍රේෂ්ඨතම ගෞරවය නම් …
- SR.06 51 දේශකයාණන් වහන්සේ වෙත පැවිදි පුණ්‍යානුමෝදනාවක්
- SR.06 52 අසංඛත ධාතුව යනු – (කෙටි පැහැදිලි කිරීමක්)
- SR.06 53 මගඵල වැඩෙන පිළිවෙළක් තිබේ ද?
- SR.06 54 සනරාමර රාත්‍රිය – 6 සංවිධායක මණ්ඩලයේ පුණ්‍යානුමෝදනාව
- SR.06 55 දායක පිංවතුන් අතර සුවිශේෂී දායකත්වයක් ගැන ස්වාමීන් වහන්සේගේ පැසසුම
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – පස්වැනි ගාථාව
- 2. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ගො
- 3. සාමඤ්ඤඵල සූත්‍රය – දීඝනිකාය – සීලක්ඛන්ධවග්ග
- 4. කො නු හාසො කිමානන්දො – විසාකා උපාසිකාව සහ යෙහෙළියන් පන්සියයකගේ කතාව – ධම්මපදය – ජරාවග්ගය – පළමු ගාථාව
- 5. අප්පමාදො අමතපදං – ධම්මපදය – අප්‍රමාද වග්ගය – පළමු ගාථාව
- 6. දස පාරමිතා
- 7. බාහියථෙරඅපදානවණ්ණනා – ඛුද්දකනිකාය – අට්ඨකථාඅපදාන – කච්චායනවග්
- 8. පඨමඅනාථපිණ්ඩික සූත්‍රය (ආබාධික අනාථපිණ්ඩික සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සොතාපත්තිසංයුත්තං – සරණානිවග්ගො
- 9. යෙ ධම්මා හේතු පභවා – සාරිපුත්තත්ථෙරඅපදානං – 286 වැනි ගාථාව – ඛුද්දකනිකාය – අපදානපාළි – 1
- 10. කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – පස්වැනි ගාථාව
- 11. මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
- 12. පඨමගිලාන සූත්‍රය (ගිලාන සූත්‍රය) – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – ගිලානවග්ග
- 13. උපොසථ සූත්‍රය (විසාඛූපොසථ සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාතපාළි – මහාවග්ගපාලි
- 14. යෙ කෙචි පාණභූතත්ථි කරණීය මෙත්ත සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
- 15. න අත්තහෙතු න පරස්ස හෙතු – න පුත්තමිච්ඡෙ න ධනං න රට්ඨං – ධම්මපදය – පණ්ඩිත වග්ගය – 9 වන ගාථාව