137-1 ලොව්තුරු අරණ සනරාමර රාත්‍රිය – 05 (ආලෝකය සහ අඳුර අතර වෙනස – තමොතම සූත්‍රය (තමොතම පරායන) (2023.11.25)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- SR.05 සනරාමර රාත්‍රිය – 5 ස්වාමීන් වහන්සේ වැඩම වීම
- SR.05 01 අමරණීය මුණගැසීම සනරාමර රාත්‍රිය – 5 ප්‍රවේශය
- SR.05 02 අම්මගෙ තාත්තගෙ ගුණය තේරුම් ගනිමු
- SR.05 03 ප්‍රශ්න අඩුවන මාවතේ යන්න එන්න
- SR.05 04 කාමය නම් අනන්ත සසරක් පුරා සොයන සතුට යි …..
- SR.05 05 මේ මොහොතේ ඉඳන් නිවැරදි වෙන්න
- SR.05 06 යො ච පුබ්බෙ පමජ්ජිත්වා සම්මුඤ්ජනී තෙරුන්ගේ කතාව
- SR.05 07 නිවනට ගැඹුරු ධර්මය දැනගත යුතු ම ද?
- SR.05 08 මනස නිවා ගන්නේ කෙසේද?
- SR.05 09 සනරාමර රාත්‍රිය 5 දෙවන බණවරය – ජීවිතය ආලෝකමත් කර ගන්න
- SR.05 10 බුද්ධං සරණං ගච්ඡාමි ඔබ බුදුන් වහන්සේ ව දැක්කා ද?
- SR.05 11 කාලීන බණ සහ නිවන යනු මනසේ නිවීම යන ග්‍රන්ථය
- SR.05 12 ඔබ ජීවත් වන්නේ ඇයි?
- SR.05 13 ආලෝකය සහ අඳුර අතර වෙනස – 1 තමොතම සූත්‍රය (තමොතම පරායන)
- SR.05 14 වැරදි කෝච්චියක නම් ඉඳ ගන්න එපා (සංඝභේදයෙන් පරිස්සම් වෙන්න)
- SR.05 15 දේවදත්ත සංඝභේදය කළ ආකාරය
- SR.05 16 ආලෝකය සහ අඳුර අතර වෙනස – 2 (සම්පූර්ණ) තමොතම සූත්‍රය (තමොතම පරායන)
- SR.05 17 තමො තමපරායණො (අඳුරෙන් අඳුරට පැමිණීම) තමොතම සූත්‍රය (තමොතම පරායන)
- SR.05 18 තමො ජොතිපරායණො (අඳුරෙන් ආලෝකයට පැමිණීම) තමොතම සූත්‍රය (තමොතම පරායන)
- SR.05 19 ජොති තමපරායණො (ආලෝකයෙන් අඳුරට පැමිණීම) තමොතම සූත්‍රය (තමොතම පරායන)
- SR.05 20 කොසොල් රජුට සිහිනෙන් ඇසුණ දු ස න සො යන අකුරු හතර
- SR.05 21 මසුරු සිටුවරුන්ගේ කතාව
- SR.05 22 ජොති ජොතිපරායණො (ආලෝකයෙන් ආලෝකයට) තමොතම සූත්‍රය (තමොතම පරායන)
- SR.05 23 අද නිවන් දකින්න බැරි ද?
- SR.05 24 බණ අහමින් ඉන්න අතර නින්ද ගියොත් ….
- SR.05 25 වඩාත් ශ්‍රේෂ්ඨ වන්නේ ආලෝකයෙන් ආලෝකයට යන කෙනා යි
- SR.05 26 අතීතයේ කළ වැරදි ගැන නොතැවී මේ මොහොතේ නිවැරදි වෙන්න
- SR.05 27 සම්පප්‍රලාපය පිළිබඳ විග්‍රහය
- SR.05 28 ධනවත් රටවල අයට ධර්මය මුණ නො ගැසෙන්නේ ඇයි?
- SR.05 29 නිවන ප්‍රාර්ථනා කළ හැක්කේ බෞද්ධයාට පමණක් ද?
- SR.05 30 මහණ වුවත් නිවැරදි ධර්මය මුණ නො ගැසෙන්නේ ඇයි?
- SR.05 31 පංචඋපාදානස්කන්ධය පිළිබඳ කෙටියෙන්
- SR.05 32 ආර්යය උපවාද කමා කර ගත යුතු ආකාරය
- SR.05 33 ආණවිතික්කම ආවරණය යනු කුමක් ද?
- SR.05 34 දුස්සීල භික්ෂුවට දෙන දානයත් ආනිසංස සහිතයි
- SR.05 35 බුද්ධ පූජාව අසරණයෙකුට දෙන්න පුළුවන් ද?
- SR.05 36 ධර්ම මාර්ගයේ යන විට එක දිගට බාධාවන් එන්නේ ඇයි?
- SR.05 37 සනරාමර රාත්‍රිය – 5 සමාප්තිය
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – 5 වන ගාථාව
- 2. නිබ්බෙධික සූත්‍රය (නිබ්බෙධික පරියාය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
- 3. යො ච පුබ්බෙ පමජ්ජිත්වා – සම්මුඤ්ජනී තෙරුන්ගේ කතාව – ධම්මපදය – ලෝක වග්ගය – 5 වන ගාථාව
- 4. කාලාම සූත්‍රය (කෙසමුත්ති සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාතපාළි – මහාවග්ගො
- 5. තමොතම සූත්‍රය (තමොතම පරායන සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාත – මචලවග්ගො
- 6. කො නු හාසො කිමානන්දො – විසාකා උපාසිකාව සහ යෙහෙළියන් පන්සියයකගේ කතාව ධම්මපදය – ජරාවග්ගය – පළමු ගාථාව
- 7. දිසො දිසං යන්තං කයිරා – ධම්මපදය – චිත්තවග්ගය – 8 වන ගාථාව
- 8. සුමනා බාලිකාවගේ කතාව
- 9. කූටාගාර සූත්‍රය (කූටාගාරොපම සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – පපාතවග්ගො
- 10. සද්ධම්මප්පතිරූපක සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – කස්සපසංයුත්තං
- 11. දෙවචුතිනිරයාදි සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – පඤ්චගතිපෙය්යාලවග්ගො
- 12. දක්ඛිණාවිභඞ්ග සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො