014.42 වේදනානුපස්සනාව කෙටියෙන්

මෙම කෙටි දේශනාව ඇතුළත් ප්‍රධාන දේශනා 014 හි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ

1. වෙලාම සූත්‍රය –  අඞ්ගුත්තරනිකාය – නවකනිපාත – සීහනාදවග්ගො

2. සබ්බාසව සූත්‍රය –  මජ්ඣිමනිකාය – මූලපණ්ණාස –  මූලපරියායවග්ගො

3. පඨම උරුවෙල සූත්‍රය (සද්‍ධම්ම ගරුක සූත්‍රය) – අඞ්ගුත්තරනිකා – චතුක්කනිපාත – උරුවෙලවග්ගො

4. පඤ්ඤවතො අයං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්ස – දසුත්තර සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි

5. මහාපුණ්ණම සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – දෙවදහවග්ගො

6. යෙ ධම්මා හේතු පභවා – සාරිපුත්තත්ථෙරඅපදානං – 286 වැනි ගාථාව – ඛුද්දකනිකාය – අපදානපාළි

7. නයිදං අත්තකතං බිම්බං,  නයිදං පරකතං අඝං – සෙලා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – භික්ඛුනීසංයුත්තං

8. එකායනො අයං, භික්ඛවෙ, මග්ගො සත්තානං විසුද්ධියා, – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

9. අලගද්දූපම සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ගො

10. චාතුම සූත්‍රය  – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණ – භික්ඛුවග්ගො

11. ආදිත්ත සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවතාසංයුත්තං – ආදිත්තවග්ග

12. . ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ග

13. සහාවස්ස දස්සනසම්පදාය – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ

14. අසෙවනා ච බාලානං – මංගල සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපා

15. සොතාපත්ති සංයුත්තං – සංයුත්තනිකාය – මහාවග්ගපාළි

16. කාලාම සූත්‍රය (කෙසමුත්ති) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාත – මහාවග්ගො

17. දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති – බාහිය සූත්‍රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො

18. අග්ගි සූත්‍රය (භාවනා කාල සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – බොජ්ඣඞ්ගසංයුත්ත – සාකච්ඡවග්ග

19. උම්මග්ග සූත්‍රය (ලොකනීයන සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාත – බ්‍රාහ්මණවග්ගො

20. රජ්ජ සූත්‍රය  – සංයුත්තනිකාය – සගාථාවග්ග – මාරසංයුත්තං – දුතියවග්ගො

21. දෙශනා ද්වය සූත්‍රය – ඛුද්දකනිකාය – ඉතිවුත්තකපාළි – දුකනිපාතො – දුතියවග්ගො

Similar Posts