044.09 සතර බ්‍රහ්ම විහරණ ධර්ම
මෙම කෙටි දේශනාව ඇතුළත් ප්‍රධාන දේශනා 044 හි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ
1. අප්පටිකූලෙ පටිකූල සඤ්ඤා – මෙත්ත සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – බොජ්ඣඞ්ගසංයුත්ත – ආනාපානවග්ග
2. කායානුපස්සනාව – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
3. ධම්මානුපස්සනාව – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
4. දීඝනඛ සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – පරිබ්බාජකවග්ග
5. ධම්මා ධම්මෙ අභිසන්දෙන්ති – චෙතනාකරණීය සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – ආනිසංසවග්ග
6.ඌනො ලොකො අතිත්තො – රට්ඨපාල සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – රාජවග්ගො
7. න හි වෙරෙන වෙරානි – ධම්මපදය – යමක වග්ගය – 4 වන ගාථාව
8. අම්බලට්ඨිකරාහුලොවාද සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – භික්ඛුවග්ග
9. ලොණකපල්ල සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – තිකනිපාතපාළි – ලොණකපල්ලවග්ගො
10. බ්‍රහ්මාති මාතාපිතරො – සබ්‍රහ්මක සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – තිකනිපාතපාළි – දෙවදූතවග්ගො
11. ඵුට්ඨස්ස ලොකධම්මෙහි, – මංගල සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ
12. මාතා යථා නියං පුත්තමායුසා – කරණීය මෙත්ත සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ
13. පඤ්ඤවතො අයං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්ස – දසුත්තර සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි
14. නන්ද කුමාර කතාව – ධම්මපදය – යමක වග්ගය – නව වැනි ගාථාව
15. දූරතොව නමස්සන්ති, මහන්තං වීතසාරදං. – ආටානාටිය සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි
16. සබ්බපාපස්ස අකරණං – ධම්මපදය – බුද්ධ වග්ගය – 4 වන ගාථාව
17. සබ්බදානං ධම්මදානං ජිනාති – ධම්මපදය – තෘෂ්ණා වග්ගය – 10 වන ගාථාව
18. ජනවසභ සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
19. සබ්බලොකෙ අනභිරතසඤ්ඤා – ගිරිමානන්ද සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – සචිත්තවග්ගො
20. සක්කපඤ්හ සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
21. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ග
22. සංගාරව සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – බොජ්ඣඞ්ගසංයුත්තං – සාකච්ඡවග්ග
23. රූපං ජීරති මච්චානං – නජීරති සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවතාසංයුත්තං – ඡෙත්වාවග්ග
24. අග්ගි සූත්‍රය (භාවනා කාල සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – බොජ්ඣඞ්ගසංයුත්ත – සාකච්ඡවග්ග
25. අන්තොජටා බහිජටා, ජටාය ජටිතා පජා – ජටා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්රාහ්මණසංයුත්තය – අරහන්තවග්ග
26. එවං දීඝරත්තං දුක්ඛං පච්චනුභූතං, – තිණකට්ඨ සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ග සංයුත්ත – පඨමවග්ග
27. අස්සකො ලොකො සබ්බං පහාය ගමනීයං – රට්ඨපාල සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – රාජවග්ගො
28. එතං සන්තං එතං පණීතං – ගිරිමානන්ද සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – සචිත්තවග්ග
29. චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි – නිබ්බෙධික සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
30. ආවරණා නීවරණා චෙතසො පඤ්ඤාය දුබ්බලීකරණා – ආවරණ සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාතපාළි – නීවරණවග්ගො
31. අනුරුද්ධ මහරහතන් වහන්සේ – ධම්මපදය – භික්ෂු වග්ගය – 12 වන ගාථාව
32. සාරිපුත්ත ථෙරාපදානය – ඛුද්දකනිකාය – අපදානපාළි – බුද්ධවග්ගො
33. හෙතුං පටිච්ච සම්භූතං, හෙතුභඞ්ගා නිරුජ්ඣති – සේලා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි – භික්ඛුනීසංයුත්තං
34. රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
35. මහානිදාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
36. ආරොග්යපරමා ලාභා සන්තුට්ඨිපරමං ධනං – ධම්මපදය – සුඛ වග්ගය – 6 වන ගාථාව
37. සංකප්ප රාගො පුරිසස්ස කාමො – නිබ්බෙධික සූත්‍රය (නිබ්බෙධික පරියාය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාත – මහාවග්ග
39. දුක්ඛො’ති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං – භය සූත්‍රය (කාමභය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – අනුත්තරියවග්ග
40. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ – ඛුද්දකනිකායො – අට්ඨකථාඅපදාන – අට්ඨකථාථෙරාපදානං – බුද්ධවග්ගො