077 ලොව්තුරු අරණ විශේෂ දේශනා – 4 (මිරිසවැටිය සෑ රදුන් අබියස රතන සූත්‍ර දේශනාව)

මෙම දේශනාවේ සදහම් සාරය

මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ

1. අප්පමාදො අමතපදං – ධම්මපදය – අප්‍රමාද වග්ගය – පළමු ගාථාව

2. ධම්මො හවෙ රක්ඛති  – ධම්මික ථෙර ගාථා – ඛුද්දකනිකාය – ථෙරගාථාපාළි – චතුකනිපාතො

3. රතන සූත‍්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි

4.දුක්ඛො’ති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං – භය සූත්‍රය (කාමභය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – අනුත්තරියවග්ග

5. කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – පස්වැනි ගාථාව

6. දෙශනා ද්වය සූත්‍රය – ඛුද්දකනිකාය – ඉතිවුත්තකපාළි – දුකනිපාතො – දුතියවග්ගො

7. අත්තදීපා විහරථ –  අත්තදීප සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – අත්තදීපවග්ග

8. අඨපුඤ්ඤාභි සන්‍ද සූත්‍රය (අභිසන්ද සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාත – දානවග්ග

9. ධම්මො හවෙ රක්ඛති – ධම්මික ථෙර ගාථා – ඛුද්දකනිකාය – ථෙරගාථාපාළි – චතුකනිපාතො

10. අසාරෙ සාරමතිනො – ධම්මපදය – යමකවග්ගය – අටවන ගාථාව

11. චක්කවත්තිරාජ සූත‍්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සොතාපත්තිසංයුත්ත – වෙළුද්වාරවග්ග

12. පෙටකොපදෙසය – අභිධර්මපිටකය

 13. යෙ ධම්මා හේතු පභවා – සාරිපුත්තත්ථෙරඅපදානං (286 වැනි ගාථාව)  – ඛුද්දකනිකාය – අපදානපාළි

14. කම‍්මා විපාකා වත‍්තන‍්ති –  පච්චයපරිග්ගහකථා

15. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ග

Similar Posts