076 ලොව්තුරු අරණ විශේෂ දේශනා – 3 (අනුරාධපුර රුවන්වැලි මහා සෑරදුන් අබියස දේශනාව)
මෙම දේශනාවෙහි සූත්ර කාණ්ඩ
1. කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්රිය වග්ගය – පස්වැනි ගාථාව
2. අසොකං විරජං ඛෙමං,- මංගල සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
3. සංකප්ප රාගො පුරිසස්ස කාමො නිබ්බෙධික සූත්රය (නිබ්බෙධික පරියායසූත්රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
4. නයිදං අත්තකතං බිම්බං, නයිදං පරකතං අඝං – සෙලා සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – භික්ඛුනී සංයුත්තං
5. දූරංගමං එකචරං – ධම්මපදය – චිත්ත වග්ගය – 4 වන ගාථාව
6. චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි – නිබ්බෙධික සූත්රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
7. එවං දීඝරත්තං දුක්ඛං පච්චනුභූතං – තිණකට්ඨ සූත්රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ග සංයුත්ත – පඨමවග්ග