075 ලොව්තුරු අරණ විශේෂ දේශනා – 2 (උතුම් චතුරාර්ය සත්‍යය සරලව – දෙමාපියන්ට පිං පිණිස සිදුකළ දේශනාව)

මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ

1. සබ්බදානං ධම්මදානං ජිනාති  – ධම්මපදය – තෘෂ්ණා වග්ගය – 10 වන ගාථාව

2. ඛීර සූත‍්‍රය (මාතුථඤ්ඤ සූත්‍රය) – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්තං – පඨමවග්ගො

3. අස්සු සූත‍්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්තය – පඨමවග්ගො

4. භද්‍රක සූත‍්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – ගාමණිසංයුත්තං

5. කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – පස්වැනි ගාථාව

6. අත්තා හි අත්තනො නාථො – ධම්මපදය – ආත්ම වග්ගය – 4 වන ගාථාව

7. යං පරෙ සුඛතො ආහු – ද්වයතානුපස්සනා සූත‍්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – මහාවග්ග

8. අත්තා හි අත්තනො නාථො – ධම්මපදය – ආත්ම වග්ගය – 4 වන ගාථාව

Similar Posts