029.10 රූපය දුකයි

මෙම කෙටි දේශනාව ඇතුළත් ප්‍රධාන දේශනා 029 හි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ

1. යදනිච්චං තං දුක්ඛං; යං දුක්ඛං තදනත්තා – අජ්ඣත්තානිච්ච සූත්‍රය – සංයුත්තනිකා – සළායතනවග්ග – සළායතනසංයුත්තං – අනිච්චවග්ගො

2. කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – පස්වැනි ගාථාව

3. ධම්මානුපස්සනාව – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

4. සංයොජන සූත්‍රය (සුදු කළු ගොනා උපමාව) – සංයුත්තනිකාය – සළායතනවග්ගපාළි – චිත්තසංයුත්තං

5. දූරංගමං එකචරං යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති – ධම්මපදය – චිත්ත වග්ගය – 4 වන ගාථාව

6. පටිසම්භිදාමග්ගප්පකරණය – ඛුද්දකනිකාය

7. විභංගප්පකරණය – අභිධර්ම පිටකය

8. බාලපණ්ඩිත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ග

9. නඛසිඛොපම සූත්‍රය (නඛසිඛා සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං – අභිසමයවග්ග

10. හෙතුං පටිච්ච සම්භූතං, හෙතුභඞ්ගා නිරුජ්ඣති – සේලා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි – භික්ඛුනීසංයුත්තං

11. කස්සක සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි – මාරසංයුත්තං – දුතියවග්ගො

12. අන්තොජටා බහිජටා, ජටාය ජටිතා පජා – ජටා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රාහ්මණසංයුත්තය – අරහන්තවග්ග

13. සබ්බෙ ධම්මා අනත්තා’ති – ධම්මපදය – මාර්ග වග්ගය – හතරවන ගාථාව

14. කම‍්මා විපාකා වත‍්තන‍්ති – පච්චයපරිග්ගහකථා

15. කරණීය මෙත්ත සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි

16. රජ්ජුමාලා කතාව – ඛුද්දකනිකායො – අට‍්ඨකථාවිමානවත්‍ථු – මඤ‍්ජෙට‍්ඨකවග‍්ගො

17. කිසාගොතමී තෙරණිය – ඛුද්දකනිකායො – අට‍්ඨකථාථෙරීගාථා – එකාදසනිපාතො

18. කුණ්ඩලකේසි තෙරණිය – ධම්මපදය – සහස්ස වග්ගය – තුන්වන ගාථාව

19. පටාචාරා තෙරණිය – අඞ‍්ගුත්තරනිකායො – අට‍්ඨකථාඑකකනිපාත – අට‍්ඨකථාඑතදග‍්ගපාළි – පඤ‍්චමඑතදග‍්ගවග‍්ගො

20. ඡඵස්සායතන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – මාරසංයුත්තං – දුතියවග්ගො

21. රූපා සද්දා රසා ගන්ධා – ද්වයතානුපස්සනා සූත්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – මහාවග්ගො

22.අජ්ඣත්තිකඞ්ග සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – බොජ්ඣඞ්ගසංයුත්ත – චක්කවත්තිවග්ග

23. පෙමතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – තුන්වන ගාථාව

24.දුක්ඛො’ති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං – භය සූත්‍රය (කාමභය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – අනුත්තරියවග්ග

25. ආයතන පබ්බය ධම්මානුපස්සනාව – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

26. යායං තණ‍්හා පොනොභවිකා නන්‍දිරාගසහගතා – සච‍්චවිභඞ‍්ගො – විභඞ‍්ගප‍්පකරණං

27. භික්ඛුනීසංයුත්තං – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි

28. ලිච්ඡවි සන්ථාගාර සූත්‍රය (වාල සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං – පපාතවග්ගො

29. වණ්ණුපථ ජාතකය (002) – පන්සිය පනස් ජාතක පොත් වහන්සේ

30. සළායතනවිභඞ්ග සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාසපාළි – විභඞ්ගවග්ගො

31. මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

32. ඛීණා ජාති වුසිතං – ඡබ්බිසොධන සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – අනුපදවග්ග

33. අජ්ඣත්තානිච්ච සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – අනිච්චවග්ග

34. දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති – බාහිය සූත්‍රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො

35. රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො – නිබ්බානපඤ්හා සූත්‍රය (නිබ්බාණ සූත්‍රය) – සංයුත්තනිකාය – සළායතනවග්ගපාළි – ජම්බුඛාදකසංයුත්තං

36. ඛීණා ජාති වුසිතං – ඡබ්බිසොධන සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – අනුපදවග්ග

37. බ්‍රහ්මනිමන්තනික සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – චූළයමකවග්ගො

38. මහාසළායතනික සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සළායතනවග්ගො

39. එකායනො අයං, භික්ඛවෙ, මග්ගො සත්තානං විසුද්ධියා, – මහාසතිපට්ඨාන සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාසපාළි – මූලපරියායවග්ගො

40. රොග සූත්‍රය (පබ්බජිතරොග සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාතපාළි – ඉන්ද්‍රියවග්ගො 

41. චාතුම සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – භික්ඛුවග්ග

42. චෙතනාහං භික‍්ඛවෙ කම‍්මං වදාමි – නිබ්බෙධික සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො

43. සංකප්ප රාගො පුරිසස්ස කාමො – නිබ්බෙධික සූත්‍රය (නිබ්බෙධික පරියායසූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපා – මහාවග්ගො

44. පොට්ඨපාද සූත්‍රය – දීඝනිකාය – සීලක්ඛන්ධවග්ග

45. අග්ගඤ්ඤ සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි

46. අනමතග්ගොයං භික්ඛවෙ සංසාරො – තිණකට්ඨ සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්තං

47. දූරංගමං එකචරං – ධම්මපදය – චිත්ත වග්ගය – 4 වන ගාථාව

48. පරායන සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ගපාළි – අසඞ්ඛතසංයුත්තං – දුතියවග්ගො 

Similar Posts