067-2 ලොව්තුරු අරණ පෝය දේශනා – 09 (2022 දුරුතු පෝය – සවස් වරුව) (2022.01.17)
මෙම පොහොය දේශනාවේ සදහම් සාරය
2022 දුරුතු පෝය දේශනාව – උදේ වරුව
- P.22-01-1.01 උත්තරීතර බුදුසසුන ආරක්ෂා වන රට යක්ෂයන් පළවා හැරීම
- P.22-01-1.02 බුදුන් වැඩිය දවස සංඝරත්නය බිහි වූ හැටි
- P.22-01-1.03 උරුවෙල කස්සප දමනය කිරීම
- P.22-01-1.04 පිංවන්ත රටක ඉපදීමේ මහිම
2022 දුරුතු පෝය දේශනාව – සවස් වරුව
- P.22-01-2.05 භයෙන් තැති ගත් විට වෙන දේ
- P.22-01-2.06 න්‍යාය ධර්මය දැන ගන්න
- P.22-01-2.07 තුන්බෑ ජටිල දමනය
- P.22-01-2.08 දෙවියන්ගේ පිහිට පැතීම
- P.22-01-2.09 ආස්වාදය ප්‍රඥාවෙන් දැකීම
- P.22-01-2.10 පෙළීම යනු කුමක් ද?
- P.22-01-2.11 එකොළොස් ගින්නෙහි ව්‍යාධි දුක නැති ද?
- P.22-01-2.12 ඉන්ද්‍රීය ධර්මයාගේ නානාත්වය
- P.22-01-2.13 දස මාර සේනා යනු කුමක් ද?
- P.22-01-2.14 ධර්ම මාර්ගයේ යන විට රාගය අඩු වුවත් ද්වේෂය?
- P.22-01-2.15 කෘත්‍ය ඤාණ වැඩෙන අවස්ථාව
- P.22-01-2.16 පටිඝයේ ස්වභාවය
- P.22-01-2.17 මූලික අවබෝධය ගත්තම ඇති ද?
- P.22-01-2.18 මාළුවා සහ ඇම උපමාව
- P.22-01-2.19 වීර්යය වඩන්නේ කෙසේද?
මෙම පෝය දේශනා – 9 (2022 දුරුතු) ප්‍රධාන දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
3. සබ්බපාපස්ස අකරණං – ධම්මපදය – බුද්ධ වග්ගය – 4 වන ගාථාව
4. උරුවෙලකස්සපත්ථෙරගාථාවණ්ණනා – ඛුද්දකනිකායො – අට්ඨකථාථෙරගාථා – ඡක්කනිපාත
5. අලගද්දූපම සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ග
6. දුල්ලභඤ්ච මනුස්සත්තං, බුද්ධුප්පාදො ච දුල්ලභො; – සීමවිසොධනී
7. බහූ වෙ සරණං යන්ති – නෙතං ඛො සරණං ඛෙමං – ධම්මපදය – බුද්ධ වග්ගය – හය වන ගාථාව
8. හෙතුං පටිච්ච සම්භූතං, හෙතුභඞ්ගා නිරුජ්ඣති – සේලා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි – භික්ඛුනීසංයුත්තං
9. කම්මා විපාකා වත්තන්ති – පච්චයපරිග්ගහකථා
10. ආදිත්ත සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවතාසංයුත්තං – ආදිත්තවග්ග
11. ඛීණං පුරාණං නවං නත්ථි – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ
12. වලාහක සංයුත්තය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි