066-2 ලොව්තුරු අරණ පෝය දේශනා – 08 (2021 උඳුවප් පෝය – සවස් වරුව – 1) (2021.12.18)
066-2 ලොව්තුරු අරණ පෝය දේශනා – 08 (2021 උඳුවප් පෝය – සවස් වරුව – 2) (2021.12.18)
මෙම පොහොය දේශනාවේ සදහම් සාරය
- P.21-12-1.01 උඳුවප් පෝය වැදගත්කම
- P.21-12-1.02 ශ්රී මහා බෝධීන් වහන්සේ වැඩමවීමේ අර්ථය සහ සුජාතාවගේ කිරිපිඬු දානය
- P.21-12-2.03 ඇත්ත ම බෞද්ධයා කවුද?
- P.21-12-2.04 අනුලෝම ක්ෂාන්තිය සහ සබ්බලොකෙ අනභිරත සඤ්ඤා යනු කුමක් ද?
- P.21-12-2.05 ත්රි ලක්ෂණය ජීවිතයට බහා බලන්න
- P.21-12-2.06 සබ්බ සංඛාරෙසු අනිච්ච සඤ්ඤා යනු කුමක් ද?
මෙම පෝය දේශනා – 8 (2021 උඳුවප්) ප්‍රධාන දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
1. පඨමබොධි සූත්‍රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො
2. දුතියබොධි සූත්‍රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො
3. තතියබොධි සූත්‍රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො
4. මහාපරිනිබ්බාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
5. බාලපණ්ඩිත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ග
6. කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – පස්වැනි ගාථාව
7. හෙතුං පටිච්ච සම්භූතං, හෙතුභඞ්ගා නිරුජ්ඣති – සේලා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – භික්ඛුනීසංයුත්ත
8. අත්තා හි අත්තනො නාථො – ධම්මපදය – ආත්ම වග්ගය – 4 වන ගාථාව
9. අසොකං විරජං ඛෙමං, – මංගල සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ
10. චිත්තං රක්ඛෙථ මෙධාවී – ධම්මපදය – චිත්තවග්ගය – තෙවන ගාථාව
11. වෙලාම සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – නවකනිපාත – සීහනාදවග්ග
12. සබ්බපාපස්ස අකරණං – ධම්මපදය – බුද්ධ වග්ගය – 4 වන ගාථාව
13. සබ්බසත්තා භවන්තු. – කරණීය මෙත්ත සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
14.අග්ගික්ඛන්ධොපම සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – සත්තකනිපාත – මහාවග්ගො
15. තයොමෙ, භික්ඛවෙ, අග්ගී – අග්ගි සූත්‍රය – ඛුද්දකනිකාය – ඉතිවුත්තක – තිකනිපාතො – පඤ්චමවග්ග
16. මහාමන්දාතු සක්විති රජු – රසවාහිනී – ජම්බුද්දීප – උප්පත්ති කතා
17. චෙතනාහං භික‍්ඛවෙ කම‍්මං වදාමි – නිබ්බෙධික සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ග
18. ආරොග්‍යපරමා ලාභා සන්තුට්ඨිපරමං ධනං – ධම්මපදය – සුඛ වග්ගය – 6 වන ගාථාව
20. යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම’න්ති – ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො
21. අසෙවනා ච බාලානං – මංගල සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ
22. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ග
23. අස්සු සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ග සංයුත්තය
24. චතූහපායෙහි ච විප්පමුත්තො, ඡච්චාභිඨානානි අභබ්බ කාතුං – රතන සූුත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ
25. පථව්‍යා එකරජ්ජෙන – ධම්මපදය – ලෝක වග්ගය – 11 වන ගාථාව
26. ගූථොපම සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – එකකනිපාතපාත – එකධම්මපාළි
27. යො ධම්මං පස්සති සො මං පස්සති – වක්කලි සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – ඛන්ධසංයුත්ත – ථෙරවග්ගො
28. අස්සකො ලොකො සබ්බං පහාය ගමනීයං – රට්ඨපාල සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – රාජවග්ගො
29. සබ්බලොකෙ අනභිරතසඤ්ඤා – ගිරිමානන්ද සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – සචිත්තවග්ග
30. ඔඝතරණ සූත්‍රය (ඔඝ සූත්‍රය) – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවතාසංයුත්තං – නළවග්ග
31. සංකප්ප රාගො – නිබ්බෙධික සූත්‍රය (නිබ්බෙධික පරියායසූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාත – මහාවග්ගො