063-1 ලොව්තුරු අරණ පෝය දේශනා – 05 (2021 ඇසළ පෝය – උදේ වරුව) (2021.07.23)
මෙම පොහොය දේශනාවේ සදහම් සාරය
2021 ඇසළ පෝය දේශනාව – උදේ වරුව
- P.21-07-1.01 ඇසළ පොහොය වැදගත්කම
- P.21-07-1.02 චතුරාර්යය සත්‍යය හැඳින්වීම
- P.21-07-1.03 දුක යනු කුමක් ද?
2021 ඇසළ පෝය දේශනාව – සවස් වරුව
- P.21-07-2.04 ධර්මය ධාරණය වීමට නම් …
- P.21-07-2.05 අනිච්ච දහම් පත්‍රිකාව ගැන
- P.21-07-2.06 නන්දගෝපාලක කතාව
- P.21-07-2.07 බුදුරජාණන් වහන්සේගේ දොස් දැකීම ගැන
- P.21-07-2.08 උපාසක චන්ඩාලයා – උපාසක චණ්ඩාල සූත්‍රය
- P.21-07-2.09 රූපං භික්ඛවෙ අනත්තාති
- P.21-07-2.10 ධර්මතාවය යනු කුමක් ද?
- P.21-07-2.11 අනුපස්සනා යනු කුමක් ද?
- P.21-07-2.12 අභිසංඛාර යනු කුමක් ද?
- P.21-07-2.13 ප්රත්යවේක්ෂා කළ යුතු කරුණු පහකි
- P.21-07-2.14 ගෘහ ජීවිතයේ පවුල් වර්ග හතරකි
- P.21-07-2.15 සීලය වැඩෙන ආකාර හතරකි
- P.21-07-2.16 සතර සතිපට්ඨානය සමග වැඩෙන ධර්මතා
- P.21-07-2.17 පාමොජ්ජය යනු කුමක් ද?
- P.21-07-2.18 නමාමි බුද්ධං ගුණ සාගරංතං – තේරුම
- P.21-07-2.19 කුසල සීලය යනු කුමක් ද?
- P.21-07-2.20 මනසිකාරය යනු කුමක් ද?
- P.21-07-2.21 මෝහය යනු කුමක් ද?
- P.21-07-2.22 බෝසතාණන් වහන්සේගෙන් බණ ඇහුවාට
- P.21-07-2.23 ගස්වලට පණ තියෙන නිසා කැඳ නොබීම
- P.21-07-2.24 කාන්තාවක් වීමට හේතුව
- P.21-07-2.25 කාමයේ ආස්වාදය යනු
- P.21-07-2.26 අවිජ්ජාව යනු කුමක් ද?
මෙම පෝය දේශනා – 5 (2021 ඇසළ) ප්‍රධාන දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
1. අන්තොජටා බහිජටා, ජටාය ජටිතා පජා – ජටා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රාහ්මණසංයුත්තය – අරහන්තවග්ග
2. යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම’න්ති – ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො
3. හෙතුං පටිච්ච සම්භූතං, හෙතුභඞ්ගා නිරුජ්ඣති – සේලා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – භික්ඛුනීසංයුත්ත
4. යථින්දඛීලො පථවිංසිතො සියා – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
5. යෙ ධම්මා හේතු පභවා – සාරිපුත්තත්ථෙරඅපදානං (286 වැනි ගාථාව) – ඛුද්දකනිකාය – අපදානපාළි
6. අසාරෙ සාරමතිනො – ධම්මපදය – යමකවග්ගය – අටවන ගාථාව
7. ඛජ්ජනීය සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – ඛන්ධසංයුත්තං – ඛජ්ජනීයවග්ග
8. දිසො දිසං යන්තං කයිරා – නන්දගෝපාලක කතාව – ධම්මපදය – චිත්තවග්ගය – 8 වන ගාථාව
9. ඉධ තප්පති පෙච්ච තප්පති – ධම්මපදය – යමක වග්ගය – 12 වන ගාථාව
10. උපාසක චණ්ඩාල සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාත – උපාසකවග්ගො
11. ආදීනව සඤ්ඤා – ගිරිමානන්ද සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – සචිත්තවග්ග
12. අත්තා හි අත්තනො නාථො – ධම්මපදය – ආත්ම වග්ගය – 4 වන ගාථාව
13. පියතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – දෙවන ගාථා
14. දෙවදූත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ග
15. පබ්බතූපම සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි – කොසලසංයුත්තං – තතියවග්ගො
16. කම්මස්සකොම්හි කම්මදායාදො – අභිණ්හපච්චවෙක්ඛිතබ්බඨාන සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාත – වරණවග්ගො
18. බිළල්පාද සිටුවරයාගේ කතාව – ධම්මපදය – පාප වග්ගය – හයවන ගාථාව
19. ධාතු සංසන්දන සූත්‍රය – ඛුද්දකනිකාය – ඉතිවුත්තකපාළි – තිකනිපාතො – තතියවග්ග
20. අදින්නපුබ්බක කතාව සහ මට්ටකුණ්ඩලීදිව්‍ය පුත්‍රයා – ධම්මපදය – යමකවග්ගය – දෙවැනි ගාථාව
21. ධම්මා ධම්මෙ අභිසන්දෙන්ති – චෙතනාකරණීය සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – ආනිසංසවග්ග
22. අඨපුඤ්ඤාභි සන්‍ද සූත්‍රය (අභිසන්ද සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාත – දානවග්ග
23. ඉසිදාසි තෙරණිය – ඛුද්දකනිකායො – අට‍්ඨකථාථෙරීගාථා – චත‍්තාලීසතිනිපාතො
24. නන්දක – රේවතී කතාව – ඛුද්දකනිකාය – ප්‍රේත වස්තු පාළි – මහා වර්‍ගය
25. මාතුගාම සංයුත්තය – සංයුත්තනිකාය – සළායතනවග්ග
26. පඨමකණ්හසප්ප සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාතපාළි – දීඝචාරිකවග්ගො
27. දුතියකණ්හසප්ප සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාතපාළි – දීඝචාරිකවග්ගො