063-2 ලොව්තුරු අරණ පෝය දේශනා – 05 (2021 ඇසළ පෝය – සවස් වරුව) (2021.07.23)

මෙම පොහොය දේශනාවේ සදහම් සාරය

2021 ඇසළ පෝය දේශනාව – උදේ වරුව

2021 ඇසළ පෝය දේශනාව – සවස් වරුව

මෙම පෝය දේශනා – 5 (2021 ඇසළ) ප්‍රධාන දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ

1. අන්තොජටා බහිජටා, ජටාය ජටිතා පජා – ජටා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රාහ්මණසංයුත්තය – අරහන්තවග්ග

2. යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම’න්ති – ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ග‍ො

3. හෙතුං පටිච්ච සම්භූතං, හෙතුභඞ්ගා නිරුජ්ඣති – සේලා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – භික්ඛුනීසංයුත්ත

4. යථින්දඛීලො පථවිංසිතො සියා – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි

5. යෙ ධම්මා හේතු පභවා – සාරිපුත්තත්ථෙරඅපදානං (286 වැනි ගාථාව) – ඛුද්දකනිකාය – අපදානපාළි

6. අසාරෙ සාරමතිනො – ධම්මපදය – යමකවග්ගය – අටවන ගාථාව

7. ඛජ්ජනීය සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – ඛන්ධසංයුත්තං – ඛජ්ජනීයවග්ග

8. දිසො දිසං යන්තං කයිරා – නන්දගෝපාලක කතාව – ධම්මපදය – චිත්තවග්ගය – 8 වන ගාථාව

9. ඉධ තප්පති පෙච්ච තප්පති – ධම්මපදය – යමක වග්ගය – 12 වන ගාථාව

10. උපාසක චණ්ඩාල සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාත – උපාසකවග්ගො

11. ආදීනව සඤ්ඤා – ගිරිමානන්ද සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – සචිත්තවග්ග

12. අත්තා හි අත්තනො නාථො – ධම්මපදය – ආත්ම වග්ගය – 4 වන ගාථාව

13. පියතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – දෙවන ගාථා

14. දෙවදූත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ග

15. පබ්බතූපම සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි – කොසලසංයුත්තං – තතියවග්ගො

16. කම්මස්සකොම්හි කම්මදායාදො – අභිණ්හපච්චවෙක්ඛිතබ්බඨාන සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාත – වරණවග්ගො

17. ප්‍රේතවත්ථු වර්ණනාව

18. බිළල්පාද සිටුවරයාගේ කතාව – ධම්මපදය – පාප වග්ගය – හයවන ගාථාව

19. ධාතු සංසන්දන සූත්‍රය – ඛුද්දකනිකාය – ඉතිවුත්තකපාළි – තිකනිපාතො – තතියවග්ග

20. අදින්නපුබ්බක කතාව සහ මට්ටකුණ්ඩලීදිව්‍ය පුත්‍රයා – ධම්මපදය – යමකවග්ගය – දෙවැනි ගාථාව

21. ධම්මා ධම්මෙ අභිසන්දෙන්ති – චෙතනාකරණීය සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – ආනිසංසවග්ග

22. අඨපුඤ්ඤාභි සන්‍ද සූත්‍රය (අභිසන්ද සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාත – දානවග්ග

23. ඉසිදාසි තෙරණිය – ඛුද්දකනිකායො – අට‍්ඨකථාථෙරීගාථා – චත‍්තාලීසතිනිපාතො

24. නන්දක – රේවතී කතාව – ඛුද්දකනිකාය – ප්‍රේත වස්තු පාළි – මහා වර්‍ගය

25. මාතුගාම සංයුත්තය – සංයුත්තනිකාය – සළායතනවග්ග

26. පඨමකණ්හසප්ප සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාතපාළි – දීඝචාරිකවග්ගො

27. දුතියකණ්හසප්ප සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාතපාළි – දීඝචාරිකවග්ගො

Similar Posts