060-1 ලොව්තුරු අරණ පෝය දේශනා – 02 (2021 බක් පෝය – උදේ වරුව) (2021.04.26)

මෙම පොහොය දේශනාවේ සදහම් සාරය

2021 බක් පෝය දේශනාව – උදේ වරුව

2021 බක් පෝය දේශනාව – සවස් වරුව

මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ

1. සාමඤ්ඤඵල සූත්‍රය – දීඝනිකාය – සීලක්ඛන්ධවග්ග

2. සසුනෙහි නො ඇලුණු භික්ෂුව – ධම්මපදය – චිත්තවග්ගය – තුන්වන ගාථාව

3. ප්‍රේතවත්ථු වර්ණනාව

4. සුදුද්දසං සුනිපුනං යත්‍ථකාමනිපාතිනං – ධම්මපදය – චිත්ත වග්ගය – තුන්වන ගාථාව

5. රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො – නිබ්බානපඤ්හා සූත්‍රය (නිබ්බාණ සූත්‍රය) – සංයුත්තනිකාය – සළායතනවග්ගපාළි – ජම්බුඛාදකසංයුත්තං

6. සංකිච්ච මහරහතන්වහන්සේ – ධම්මපදය – සහස්සවග්ගය – නවවැනි ගාථාව

7. යො චෙ වස්සසතං ජීවෙ අපස්සං උදයව්‍යයං – ධම්මපදය – සහස්ස වග්ගය – 12 වැනි ගාථාව

8. යාදිසං වපතෙ බීජං, තාදිසං හරතෙ ඵලං (ඉසයො සමුද්දකා/සම්බර සූත්‍රය) – සංයුත්ත නිකාය – සගාථාවග්ග – සක්ක සංයුත්තං – පඨමවග්ගො9. මූලපරියාය සූත‍්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ග

10. සල්ලෙඛ සූත‍්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ගො

11. ඛන්ධවිභඞගය (ස්කන්ධ විභංගය) – විභඞගප්පකරණං

12. හෙතුං පටිච්ච සම්භූතං, හෙතුභඞ්ගා නිරුජ්ඣති – සේලා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි – භික්ඛුනීසංයුත්තං

13. යායං තණ‍්හා පොනොභවිකා නන්‍දිරාගසහගතා – සච‍්චවිභඞ‍්ගො – විභඞ‍්ගප‍්පකරණං

14. ආරොග්‍යපරමා ලාභා සන්තුට්ඨිපරමං ධනං – ධම්මපදය – සුඛ වග්ගය – 6 වන ගාථාව

15. අනත්තලක්ඛණ සූත්‍රය (පඤ්චවග්ග සූත්‍රය) – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – ඛන්ධසංයුත්තං – උපයවග්ගො

16. සබ්බෙ සංංඛාරා අනිච්චාති – ධම්මපදය – මාර්ග වග්ගය – දෙවන ගාථාව

17. දුතිය ගිලාන සූත‍්‍රය – සංයුත්තනිකාය – මහාවග්ග – බොජ්ඣඞ්ගසංයුත්තං – ගිලානවග්ගො

18. අනිච්චා වත සංඛාරා – පරිනිබ්බාන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රහ්මසංයුත්ත – දුතියවග්ගො

19. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ග

20. චෙතනාහං භික‍්ඛවෙ කම‍්මං වදාමි – නිබ්බෙධික සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො

21. තයොමෙ, භික්ඛවෙ, අග්ගී – අග්ගි සූත්‍රය – ඛුද්දකනිකාය – ඉතිවුත්තකපාළි – තිකනිපාතො – පඤ්චමවග්ග

22. ඛීණං පුරාණං නවං නත්ථි – රතන සූත‍්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාඨ

23. රූපං, භික්ඛවෙ, අනත්තා – යදනත්තා සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්ත – අනිච්චවග්ග

24. ඛීණා ජාති වුසිතං – ඡබ්බිසොධන සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – අනුපදවග්ග

25. පඤ්ඤවතො අයං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්ස – දසුත්තර සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි 

26. උපක්කිලෙස සූත‍්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ගො

27. පඨම උරුවෙල සූත‍්‍රය (සද්‍ධම්ම ගරුක සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය චතුක්කනිපාත-උරුවෙලවග්ග

28. අප්පකා තෙ මනුස්සෙසු – ධම්මපදය – පණ්ඩිතවග්ගය – දසවැනි ගාථාව

Similar Posts