060-2 ලොව්තුරු අරණ පෝය දේශනා – 02 (2021 බක් පෝය – සවස් වරුව) (2021.04.26)
මෙම පොහොය දේශනාවේ සදහම් සාරය
2021 බක් පෝය දේශනාව – උදේ වරුව
- P.21-04-1.01 පැවිදිවීමට පෙර දන් දුන් කුමරා (අනුපුබ්බ සෙට්ඨි හිමි)
- P.21-04-1.02 සංවර සීලය යනු කුමක් ද?
- P.21-04-1.03 වේමාණික ප්‍රේත කතාව(ලෞකික සීලය)
- P.21-04-1.04 ලෝකෝත්තර සීලය
- P.21-04-1.05 මරණයෙන් නම් නැත ගැලවීමක්
2021 බක් පෝය දේශනාව – සවස් වරුව
- P.21-04-2.06 සංකිච්ච මහරහතන් වහන්සේ සහ භික්ෂුන් තිස්නම
- P.21-04-2.07 සීලය නිවනට උපකාර වන හැටි
- P.21-04-2.08 නිවනට අදාළ ව ප්‍රශ්න ඇසීමේ වැදගත්කම
- P.21-04-2.09 පිරිසිදු පවිත්‍ර පබසර යනු
- P.21-04-2.10 ප්‍රභාස්වර චිත්තය යනු කුමක් ද?
- P.21-04-2.11 සීල විශුද්ධිය පිණිස නොවේ – දුතිය ගිලාන සූත්‍රය
- P.21-04-2.12 කර්මය රැස් වන හේතු දෙකකි
- P.21-04-2.13 අභිධර්ම දැනුම ගැන
- P.21-04-2.14 නිවන් මග වැඩීමේ දී ….
- P.21-04-2.15 පහන් දැල්ලක අනිත්‍ය මෙනෙහි කිරීම යනු කුමක් ද?
- P.21-04-2.16 මරණානුස්මෘතිය වැඩීම
- P.21-04-2.17 අධර්මය කියන භික්ෂුව ගැන ගිහියාගේ කාර්යය
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. සසුනෙහි නො ඇලුණු භික්ෂුව – ධම්මපදය – චිත්තවග්ගය – තෙවැනි ගාථාව
- 2. සංකිච්ච මහරහතන්වහන්සේ – ධම්මපදය – සහස්සවග්ගය – නවවැනි ගාථාව
- 3. දුතිය ගිලාන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – බොජ්ඣඞ්ගසංයුත්තං – ගිලානවග්ගො