072-1 ලොව්තුරු අරණ පෝය දේශනා – 14 (2022 පොසොන් පෝය – උදේ වරුව) (2022.06.14)
මෙම පොහොය දේශනාවේ සදහම් සාරය
2022 පොසොන් පෝය දේශනාව – උදේ වරුව
- P.22-06-1.01 ධර්මය ගැන කරන සාකච්ඡාව පෙහොය යි
- P.22-06-1.02 සීලය සමාදන්වීම යනු – කම්ම නිදාන සූත්‍රය ඇසුරින්
- P.22-06-1.03 ප්‍රාණඝාතයට හේතු වන සිත – කම්මනිදාන සූත්‍රය
- P.22-06-1.04 අදත්තාදානයට හේතු වන සිත – කම්මනිදාන සූත්‍රය
- P.22-06-1.05 කාමමිච්ඡාචාරයට හේතු වන සිත – කම්මනිදාන සූත්‍රය
- P.22-06-1.06 මුසාවාද, පිසුනාවාච, පරුෂා වාච, සම්පප්රලාපයට හේතු වන සිත – කම්මනිදාන සූත්‍රය
- P.22-06-1.07 ව්‍යපාද මිථ්‍යාදෘෂ්ඨියට හේතු වන සිත – කම්මනිදාන සූත්‍රය
- P.22-06-1.08 දස අකුසලයට හේතු වන සිත – කම්මනිදාන සූත්‍රය
2022 පොසොන් පෝය දේශනාව – සවස් වරුව
- P.22-06-2.09 සංකල්පීය රාගය
- P.22-06-2.10 කාමයේ ආදීනව
- P.22-06-2.11 බහුධීතු සූත්‍රය ඇසුරින් සංසාර දුක්ඛය ගැන
- P.22-06-2.12 ආමිස/ප්‍රතිපත්ති පූජා ගැන
- P.22-06-2.13 සංඛාර දුක්ඛතාවය
- P.22-06-2.14 සෝමනස්ස සහගත සුඛ වේදනාව ඇතිවන අයුරු
- P.22-06-2.15 බලාපොරොත්තුව යනු කුමක් ද?
- P.22-06-2.16 එකම දේශනාව නැවත නැවත අසන්න
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. කම්මනිදාන සූත්‍රය (තිවිධ පාණාතිපාත සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – ජාණුස්සොණිවග්ගො
- 2. බහුධීතු සූත්‍රය (බහුධීතර සූත්‍රය) – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රාහ්මණසංයුත්ත – අරහන්තවග්ග
- 3. සල්ලෙඛ සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ගො
- 4. චක්කවත්ති සීහනාද සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි