068-1 ලොව්තුරු අරණ පෝය දේශනා – 10 (2022 නවම් පෝය – උදේ වරුව) (2022.02.16)
මෙම පොහොය දේශනාවේ සදහම් සාරය
2022 නවම් පෝය දේශනාව – උදේ වරුව
2022 නවම් පෝය දේශනාව – සවස් වරුව
- P.22-02-2.03 සූකර ප්‍රේතයෙකුගේ කතාව
- P.22-02-2.04 අදූරදර්ශී බව නිසා
- P.22-02-2.05 හැඟීමෙන් ජීවිතය දෙස බලන්න එපා (රේවත හිමිගේ කතාව)
- P.22-02-2.06 ජීවිතයේ යථාර්ථය (පංචස්කන්ධ විග්රහයකි)
- P.22-02-2.07 මුනිවත රැකීම යනු කුමක් ද?
- P.22-02-2.08 ආයු සංස්කාර අතහැරීම යනු කුමක් ද?
- P.22-02-2.09 කල්පයක් වැඩසිටීවා යි ආරාධනා නො කළ ආනන්ද හාමුදුරුවෝ
- P.22-02-2.10 ක්ෂණ මාත්‍රයක දැකීම
- P.22-02-2.11 දරුවා ගැන හැඟීම සහ ඡන්දරාගය
- P.22-02-2.12 මජ්ඣිමා පටිපදාව යනු කුමක් ද?
- P.22-02-2.13 මව්පියන්ට උපස්ථාන කිරීම
- P.22-02-2.14 මම මට යන ව්‍යවහාරය පිළිබඳ ව
- P.22-02-2.15 රාගය දුරු වන විට සිදුවන දේ
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. සාරිපුත්ත ථෙරාපදානය – ඛුද්දකනිකාය – අපදානපාළි 1 – බුද්ධවග්ගො
- 2. සද්ධම්මප්පතිරූපක සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – කස්සපසංයුත්තං
- 3. සූකරමුඛ පෙතවත්ථු – ඛුද්දකනිකාය – පෙතවත්ථුපාළි – උරගවග්ගො
- 4. තුවටක සූත්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – අට්ඨකවග්ගො
- 5. මහාපරිනිබ්බාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
- 6. දේවදූත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ගො
- 7. ආදිත්ත සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවතාසංයුත්තං – ආදිත්තවග්ග
- 8. රේවත හිමිගේ කතාව – ධම්මපදය – අරහන්තවග්ගය – නවවැනි ගාථාව