061-2 ලොව්තුරු අරණ පෝය දේශනා – 03 (2021 වෙසක් පෝය දේශනාව – සවස් වරුව) (2021.05.26)
මෙම පොහොය දේශනාවේ සදහම් සාරය
2021 වෙසක් පෝය දේශනාව – උදේ වරුව
- P.21-05-1.01 තමන් ගැන සොයන්න
- P.21-05-1.02 කෝ නිදහස ..
- P.21-05-1.03 කාමය භික්ෂුවට කැප යැයි කියූ හිමි (අලගද්දූපම සූත්රය)
- P.21-05-1.04 වීර්යය වඩන්න
- P.21-05-1.05 විවේකය යනු කුමක් ද?
2021 වෙසක් පෝය දේශනාව – සවස් වරුව
- P.21-05-2.06 බෞද්ධයා යනු කවුද?
- P.21-05-2.07 විචිකිච්ඡාව දැනෙන්නේ ප්රඥාව අඩු නිසා ද?
- P.21-05-2.08 ප්රශ්න ඇසිය යුතු ආකාරය ගැන උපදෙස් මාලාවක්
- P.21-05-2.09 සිහියෙන් සිටීම යනු කුමක් ද?
- P.21-05-2.10 විපල්ලාස තුනකි
- P.21-05-2.11 ඉන්ද්රීයනානාත්වය අනුව භාවනාව වැඩෙන අයුරු
- P.21-05-2.12 සමථය සහ විදර්ශනාව
- P.21-05-2.13 වීර්යය වැඩීමට කළ යුතු දේ
- P.21-05-2.14 දහම් අවබෝධය ඇති අයට දෙන දානයේ වටිනාකම
- P.21-05-2.15 ආර්යය උපවාද යනු කුමක් ද?
- P.21-05-2.16 මනෝපුබ්බංගමා ධම්මා තේරුම
- P.21-05-2.17 සතර පෙර නිමිති
- P.21-05-2.18 ධර්මාවබෝධය සහ හුදෙකලාව
- P.21-05-2.19 විකාල භෝජනා උච්චා සයන මහා සයනා
- P.21-05-2.20 චතුර්විධ සුඛය යනු කුමක් ද?
- P.21-05-2.21 දෝෂය දැක තමන්ට ම නිග්රහ කරන්න
- P.21-05-2.22 ආනාපානසතිය වැඩීම
- P.21-05-2.23 දරුවන්ට ආදරයයි කරුණාවයි
- P.21-05-2.24 චිත්තවීථි සහ ආනාපානසතිය
මෙම දේශනාවෙහි සූත්ර කාණ්ඩ
- 1. අලගද්දූපම සූත්රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ගො
- 2.අරියපරියෙසන සූත්රය (පාසරාසි සූත්රය) – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස
- 3. දේවදූත සූත්රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ග
- 4. ධම්මචක්කප්පවත්තන සූත්රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො
- 5. සබ්බාසව සූත්රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ගො
- 6. කාලාම සූත්රය (කෙසමුත්ති සූත්රය) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාත – මහාවග්ගො
- 7. නඛසිඛොපම සූත්රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – අභිසමයවග්ගො
- 8. මනොපුබ්බංගමා ධම්මා – ධම්මපදය – යමක වග්ගය – පළමු ගාථාව