104 ප්‍රධාන දේශනා 71 (සතිපට්ඨානය 46 – ධම්මානුපස්සනාව 42 – සච්ච විභංගය 19 – දුක්ඛ සමුදය 8)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 071.01 නිවන යනු මනසේ නිවීම යි යන ග්‍රන්ථය හැඳින්වීම
- 071.02 සජීවි ZOOM 100 වැනි දේශනාව – පුණ්‍යානුමෝදනාව
- 071.03 අමරණීය ද්වාරය නමැති ගීතයේ රූප රචනය එළිදැක්වීම
- 071.04 සම්මා දිට්ඨිය සමග වැඩෙන බොජ්ඣංගය
- 071.05 කර්මජ රූප 28 හි ඉන්ද්‍රීය රූප 8 – නැවත කියවීමක්
- 071.06 රූප 28 විග්‍රහය – නැවත කියවීමක්
- 071.07 ආකාස ධාතුව සහ පරිච්ඡේද රූපය යනු කුමක් ද?
- 071.08 සත්ත්ව සහ ශාකවල ජෛව ක්‍රියාවලිය ධර්මාණුකූල ලෙස
- 071.09 රූප 28 සහ පරමාණු 21 – නැවත කියවීමක්
- 071.10 මනස හට ගත්තේ කවදා ද?
- 071.11 ප්‍රශ්න ඇසීම සහ නිවන අතර සම්බන්ධය
- 071.12 පරමාණු යනු කුමක් ද?
- 071.13 ඤාණවන්තයා විමර්ශනය කරන ආකාරය
- 071.14 සෘතුජ රූපය ක්‍රියාත්මක වන ආකාරය
- 071.15 ඔක්කන්තියෙන් පසු ආහාරජ කය සකස්වන ආකාරය
- 071.16 ත්‍රිජකාය සත්ත්වයා හුස්ම ගන්නා ආකාරය
- 071.17 නිරෝධ සමාපත්තිය පිළිබඳ විග්‍රහයක්
- 071.18 බුදුරජාණන් වහන්සේගේ අභිඤ්ඤා ශක්තිය
- 071.19 අවකාසය – අවිජ්ජාව යි කාලය – තෘෂ්ණාව යි
- 071.20 ශබ්දය නිර්මාණය වන ආකාරය
- 071.21 ඇස හැදෙන හැටි
- 071.22 රූප පෙනෙන්නේ ඇසට ද?
- 071.23 රූප දැකීමේ ක්‍රියාවලිය සහ විඤ්ඤාණය/චිත්තය/මනස
- 071.24 රූපයක් ඇත්තේ ම නැද්ද?
- 071.25 අභිඤ්ඤා ශක්තිය කෙටියෙන්
- 071.26 කාලය හරහා ගමන් කළ හැකි ද?
- 071.27 ආකාස ධාතුවේ ස්වභාවය (ගමරාලගේ පැදුර වගේ)
- 071.28 පංචනියාම ධර්ම යනු
- 071.29 පංචනියාම ධර්ම ක්‍රියාත්මක වන ආකාරය
- 071.30 ලෝක විදු නම් බුද්ධ ගුණය
- 071.31 අම්මාගෙන් ලැබෙන ලොකුම දායාදය සිංහල භාෂාවයි
- 071.32 ආකිමිඩිස් ඤාණවන්තයෙක් ද?
- 071.33 දෘෂ්ඨි සම්ප්‍රයුත්ත/විප්‍රයුත්ත දැන ගන්නේ කෙසේද?
- 071.34 ඉගෙන ගෙන නාසා යන්න කැමති ද?
- 071.35 ධම්ම නියාමය දන්නෝ අපායෙ නො වැටෙති
- 071.36 තථාගත ධර්මයේ පදනම පටිච්චසමුප්පාදය යි
- 071.37 ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදය
- 071.38 ධම්ම නියාමය යනු කුමක් ද? පච්චය සූත්‍රය ඇසුරින්
- 071.39 ධම්ම නියාමය යනු කුමක් ද? ධම්මනියාමතා සූත්‍රය ඇසුරින්
- 071.40 බොහෝ දෙනෙක් මග නො වඩන්නේ ඇයි?
- 071.41 ධම්ම නියාමය අවබෝධය සහ සෙසු නියාම
- 071.42 සංඛාර සමුදය සහ නිරෝධය ධම්මනියාමයේ ද්වයතාවය
- 071.43 පටිච්චසමුප්පාදය ගැඹුරු ම ගැඹුරුයි
- 071.44 බුදු කෙනෙකුට පමණක් ම ධර්මය අවබෝධ වන්නේ ඇයි?
- 071.45 බෝසතුන් වහන්සේගේ පාරමිතාව සහ විඤ්ඤාණය
- 071.46 නියත විවරණය යනු
- 071.47 අභිධර්මයෙ ගැඹුර සහ නිවන් මග වැඩීම
- 071.48 අසංඛතයි අකාලිකයි යනු
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. වෙපුල්ලපබ්බත සූත්‍රය (වෙපුල්ල සූත්‍රය) – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්තං – දුතියවග්ගො
- 2. මහාචත්තාරීසක සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – අනුපදවග්ගො
- 3. ඉන්දක සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – යක්ඛසංයුත්තං
- 4. මහානිදාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
- 5.ධම්මනියාමතා සූත්‍රය (උප්පාදා සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාත – යොධාජීවවග්ගො
- 6. කම්මනිරොධ සූත්‍රය (කම්ම සූත්‍රය) – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – නවපුරාණවග්ග
- 7. දෙවදූත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ගො
- 8. බාලපණ්ඩිත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ගො
- 9. පච්චය සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ගො
- 10. ඉද්ධිපාදසංයුත්තං – සංයුත්තනිකාය – මහාවග්ගපාළි
- 11. මූලපරියාය සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ගො
- 12. චෙතනාකරණීය සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – ආනිසංසවග්ගො
- 13. ආලොක සූත්‍රය(චතුරාලොක සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාත – ආභාවග්ගො
- 14. බ්‍රහ්මනිමන්තනික සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – චූළයමකවග්ගො
- 15. අත්තානුවාද සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාත-භයවග්ගො
- 16. සබ්බාසව සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ගො
- 17. මාරසංයුත්තං – සංයුත්තනිකාය – සගාථාවග්ග
- 18. දහම්සොඬ ජාතකය