094 ප්‍රධාන දේශනා 66 (සතිපට්ඨානය 42 – ධම්මානුපස්සනාව 38 – සච්ච විභංගය 15 – දුක්ඛ සමුදය 4)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 066.01 සියලු විද්‍යාවන් අභිබවන ධර්ම රත්නය
- 066.02 අභිධර්මය සහ නූතන විද්‍යාව
- 066.03 ශක්ති සංස්ථිති නියමය ධර්ම ඇසින්
- 066.04 ශක්ති ජනනය ආකාර හතරකි (1. කර්මජ ශක්තිය)
- 066.05 ශක්ති ජනනය ආකාර හතරකි (2. චිත්තජ ශක්තිය)
- 066.06 ශක්ති ජනනය ආකාර හතරකි (3. සෘතුජ ශක්තිය)
- 066.07 ශක්ති ජනනය ආකාර හතරකි (4. ආහාරජ ශක්තිය)
- 066.08 ශක්තිය යනු කුමක් ද?
- 066.09 ක්වොන්ටම් භෞතිකයට වැරදුණු තැන
- 066.10 නිබ්බත්ති හා විපරිණාම ලක්ඛණය යනු
- 066.11 රූපයක අනිච්චතා ලක්ෂණය – වීඩියෝවක් ඇසුරින්
- 066.12 රූප 28 පිළිබඳ සම්පූර්ණ විග්‍රහයක්
- 066.13 නිෂ්පන්න රූප – මහාභූත හතර
- 066.14 නිෂ්පන්න රූප – ප්‍රසාද රූප පහ
- 066.15 නිෂ්පන්න රූප – ගෝචර රූප පහ
- 066.16 කටහඬ කර්මානුකූල ද?
- 066.17 පොට්ඨබ්බ රූපය – කාය ඉන්ද්‍රීය අතර සම්බන්ධය
- 066.18 නිෂ්පන්න රූප – හදය රූපය
- 066.19 වාසනා කෙලෙස්
- 066.20 නිෂ්පන්න රූප – ආහාර රූපය
- 066.21 නිෂ්පන්න රූප – භාව රූපය
- 066.22 සොරෙය්‍ය සිටු කතාව භාවරූපයට අදාළ ව
- 066.23 නිෂ්පන්න රූප – ජීවිත රූපය
- 066.24 නිරෝධ සමාපත්තිය යනු
- 066.25 නිරෝධ සමාපත්තිය සහ මරණයේ දී සිදුවන දේ
- 066.26 ශ්‍රී ගෞතම සම්බුද්ධ නාට්‍ය ගැන
- 066.27 අනිෂ්පන්න රූප – ආකාස ධාතුව
- 066.28 හඳහන පිළිබඳ විස්තරය
- 066.29 අනිෂ්පන්න රූප – විඤ්ඤප්ති රූප දෙක
- 066.30 අනිෂ්පන්න රූප – විකාර රූප තුන
- 066.31 අනිෂ්පන්න රූප – ලක්ෂණ රූප හතර
- 066.32 සුද්ධාෂ්ඨකයේ මූලික තැනුම් ඒකකය
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
- 2. සත්තසූරිය සූත්‍රය (සත්තසූරියුග්ගමන සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – සත්තකනිපාත – මහාවග්ගො
- 3. අග්ගඤ්ඤ සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ග
- 4. මාතුගාම සංයුත්තය – සංයුත්තනිකාය – සළායතනවග්ග
- 5. ලක්ඛණසංයුත්තය – සංයුත්තනිකාය – නිදානවග්ගපාළි
- 6. සොරෙය්‍ය සිටුතුමාගේ කතාව – ධම්මපදය – චිත්ත වග්ගය – නවවැනි ගාථාව