092-2 ප්රධාන දේශනා 65 (දෙවන කොටස) (සතිපට්ඨානය 41 – ධම්මානුපස්සනාව 37 – සච්ච විභංගය 14 – දුක්ඛ සමුදය 3)
මෙම ප්රධාන දේශනාවේ සදහම් සාරය
- 065.01 ලෝකෝත්තර ධර්මයට වුවමනාවෙන් කන් දෙන්න
- 065.02 කුසලය යනු කුමක් ද?
- 065.03 තෘෂ්ණාව පහ කළ යුතු යි
- 065.04 රූපය – අභිධර්ම විග්රහය හැඳින්වීම
- 065.05 සඤ්ඤානානත්ත සූත්රය දෙස නැවත හැරී බැලීම
- 065.06 අභිසංඛරණය අවස්ථා විග්රහය
- 065.07 පංචස්කන්ධ ක්රියාවලිය යනු
- 065.08 මනසේ රූපය හැදෙන හැටි
- 065.09 ධාතුනානාත්වය සහ පංචකාමය
- 065.10 කුණාල ජාතකය – පංචපාපා කතාව
- 065.11 ධාතුනානත්වය රහතන් වහන්සේ දකින ආකාරය
- 065.12 භයංකාර ම රාගය කාමරාගය යි
- 065.13 පංචකාමය සාරාංශ වශයෙන්
- 065.14 ධාතුනානත්වය පිළිබඳ ගැඹුරු විග්රහය – විශ්වය රූප හතරකින් සකස් වෙයි (සුද්ධාෂ්ඨක විග්රහය)
- 065.15 රූප 28 සම්පූර්ණ විග්රහය
- 065.16 රූප 28 විග්රහය නිෂ්පන්න රූප 18 (මහාභූත 4, ප්රසාද 5,ගෝචර 5, භාව 1, ආහාර රූප 1, වස්තු 1, ජීවිත 1)
- 065.17 අසන්දිමිත්රා කතාව
- 065.18 රූප 28 විග්රහය – අනිෂ්පන්න රූප 10 (ආකාස 1, විඤ්ඤප්ති 2 (වචී, කාය), විකාර 3, (ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා), ලක්ඛණ 4 (උපචය, සංතති, ජරතා, අනිච්චතා)
- 065.19 සංතති යන්න විග්රහය
- 065.20 වචී විඤ්ඤප්ති විග්රහය
- 065.21 නිෂ්පන්න – අනිෂ්පන්න අතර සම්බන්ධය
- 065.22 ධාතුනානත්වය මත ප්රිය අප්රිය බව ඇතිවන ආකාරය
- 065.23 අනුසය සහ ධාතුනානත්වය අතර සම්බන්ධතාවය
- 065.24 පුරාණ කර්මය සහ නව කර්මය අතර සම්බන්ධතාවය
- 065.25 සමබරතාවය පවත්වන්නේ සතර මහා භූතයන්ගෙන් ද?
- 065.26 හදය රූපය පිළිබඳ විස්තරය
- 065.27 ජීවිතීන්ද්රිය පිළිබඳ විග්රහය
- 065.28 පච්චුප්පන්න මොහොත පනවන්නේ කෙසේද?
- 065.29 ක්ෂණභංගූරත්වය යනු කුමක් ද?
- 065.30 රූප 28 විදර්ශනා කළ යුතු ආකාරය
- 065.31 කර්මභවය හා නාමලෝකය පිළිබඳ විස්තර විග්රහය
- 065.32 අභිධර්මයේ ගැඹුර ගැන
ප්රධාන දේශනා 65 (දෙවන කොටස)
- 065.33 වයසට යන විට අමතක වීම් සිදුවන්නේ ඇයි?
- 065.34 දීර්ඝ කාලයක් පුරාවට බණ ඇසීමේ ආනිසංස
- 065.35 කර්මජ රූප 18 විග්රහය අවිනිබ්බෝග රූප 8, ආකාස 1, හදය 1, ඉන්ද්රීය රූප 8
- 065.36 චලනය, ශක්ති ජනනය, ජවන් සිත් පිළිබඳ විග්රහය
- 065.37 ඉන්ද්රීය රූප අට විස්තර ලෙස
- 065.38 චිත්තජ රූප 15 අවිනිබ්බෝග රූප 8, ආකාස 1, ශබ්දය 1, විඤ්ඤප්ති 2 (වචී, කාය), විකාර 3 (ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා)
- 065.39 බුදුන් වහන්සේ ගැන උපවාන තෙරණුවන්ගේ උපමාව
- 065.40 සෘතුජ රූප (උතුජ රූප) 13 අවිනිබ්බෝග රූප 8, ආකාස 1, ශබ්දය 1, විකාර 3 (ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා)
- 065.41 ආහාරජ රූප 12 අවිනිබ්බෝග රූප 8, ආකාස 1, විකාර 3 (ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා)
- 065.42 රූප විග්රහය සාරාංශ වශයෙන්
- 065.43 රූප වර්ග හතර ම එකට තිබිය යුතු ද?
- 065.44 සෙබළා කරන ප්රාණඝාතයේ දී චිත්තය හැසිරෙන ආකාරය
- 065.45 රූප නිරෝධ වන අවස්ථාව
- 065.46 ජීවිත රූපය පිළිබඳ විග්රහය
- 065.47 සත්ත්ව ගන්ධබ්බයන් සිටී ද?
- 065.48 ස්ත්රී පුරුෂ යන රූප දෙක එක් භාව රූපයකි
- 065.49 අරහතන් වහන්සේට බලපාන කර්ම
- 065.50 අරහත් වූ පසු පුරාණ සහ ප්රවෘත්ති කර්ම විපාක දෙන ආකාරය
මෙම දේශනාවෙහි සූත්ර කාණ්ඩ
- 1. ද්වයතානුපස්සනා සූත්රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – මහාවග්ගො
- 2. මහාසතිපට්ඨාන සූත්රය – දීඝනිකාය – මහාවග්ගපාළි
- 3. පොට්ඨපාද සූත්රය – දීඝනිකාය – සීලක්ඛන්ධවග්ග
- 4. තෙවිජ්ජ සූත්රය – දීඝනිකාය – සීලක්ඛන්ධවග්ග
- 5. කුණාල ජාතකය (536) – ඛුද්දකනිකායො – අට්ඨකථාජාතක – අට්ඨකථා – අසීතිනිපාතො
- 6. සඤ්ඤානානත්ත සූත්රය (සඤ්ඤා සුත්රය) – සංයුත්තනිකාය – නිදානවග්ග – ධාතුසංයුත්තං – නානත්තවග්ගො
- 7. චාපාලචෙතිය සූත්රය (චේතිය සූත්රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – ඉද්ධිපාදසංයුත්ත – චාපාලවග්ග
- 8. භද්දෙකරත්ත සූත්රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො
- 9. අන්ධභූත ජාතකය (062) – ඛුද්දකනිකාය – අටුවාවජාතක අටුවාව – එකක නිපාතය – ස්ත්රී වග්ගය
- 10. උපවාන මහරහතන් වහන්සේ – ඛුද්දකනිකාය – අපදානපාළි 1 – සුභූතිවග්ගො