089 ප්‍රධාන දේශනා 62 (සතිපට්ඨානය 38 – ධම්මානුපස්සනාව – 34 සච්ච විභංගය – 11) (2022.11.12)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 062.01 ශ්‍රී සද්ධර්මය දෙස නිවැරදි ව බලන්න
- 062.02 අවබෝධය ගැන පරිස්සමින් තේරුම් ගත යුතු යි
- 062.03 සංඛිත්තෙන පංචෝපාදානස්ඛන්ධා දුක්ඛා විග්‍රහය ආරම්භ කිරීම
- 062.04 පංචඋපාදනස්කන්ධය (ඛන්ධ සූත්‍රය)
- 062.05 පංචස්කන්ධය-පංචඋපාදානස්කන්ධය (ඛන්ධ-පුණ්ණම-ගාමණී සූත්‍ර)
- 062.06 අභිධර්මය ගැඹුරුයි – විග්‍රහය අපහසුයි
- 062.07 රූපය පවතින්නෙ බාහිර ද අභ්‍යන්තර ද?
- 062.08 අභිධර්මය නැතිව නිවන බැරි ද?
- 062.09 නිවන් මගේ වැඩෙන ඤාණ තුනකි
- 062.10 ග්රන්ථ – විදර්ශනා ධූර දැරූ හිමිවරුන්ගේ කතාව
- 062.11 ප්‍රශ්න ඇසීමෙන් හිමියන් අපහසුතාවයට පත් වේ ද?
- 062.12 රහත් වුණා ම නැති වෙන්නෙ පංචඋපාදානස්කන්ධයේ ඡන්දරාගය යි
- 062.13 රහතන් වහන්සේ නැවත උපදින්නේ නැහැ (යමක සූත්‍රය)
- 062.14 නාමරූප ක්‍රියාවලිය නිවැරදි ව තේරුම් ගත යුතු ය
- 062.15 රහත් වෙන්න අභිධර්මය අත්‍යවශ්‍යයි ද?
- 062.16 මානය නිසා වන වින්නැහියිය – නමානකාම සූත්‍රය
- 062.17 මාන විග්‍රහය පඨම – සොණ සූත්‍රය
- 062.18 ඤාණ දර්ශනය යනු
- 062.19 ශ්‍රේෂ්ඨතම කර්තව්‍ය නම්..
- 062.20 අනිච්ච විග්‍රහය – කාලත්තයඅනිච්ච සූත්‍රය
- 062.21 තමා තුළින් දහම දකින අයුරු
- 062.22 ධර්මය විකෘති වුවහොත්?
- 062.23 සංඝභේද අකුසලය වන ආකාරය
- 062.24 මේ බණක් වගේ විකෘති බණක්
- 062.25 අනිච්චතාවය තවදුරටත් – කාලත්තයඅනිච්ච සූත්‍රය
- 062.26 අතීත රූපය බලාපොරොත්තු වෙන්නෙ නැහැ යනු කුමක් ද?
- 062.27 අතීත රූපයේ තිබූ අඩුව ගැන කතාවකි
- 062.28 පංචඋපාදානස්කන්ධය පරිහරණය කරන්න විතරයි පුළුවන්
- 062.29 අනිත්‍ය – අනිච්ච (ඵෙණපිණ්ඩූපම සූත්‍රය)
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. සමිද්ධි සත්තපඤ්හ සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්තං – මිගජාලවග්ග\
- 2. රාධ සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ග-ඛන්ධසංයුත්තං – අරහන්තවග්ගො
- 3. තාලපුට සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – ගාමණිසංයුත්තං
- 4. මහාපුණ්ණම සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – දෙවදහවග්ගො
- 5. භද්‍රක සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – ගාමණිසංයුත්තං
- 6. කූටාගාරොපම සූත්‍රය (කූට සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාත – බලවග්ගො
- 7. යමක සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – ථෙරවග්ගො
- (චාපාලචේතිය) සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – ඉද්ධිපාදසංයුත්තං – චාපාලවග්ගො
- 9. ඉසිගිලි සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාසපාළි – අනුපදවග්ගො
- 10. පරියාදින්න දේවදත්ත සූත්‍රය (දෙවදත්තවිපත්ති සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාතපාළි – මෙත්තාවග්ගො
- 11. නමානකාම සූත්‍රය (මානකාම සූත්‍රය) – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි – දෙවතාසංයුත්තං – නළවග්ගො
- 12. කාලත්තයඅනිච්ච සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – නකුලපිතුවග්ගො
- 13.ඵෙණපිණ්ඩූපම සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – පුප්ඵවග්ගො
- 14. සොණ සූත්‍රය (පඨම) – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – අත්තදීපවග්ගො
- 15. නාගසමාලථෙරාපදාන – ඛුද්දකනිකාය – අපදානපාළි 1 – නාගසමාලවග්ගො
- 13.ඵෙණපිණ්ඩූපම සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – පුප්ඵවග්ගො
- 16. ඛන්ධ සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – අත්තදීපවග්ගො