086 ප්‍රධාන දේශනා 60 (මාසික පටිපුච්ඡා සදහම් කතිකාව – 4) (2022.10.29)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 060.01 ධර්මස්කන්ධය පරිශීලනය සඳහා පහසු ක්‍රමය
- 060.02 අවබෝධය යනු කුමක් ද?
- 060.03 සිත මම ය කය මමය හි වඩාත් පෘථග්ජන කුමක් ද? – අස්සුතවන්තු සූත්‍රය
- 060.04 යම්තරමින් හෝ හොඳ කුමක් ද – සිත මම ද කය මම ද?
- 060.05 වඩා භයානක උච්ඡේද දෘෂ්ඨිය ද ශාස්වත දෘෂ්ඨිය ද?
- 060.06 බුදුන් වහන්සේ පෙන්වන මෙනෙහි කළ යුතු ධර්මය
- 060.07 ධර්මය පැහැදිලි කිරීමේ දී කාගෙ හරි සිත රිදුනා ද?
- 060.08 පැවිදිව වනගත වීම ගැන බුදු ඔවදන – උපාලි සූත්‍රය (රමණීයානි)
- 060.09 වනගත වූ භික්ෂුව සොයා ආ වෛශ්‍යාව
- 060.10 ත්‍රි ශික්ෂාව යනු කුමක් ද?
- 060.11 රෝහිතස්ස බ්‍රාහ්මණ කතාව
- 060.12 අමා ධර්මයට කන් නො දුන්නේ ඇයි?
- 060.13 මනසේ නිස්කලංක බව (ශ්‍රාවක ප්‍රතිචාරයක්)
- 060.14 ආර්ය අෂ්ඨාංගික මග ගැන කෙටියෙන්
- 060.15 ලෞකික සමාධියෙන් පෙර ආත්ම දැකිය හැකි ද?
- 060.16 පටිසෝත චින්තනය ගැන කෙටියෙන්
- 060.17 ජින චක්‍රයට පහර දීමේ විපාක
- 060.18 ඛය වන දේට ආලය කිරීමෙන් කාලය බිහිවන හැටි
- 060.19 අම්ම තාත්තා ඝාතනය බරපතල ඇයි?
- 060.20 කාමයේ අසාරත්වය දැක්කත් අතහැරීම සෙමෙන් ඇයි?
- 060.21 නිතර නිතර එකම ප්රශ්නය ඇසීම ගැන හිමිගෙන් අවවාද
- 060.22 බණ ඇසිය යුතු අංග ලක්ෂණ පහකි (සම්පූර්ණ) – පුණ්ණිය සූත්‍රය
- 060.22.01 ධම්මසවණං – බණ අහන්න ආරම්භ කළ කෙනෙක් ද ඔබ?
- 060.22.02 ඔහිතසොතො ච ධම්මං සුණීතබ්බං – ධර්මයට නවන ලද කණින් යුක්ත ව බණ අහන්න.
- 060.22.03 සුත්වා ච ධම්මං ධාරෙති – අහපු ධර්මය මනා කොට දරාගන්න.
- 060.22.04 ධාතානඤ්ච ධම්මානං අත්ථං උපපරික්ඛිතබ්බං – ධර්මයේ අර්ථය දැනගන්න ඕනෙ.
- 060.22.05 අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මප්පටිපච්චිතබ්බා – ඒ අර්ථයට ධර්මයට අනුකූලව නිවැරදිව හැසිරෙන්න
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. අස්සුතවන්තු සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං-මහාවග්ගො
- 2. උපාලිවනපත්ථ සූත්‍රය (උපාලි සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – උපාලිවග්ගො
- 3. රොහිතස්ස සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාත – රොහිතස්සවග්ග
- 4. පුණ්ණිය සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාත – සතිවග්ගො
- 5. රමණීයානි අරඤ්ඤානි – ධම්මපදය – අරහද්වග්ගය – 10 වැනි ගාථාව