085 ප්රධාන දේශනා 59 (සතිපට්ඨානය 36 – ධම්මානුපස්සනාව 32 – සච්ච විභංගය – 9) (2022.10.15)
මෙම ප්රධාන දේශනාවේ සදහම් සාරය
- 059.01 බුදු බණ අවබෝධ කළ හැක්කේ කාට ද?
- 059.02 ධර්මය යනු නිවැරදි චින්තනය සහ චර්යාවයි
- 059.03 ඛයං විරාගං ගීතය දොරට වැඩුම
- 059.04 ගීතය ගැන ස්වාමීන් වහන්සේගේ අදහස
- 059.05 ඛයං විරාගං ගීතය
- 059.06 ගායනය ධර්ම ප්රචාරයට ගත හැකි ද?
- 059.07 බුද්ධ දේශනා සහ ධම්මාවලෝකනය දොරට වැඩුම
- 059.08 ධර්ම දානමය පිංකම ගැන ස්වාමීන් වහන්සේගේ අදහස
- 059.09 අඩ අඳුරේ බණ කීමේ වැදගත්කම
- 059.10 සතර සතිපට්ඨානය යනු කුමක් ද? – මූලික විග්රහයක්
- 059.10.01 ජීවිතය පුරා වඩන්නා වූ භාවනාව සතර සතිපට්ඨානයයි
- 059.10.02 නාමරූප ධර්ම සිහියෙන් යුතු ව පරිහරණය කිරීම සතර සතිපට්ඨානය යි
- 059.10.03 තමන් ලද අවබෝධය තුළ ජීවත්වීම සතර සතිපට්ඨානයයි.
- 059.10.04 ලෝකෝත්තර සම්මා සතිය සහ සම්මා ප්රඥාව යනු සතර සතිපට්ඨානය යි.
- 059.10.05 ජීවිතයේ යථාර්ථය මෙනෙහි කරමින් වාසය කිරීම සතර සතිපට්ඨානය යි.
- 059.10.06 පටිසෝත චින්තනයෙන් යුක්ත ව උඩුගං බලා ගමන් කිරීම සතර සතිපට්ඨානය යි
- 059.10.07 රාග ද්වේෂ මෝහයෙන් මත් නොවී කටයුතු කිරීම සතර සතිපට්ඨනය යි.
- 059.10.08 නිවුණු මනසින් යුක්ත ව වාසය කිරීම සතර සතිපට්ඨානය යි.
- 059.10.09 ලෝකය පිළිබඳ ව බලාපොරොත්තු රහිත ව කටයුතු කිරීම සතර සතිපට්ඨානය යි.
- 059.10.10 හේතුඵල ලෙස උදාවන මේ නිමේෂය නුවණින් දකිමින් වාසය කිරීම සතර සතිපට්ඨානය යි.
- 059.10.11 සිත කය ම පරිහරණය කරමින් සිත කය නිරුද්ධ කිරීම සතර සතිපට්ඨානය යි. (අනෙකජාති සංසාරං)
- 059.10.12 නිවන අග්ර කරගෙන ලොව්තුරු දහම් මග ගමන් කිරීම සතර සතිපට්ඨානයයි.
- 059.11 කර්මස්ථානයක් යනු
- 059.12 සුඛා සහ දුක්ඛා ලෙස නිර්වාණ මාවත ආකාර දෙකකි.
- 059.13 ධර්මය සාකච්ඡා කරනවා කියන්නේ මොකක්ද?
- 059.14 සමථ – විදර්ශනා කෙටියෙන්
- 059.15 දුක හෝ සැප එන්නෙ කාගෙ වරදින් ද?
මෙම දේශනාවෙහි සූත්ර කාණ්ඩ
- 1. මහාසතිපට්ඨාන සූත්රය – දීඝනිකාය – මහාවග්ගපාළි
- 2. සච්චවිභංග සූත්රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො
- 3. දුතිය ගිලාන සූත්රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්තං – ගිලානවග්ගො
- 4. ගීතස්සර සූත්රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාත – කිමිලවග්ග
- 5. සච්චකතා – ඛුද්දකනිකාය – පටිසම්භිදාමග්ග – යුගනද්ධවග්ගො
- 6. ද්වයතානුපස්සනා සූත්රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – මහාවග්ගො
- 7. අලගද්දූපම සූත්රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ගො
- 8. අනෙකජාති සංසාරං – ධම්මපදය – ජරා වග්ගය – අටවැනි ගාථාව
- 9. බුද්ධ දේශනා සහ ධම්මාවලෝකනය සදහම් සුචිය
- 10. කිංමූලක සූත්රය – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාත – සතිවග්ගො
- 11. තේමිය ජාතකය (මුගපක්ඛ ජාතකය) – 521 – ඛුද්ධක නිකාය – අටුවාවචරියාපිටක – අටුවාව 4 – අධිෂ්ඨාන පාරමිතාව