057 ප්‍රධාන දේශනා 57 (සතිපට්ඨානය 35 – ධම්මානුපස්සනාව 31 – සච්ච විභංගය – 8) (2022.06.04)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 057.01 ධර්මයේ හැසිරීම ආර්යය විනය යි
- 057.02 ආර්යය / අනාර්යය පර්යේෂණය
- 057.03 ජාති සහ ජාතිධම්ම (අරියපරියෙෂණ සූත්‍රය)
- 057.04 ජරා සහ ජරාධම්ම (අරියපරියෙෂණ සූත්‍රය)
- 057.05 ව්‍යාධි සහ ව්‍යාධිධම්ම (අරියපරියෙෂණ සූත්‍රය)
- 057.06 මරණ සහ මරණධම්ම (අරියපරියෙෂණ සූත්‍රය)
- 057.07 සෝක සහ සෝකධම්ම (අරියපරියෙෂණ සූත්‍රය)
- 057.08 සංකිලේස ධම්ම යනු (අරියපරියෙෂණ සූත්‍රය)
- 057.09 සෝකය – සච්චවිභංග විග්‍රහය
- 057.10 පරිදේව – සච්චවිභංග විග්‍රහය
- 057.11 දුක්ඛ – සච්චවිභංග විග්‍රහය
- 057.12 දෝමනස්ස – සච්චවිභංග විග්‍රහය
- 057.13 උපායාස – සච්චවිභංග විග්‍රහය
- 057.14 අප්පියෙහි සම්පයොගො දුක්ඛො – සච්චවිභංග විග්‍රහය
- 057.15 පියෙහි විප්පයොගො දුක්ඛො – සච්චවිභංග විග්‍රහය
- 057.16 සියලු දුක් කාමයේ ආස්වාදය නිසාවෙනි
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
- 2. සච්චවිභංග සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො
- 3. ජාතිධම්ම සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – ජාතිධම්මවග්ග
- 4. ජරා සූත්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – අට්ඨකවග්ගො
- 5. ජරාමරණ(පච්චය) සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්ත – සමණබ්රාහ්මණව
- 6. අස්සු සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්ත – පඨමවග්ගො
- 7. අරියපරියෙසන සූත්‍රය (පාසරාසි සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – ඉන්ද්රියසංයුත්තං – ජරාවග්ගො