055 ප්රධාන දේශනා 55 (සතිපට්ඨානය 34 – ධම්මානුපස්සනාව 30 – සච්ච විභංගය – 7) (2022.05.21)
මෙම ප්රධාන දේශනාවේ සදහම් සාරය
- 055.01 ධර්මය ගැඹුරින් ගැඹුරට දකින්න
- 055.02 ජරාව යනු කුමක් ද?
- 055.03 ආර්යය සිංහල හැදුනු හැටි
- 055.04 සැබෑම ප්රශ්නය නම් ජරාමරණය යි
- 055.05 ජරාධම්ම සූත්රය (කුණු ශරීරයේ ස්වභාවය)
- 055.06 ධර්මය අවබෝධ වූ බව දැනගත හැකි ක්රමයක්
- 055.07 ජරා සූත්රය (මහලු බව දක්වා ම කුමක් නම් යහපත් ද?)
- 055.08 දීර්ඝව බණ කියන්නේ ඇයි?
- 055.09 මරණය යනු කුමක් ද? මරණයේ ස්වභාව අටකි
- 055.10 මිය යන අවස්ථා හතරකි කර්මක්ෂය, ආයුක්ෂය…
- 055.11 ආස්වාදය ජරා මරණ ලෙස දැකිය යුතු යි
- 055.12 ජරාමරණ සූත්රය (ජරා මරණයට පත් නොවී සිටිය හැකි ද?)
- 055.13 අරහත් බව ප්රකාශ කරන පුද්ගල පහකි
- 055.14 ජරා සූත්රය (අවුරුදු සියය ඉක්මවා ජීවත් වුවද ජරාවට පත් වේ)
- 055.15 අරක සූත්රය (අල්පායුෂ මනුස්ස ජීවිතය)
- 055.16 අඩුම ආයු කාලයක් ඇති සාසනය හා ප්රඥාව
- 055.17 විමර්ශනය කරමින් ධර්මය ගැඹුරට දකින අයුරු
- 055.18 ආස්වාදය ජරා මරණ ලෙස තවදුරටත් දැකීම
මෙම දේශනාවෙහි සූත්ර කාණ්ඩ
- 1. මහාසතිපට්ඨාන සූත්රය – දීඝනිකාය – මහාවග්ගපාළි
- 2. සච්චවිභංග සූත්රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො
- 3. සච්චවිභංගය පිට 182 – විභංගපකරණය – 1
- 4. භාර සූත්රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – ඛන්ධසංයුත්තං – භාරවග්ගො
- 5. අරක සූත්රය– අඞ්ගුත්තරනිකාය – සත්තකනිපාත – මහාවග්ගො
- 6. අරියපරියෙසන සූත්රය (පාසරාසි සූත්රය) – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස
- 7. ජරා සූත්රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – අට්ඨකවග්ගො
- 8. ජරාමරණ(පච්චය) සූත්රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්ත – සමණබ්රාහ්මණවග්ග
- 9. ජරාධම්ම සූත්රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – ඉන්ද්රියසංයුත්තං – ජරාවග්ගො
- 10. ජරා සූත්රය (කිංසුජරා සූත්රය) – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවතාසංයුත්තං – ජරාවග්ගො