050 ප්‍රධාන දේශනා 50 (සතිපට්ඨානය 30 – ධම්මානුපස්සනාව 26 – සච්ච විභංගය – 3) (2022.03.26)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 050.01 සද්ධර්ම ශ්‍රවණය පරම දුර්ලභ වන හැටි
- 050.02 චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය, ත්රිලක්ෂණය සච්චවිභංගය – ද්වයතානුපස්සනා සූත්‍රය
- 050.03 අනිච්ච / උදයවය ගැඹුරු විග්‍රහය
- 050.04 පංච ආකාර අවිජ්ජාවෙහි ආදීනව – සතොකාරිඤාණනිද්දෙසො (181) 1. අනිච්චට්ඨෙන අවිජ්ජාය ආදීනවො හොති)
- 050.05 පංච ආකාර අවිජ්ජාවෙහි ආදීනව 2. දුක්ඛට්ඨෙන අවිජ්ජාය ආදීනවො හොති
- 050.06 පංච ආකාර අවිජ්ජාවෙහි ආදීනව 3. අනත්තට්ඨෙන අවිජ්ජාය ආදීනවො හොති
- 050.07 පංච ආකාර අවිජ්ජාවෙහි ආදීනව 4. සන්තාපට්ඨෙන අවිජ්ජාය ආදීනවො හොති
- 050.08 පංච ආකාර අවිජ්ජාවෙහි ආදීනව 5. විපරිනාමට්ඨෙන අවිජ්ජාය ආදීනවො හොති
- 050.09 අට ආකාර අවිජ්ජාවෙහි නිරෝධය – සතොකාරිඤාණනිද්දෙසො 1. නිදානනිරොධෙන අවිජ්ජා නිරුජ්ඣති
- 050.10 අට ආකාර අවිජ්ජාවෙහි නිරෝධය 2. සමුදයනිරොධෙන අවිජ්ජා නිරුජ්ඣති
- 050.11 අට ආකාර අවිජ්ජාවෙහි නිරෝධය 3. ජාතිනිරොධෙන අවිජ්ජා නිරුජ්ඣති
- 050.12 අට ආකාර අවිජ්ජාවෙහි නිරෝධය 4. පභවනිරොධෙන අවිජ්ජා නිරුජ්ඣති
- 050.13 අට ආකාර අවිජ්ජාවෙහි නිරෝධය 5-6. හෙතුපච්චය නිරොධෙන අවිජ්ජා නිරුජ්ඣති
- 050.14 අට ආකාර අවිජ්ජාවෙහි නිරෝධය 7. ඤාණුප්පාදෙන අවිජ්ජා නිරුජ්ඣති
- 050.15 අට ආකාර අවිජ්ජාවෙහි නිරෝධය 8. නිරෝධුපට්ඨානෙන අවිජ්ජා නිරුජ්ඣති
මෙම 050 ප්‍රධාන දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
1. රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
2. සච්ච පබ්බය ධම්මානුපස්සනාව – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
3. හෙතුං පටිච්ච සම්භූතං, හෙතුභඞ්ගා නිරුජ්ඣති – සේලා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි – භික්ඛුනීසංයුත්තං
4. යෙ ධම්මා හේතු පභවා – සාරිපුත්තත්ථෙරඅපදානං (286 වැනි ගාථාව) – ඛුද්දකනිකාය – අපදානපාළි
5. යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම’න්ති – ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො
6. තණ්හාය ජායතී සොකො – ධම්මපදය – ප්‍රියවග්ගය – 6 වන ගාථාව
7. පටිසම්භිදාමග්ගප්පකරණය – ඛුද්දකනිකාය
9. සතොකාරිඤාණනිද්දෙසො – ඛුද්දකනිකාය – පටිසම්භිදාමග්ගපාළි – මහාවග්ගො – ආනාපානස්සතිකථා
10. උදයබ්බයඤාණනිද්දෙසො – ඛුද්දකනිකාය – පටිසම්භිදාමග්ගපාළි – මහාවග්ගො – ඤාණකථා
11. පෙටකොපදෙසය – අභිධර්මපිටකය
12. නෙත්තිප්පකරණය – අභිධර්මපිටකය
13. අසෙවනා ච බාලානං – මංගල සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාඨ
14. ද්වයතානුපස්සනා සූත්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – මහාවග්ගො
15. යදනිච්චං තං දුක්ඛං; යං දුක්ඛං තදනත්තා – අජ්ඣත්තානිච්ච සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්තං – අනිච්චවග්ගො
16. කම‍්මා විපාකා වත‍්තන‍්ති – පච්චයපරිග්ගහකථා
17. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ග
18. මහාමංගල සූත්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි
19. සබ්බෙ ධම්මා අනත්තා’ති – ධම්මපදය – මාර්ග වග්ගය – හතරවන ගාථාව
20. අසාරෙ සාරමතිනො – ධම්මපදය – යමකවග්ගය – අටවන ගාථාව
21. පෙමතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – තුන්වන ගාථාව
22. සබ්බපාපස්ස අකරණං – ධම්මපදය – බුද්ධ වග්ගය – 4 වන ගාථාව
23. පුග්ගල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්ත – පඨමවග්ගො