035-1 ප්රධාන දේශනා 35 (සතිපට්ඨානය 15 – ධම්මානුපස්සනාව 11 – ආයතන පබ්බය 7) (2021.10.02)
මෙම ප්රධාන දේශනාවේ සදහම් සාරය
- 035.01 සද්ධම්මො පරම දුල්ලභො
- 035.02 අවිජ්ජාව නිසා දුක් විඳින හැටි
- 035.03 ඵග්ගුණ සූත්රය (ධර්ම ශ්රවණයේ ආනිසංස)
- 035.04 තව කෙනෙක් වඩන විදිහ අහන්න එපා
- 035.05 අටලෝ දහම
- 035.06 මත්වෙච්ච සිතට ටොක්කක්
- 035.07 නතුම්හාක සූත්රය (තමාගේ නොවූ දේ දුරු කිරීම)
- 035.08 ස්යෙය සූත්රය (මාන්නය පිළිබඳව)
- 035.09 බුදුන් වහන්සේ කම්පා නොවන බව
- 035.10 ආහාර පිළිබඳව
- 035.11 කාලය පිළිබඳ ගැටළුවක්
- 035.12 ජීවිතයේ ආයු කාලය
- 035.13 රාගය ප්රහීණ වන හැටි
- 035.14 නීවරණ පිළිබඳව
- 035.15 ද්වේෂය මෝහය අපායගාමී නොවන අවස්ථා
- 035.16 ආරති විරති යනු කුමක් ද?
- 035.17 අන්තඃ කල්පය යනු කුමක් ද?
- 035.18 කුසලය අනිච්ච ලෙස දැකිය යුතු ද?
- 035.19 පුරුද්දක් යනු කුමක් ද?
- 035.20 උපාදාන වන හැටි
- 035.21 නීවරණවලින් තොර වන අයුරු
- 035.22 සෝවාන් කෙනාට පටිඝය තිබේ ද?
- 035.23 ගන්ධබ්බ අවස්ථාව
මෙම දේශනාවෙහි සූත්ර කාණ්ඩ
- 1. මහාසතිපට්ඨාන සූත්රය – දීඝනිකාය – මහාවග්ගපාළි
- 2. නතුම්හාක සූත්රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්ත – නතුම්හාකංවග්ග
- 3. සෙය්ය සූත්රය (සෙය්යොහමස්මි සූත්රය) – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – යොගක්ඛෙමි
- 4. ඵග්ගුන සූත්රය (ඵග්ගුනපඤ්හා සූත්රය) – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – ගිලානවග්ග
- 5. මහා සුපින සූත්රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාත – බ්රාහ්මණවග්ග
- 6. පුග්ගල සූත්රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්ත – පඨමවග්ගො