025 ප්‍රධාන දේශනා 25 (සතිපට්ඨානය 5 – ධම්මානුපස්සනාව – 1 හැඳින්වීම) (2021.06.05)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 025.01 සදාතනික සැපය සොයා
- 025.02 නැවියාගේ නිස්සරණය
- 025.03 ධම්මානුපස්සනාව – හැඳින්වීම
- 025.04 ධර්මයේ මාර්ග තුනකි
- 025.05 කිංමූලක සූත්‍රය – සියලු ධර්මයන්ගේ මූලය පිළිබඳ විග්රහය
- 025.06 අසේවනා ච බාලානං
- 025.07 බණ ඇසීම – ශ්රාවක අත්දැකීම්
- 025.08 ලෝකෝත්තර ආනාපානසතිය
- 025.09 ප්රායෝගික ව මග වැඩීම
- 025.10 අතීත සිදුවීම් විදර්ශනාව
- 025.11 කාර්යාලයේ විදර්ශනාව
- 025.12 වේගයෙන් ධාවනය කර බණ ඇසීම
- 025.13 ධර්මය අකාලික යනු
- 025.14 සෝවාන් කෙනාගේ පටිච්චසමුප්පාදය
- 025.15 සිත රවට්ටන හැටි
- 025.16 භව සකස් වන හැටි
- 025.17 නිරෝගි බව ප්රාර්ථනා කිරීම
- 025.18 කුසලය කර ප්රාර්ථනා කළ යුතු ද?
මෙම 025 ප්‍රධාන දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
1. කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – පස්වැනි ගාථාව
2. එකායනො අයං, භික්ඛවෙ, මග්ගො සත්තානං විසුද්ධියා,- මහාසතිපට්ඨාන සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාසපාළි – මූලපරියායවග්ගො
3. යෙ කෙචි පාණභූතත්ථි – කරණීය මෙත්ත සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපා
4. ධම්මානුපස්සනාව – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
5. අම්බලට්ඨිකරාහුලොවාද සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – භික්ඛුවග්ග
6. නඛසිඛොපම සූත්‍රය (නඛසිඛා සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං -අභිසමයවග්
7. අලගද්දූපම සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ග
8. මනොපුබ්බංගමා ධම්මා – මනසා චෙ පදුට්ඨෙන – ධම්මපදය – යමක වග්ගය – පළමු ගාථාව
9. කිංමූලක සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාත – සතිවග්ගො
10. අසෙවනා ච බාලානං – මංගල සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපා
11. බ්‍රහ්මනිමන්තනික සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – චූළයමකවග්ගො
12. අප්පස්සාදා බහුදුක්ඛා බහුපායාසා, – අලගද්දූපම සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ග
13. මනොපුබ්බංගමා ධම්මා – මනසා චෙ පසන්නෙන – ධම්මපදය – යමක වග්ගය – දෙවැනි ගාථා
14.ඡන්‍දමූලකා ආවුසො සබ්බෙ ධම්මා – මූලක සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාතපාළි – සතිවග්ගො
15. න සො, භික්ඛවෙ, සත්තො සුලභරූපො – මාතු සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්ත – දුතියවග්ග
16. රාහුලො, ජාතො, බන්‍ධනං ජාත”න‍්ති – රාහුලත්‍ථෙරඅපදාන – ඛුද්දකනිකායො – අට‍්ඨකථාඅපදාන – අට‍්ඨකථාථෙරාපදානං – සීහාසනියවග‍්ගො
17. යං බුද්ධසෙට්ඨො – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපා
18. ගච්ඡන්තො වා ‘ගච්ඡාමී’ති පජානාති, – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
19. කම‍්මා විපාකා වත‍්තන‍්ති – පච්චයපරිග්ගහකථා
20. අප්පමාදො අමතපදං – ධම්මපදය – අප්‍රමාද වග්ගය – පළමු ගාථාව
21. අසාරෙ සාරමතිනො – ධම්මපදය – යමකවග්ගය – අටවන ගාථා
22. සාරඤ්ච සාරතො ඤත්‍වා – ධම්මපදය – යමකවග්ගය – අටවන ගාථාව
23. රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො – නිබ්බානපඤ්හා සූත්‍රය (නිබ්බාණ සූත්‍රය) – සංයුත්තනිකාය – සළායතනවග්ගපාළි – ජම්බුඛාදකසංයුත්තං
24. නයිදං අත්තකතං බිම්බං, නයිදං පරකතං අඝං – සෙලා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – භික්ඛුනී සංයුත්තං
25. වෙලාම සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – නවකනිපාත – සීහනාදවග්ගො
26. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ග
27. සුදුද්දසං සුනිපුනං යත්‍ථකාමනිපාතිනං – ධම්මපදය – චිත්ත වග්ගය – තුන්වන ගාථාව
28. අත්‍ථි කම්මභවො අත්‍ථි උප්පත්තිභවො – පටිච‍්චසමුප‍්පාද විභඞ‍්ගො – විභඞ‍්ගප‍්පකරණං
29. අත්තානං තෙ ගවෙසස්සු – පටාචාරා ථෙරීඅපදානං – ඛුද්දකනිකාය – අපදානපාළි – එකූපොසථිකවග්ගො