023 ප්‍රධාන දේශනා 23 (සතිපට්ඨානය 3 – වේදනානුපස්සනාව) (2021.05.15)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 023.01 මැරි මැරී ආ සංසාරේ
- 023.02 ඡත්ත මානවක කතාව
- 023.03 ආනාපානසතිය
- 023.04 මහා ශිව හිමිගේ කතාව
- 023.05 සතිපට්ඨානය භාවිත කිරීම
- 023.06 වේදනානුපස්සනාව
- 023.07 සෝවාන් ආකාර තුන
- 023.08 සතර ආහාර විග්‍රහය
- 023.09 ප්රත්යවේක්ෂාව සහ වේදනානුපස්සනාව
- 023.10 මරණ සතරකි
- 023.11 අන්තරාභවය යනු
- 023.12 පරදත්තූප ජීවී ප්‍රේතයා
- 023.13 බලි තොවිල්
- 023.14 ධර්මයේ ඤාණ තුනකි
- 023.15 ධර්මයට ගෞරව කිරීම
- 023.16 වරද කමා කර ගැනීම
- 023.17 සමාජ අසාධාරණයක දී
- 023.18 සංකිලේස යනු කුමක් ද?
- 023.19 සවණක් රැස්
- 023.20 ආමිස / ප්‍රතිපත්ති පූජා
- 023.21 ජවන් සිත්
- 023.22 සෝවාන් ලක්ෂණ
- 023.23 කැඩුණු පිළිම ඉවත් කිරීම
- 023.24 අසනීප පියාට කළ යුතු දේ
මෙම 023 ප්‍රධාන දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
1. යාදිසං වපතෙ බීජං, තාදිසං හරතෙ ඵලං (ඉසයො සමුද්දකා/සම්බර සූත්‍රය) – සංයුත්ත නිකාය – සගාථාවග්ග – සක්ක සංයුත්තං – පඨමවග්ගො
2. අප්පමාදො අමතපදං – ධම්මපදය – අප්‍රමාද වග්ගය – පළමු ගාථාව
3. ඡත්ත මානවක කතාව – ඛුද්දකනිකාය – විමානවත්ථුපාළි – පුරිසවිමානං – මහාරථවග්ගො
4. අහො වත මයං න ජාතිධම්මා අස්සාම, න – මහාසතිපට්ඨාන සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාසපාළි – මූලපරියායවග්ගො
5. යො වදතං පවරො මනුජෙසු, සක්‍යමුනී භගවා කතකිච‍්චො – ඡත්තමාණවකවිමානවණ‍්ණ – ඛුද්දකනිකායො – අට‍්ඨකථාවිමානවත්‍ථු – මහාරථවග්ග
6. කායානුපස්සනාව – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
7. ආනාපාන පබ්බය – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
8. වේදනානුපස්සනාව – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
9. චිත්තානුපස්සනාව – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
10. ධම්මානුපස්සනාව – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
11. දිට්ඨා වා යෙව අදිට්ඨා – කරණීය මෙත්ත සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
12. යො ධම්මං පස්සති සො මං පස්සති – වක්කලි සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – ඛන්ධසංයුත්ත – ථෙරවග්ගො
13. මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
15. වයධම්මා සඞ්ඛාරා – පරිනිබ්බාන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රහ්මසංයුත්ත – දුතියවග්ග
16. අප්පමාදො අමතපදං – ධම්මපදය – අප්‍රමාද වග්ගය – පළමු ගාථාව
17. අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති – මහාසතිපට්ඨාන සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාසපාළි – මූලපරියායවග්ගො
18. යදනිච්චං තං දුක්ඛං; යං දුක්ඛං තදනත්තා – අජ්ඣත්තානිච්ච සූත්‍රය – සංයුත්තනිකා – සළායතනවග්ග – සළායතනසංයුත්තං – අනිච්චවග්ගො
19. ඔඝතරණ සූත්‍රය (ඔඝ සූත්‍රය) – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවතාසංයුත්තං – නළවග්ගො
20. ජනපදකළ්‍යාණි සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සතිපට්ඨානසංයුත්තං – නාලන්දවග්ගො
21. ඛෙමා මහරහත් තෙරණිය – ඛුද්දකනිකායො – අට‍්ඨකථාථෙරීගාථා – අට‍්ඨකථා – ඡක‍්කනිපාතො
22. පතිරූපදෙසවාසො ච, පුබ්බෙ ච කතපුඤ්ඤතා; – මංගල සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාඨ
23. සබ්බපාපස්ස අකරණං – ධම්මපදය – බුද්ධ වග්ගය – 4 වන ගාථාව
24. ධම්මා ධම්මෙ අභිසන්දෙන්ති – චෙතනාකරණීය සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – ආනිසංසවග්ග
25. තණ්හාය ජායතී සොකො – ධම්මපදය – ප්‍රියවග්ගය – 6 වන ගාථාව
26.තිට්ඨං චරං නිසින්නො ව – කරණීය මෙත්ත සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාඨ
27.පටිසඞ්ඛා යොනිසො පිණ්ඩපාතං පටිසෙවති – ආසව සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
28. ඉරියාපථ පබ්බය – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
29. ආටානාටිය සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි