019-1 ප්‍රධාන දේශනා 19 (පළමු කොටස) – පටිච්චසමුප්පාද විවරණය 5 – ද්වයතානුපස්සනාව (2021.04.10)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 019.01 හැමෝම කැමති සතුටින් ඉන්න
- 019.02 සිතේ කාම අරමුණු ඔස්සේ (සානු සාමණේර හිමිගේ කතාව)
- 019.03 කර්ම – ඵල ගැන දැන ගන්න
- 019.04 නාමගොත්ත (මතක සටහන්)
- 019.05 ද්වයතානුපස්සනාව – 2
- 019.06 බුද්ධ කෝළාහළය
- 019.07 සක්කායදිට්ඨිය සරලව
- 019.08 අනවශ්‍ය දේ නො සොයන්න
- 019.09 අවිජ්ජාව / මිථ්යාදෘෂ්ඨිය
- 019.10 අධිමොක්ඛය
- 019.11 රාග විරාගය
- 019.12 වාසනා කෙලෙස්
- 019.13 ජාතිස්මරණ ඤාණය
- 019.14 තථාගත ධර්මය හඳුනා ගැනීම
මෙම 019 ප්‍රධාන දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
1. අත්තදීපා විහරථ අත්තදීප සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – අත්තදීපවග්ග
2. ධම්මොසධසමං නත්ථි – අනුමානපඤ්හො – ඛුද්දකනිකාය – මිලින්දපඤ්හපාළි – අනුමානවග්ගො
3. සබ්බෙහි මෙ පියෙහි මනාපෙහි – අභිණ්හපච්චවෙක්ඛිතබ්බඨාන සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාතපාළි – නීවරණවග්ගො
4. සබ්බදානං ධම්මදානං ජිනාති – ධම්මපදය – තෘෂ්ණා වග්ගය – 10 වන ගාථාව
5. කම්මා විපාකා වත්තන්ති – පච්චයපරිග්ගහකථා
6. සබ්බෙ ධම්මා අනත්තා’ති – ධම්මපදය – මාර්ග වග්ගය – හතරවන ගාථාව
7. යො පටිච්චසමුප්පාදං පස්සති සො ධම්මං පස්සති – වක්කලි සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – ඛන්ධසංයුත්ත – ථෙරවග්ගො
8. රූපං ජීරති මච්චානං – නජීරති සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවතාසංයුත්තං – ඡෙත්වාවග්ග
9. පඤ්ඤවතො අයං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්ස – දසුත්තර සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි
10. කෙනට්ඨෙන අනිච්චා උප්පාදවයට්ඨෙන අනිච්චා – සතොකාරිඤාණනිද්දෙස – ඛුද්දකනිකාය – පටිසම්භිදාමග්ගපාළි – මහාවග්ගො – ආනාපානස්සතිකථා
11. හෙතුං පටිච්ච සම්භූතං, හෙතුභඞ්ගා නිරුජ්ඣති – සේලා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි – භික්ඛුනීසංයුත්තං
12. අසාරෙ සාරමතිනො – ධම්මපදය – යමකවග්ගය – අටවන ගාථාව
13. ආනාපානසති කථා – ඛුද්දකනිකාය – පටිසම්භිදාමග්ග – මහාවග්ගො
14. යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම’න්ති – ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො
15. ද්වෙමෙ, භික්ඛවෙ, අන්තා පබ්බජිතෙන – ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො
16. කම්මස්සකොම්හි කම්මදායාදො – අභිණ්හපච්චවෙක්ඛිතබ්බඨාන සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාත – වරණවග්ගො
17. සබ්බෙ සංංඛාරා අනිච්චාති – ධම්මපදය – මාර්ග වග්ගය – දෙවන ගාථාව
18. අනත්තලක්ඛණ සූත්‍රය (පඤ්චවග්ග සූත්‍රය) – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – ඛන්ධසංයුත්තං – උපයවග්ගො
19. යදනිච්චං තං දුක්ඛං; යං දුක්ඛං තදනත්තා – අජ්ඣත්තානිච්ච සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්තං – අනිච්චවග්ගො
20. අත්තානං තෙ ගවෙසස්සු – පටාචාරා ථෙරීඅපදානං – ඛුද්දකනිකාය – අපදානපාළි – එකූපොසථිකවග්ගො
21. සීල සූත්‍රය (සීලවන්ත සූත්‍රය) – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – ඛන්ධසංයුත්තං – ධම්මකථිකවග්ග
22.දුල්ලභඤ්ච මනුස්සත්තං, බුද්ධුප්පාදො ච දුල්ලභො; – සීමවිසොධනී
23. අප්පස්සාදා බහුදුක්ඛා බහුපායාසා – අලගද්දූපම සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ග
24. ධාතු සංසන්දන සූත්‍රය – ඛුද්දකනිකාය – ඉතිවුත්තකපාළි – තිකනිපාතො – තතියවග්ග
25. ආවරණා නීවරණා චෙතසො පඤ්ඤාය දුබ්බලීකරණා – ආවරණ සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාතපාළි – නීවරණවග්ගො
26. ඵෙණපිණ්ඩූපම සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – පුප්ඵවග්ගො
27. සංකප්ප රාගො පුරිසස්ස කාමො – නිබ්බෙධික සූත්‍රය (නිබ්බෙධික පරියායසූත්රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපා – මහාවග්ගො
28. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ග
29. යං ලොකෙ පියරූපං සාතරූපං – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
30. අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති – මහාසතිපට්ඨාන සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාසපාළි – මූලපරියායවග්ගො
31. මිගජාල සූත්‍රය (පඨමමිගජාල සූත්‍රය) – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – මිගජාලවග්ග
32. අලගද්දූපම සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ග
33. උපාසක චණ්ඩාල සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාත.- උපාසකවග්ගො
34. සබ්බපාපස්ස අකරණං – ධම්මපදය – බුද්ධ වග්ගය – 4 වන ගාථාව
35. චුලේකසාටක බ්‍රාහ්මණයාගේ කතාව – ධම්මපදය – පාපවග්ගය – පළමුවන ගාථාව
36. ඵුට්ඨස්ස ලොකධම්මෙහි, – මංගල සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ
37. විතක්කසණ්ඨාන සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – සීහනාදවග්ගො
38.දුක්ඛො’ති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං – භය සූත්‍රය (කාමභය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – අනුත්තරියවග්ග
39.යං කිඤ්චි දුක්ඛං සම්භොති සබ්බං ආහාරපච්චයා – ද්වයතානුපස්සනා සූත්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – මහාවග්ගො
40. යං පරෙ සුඛතො ආහු – ද්වයතානුපස්සනා සූත්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – මහාවග්ගො
41. අඤ්ඤතිත්ථිය සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ගො
42. මාරතජ්ජනිය සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – චූළයමකවග්ගො
43. නිස්සිතස්ස චලිතං, – ඡන්න සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්තං – ඡන්නවග්ගො
44. ඛීණා ජාති වුසිතං – ඡබ්බිසොධන සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – අනුපදවග්ග
45.. පොට්ඨපාද සූත්‍රය – දීඝනිකාය – සීලක්ඛන්ධවග්ග
46. පියතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – දෙවන ගාථාව
48. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ග