010-1 ප්‍රධාන දේශනා 10 (පළමු කොටස) – කාමභය සූත්‍රය ඇසුරින් චතුරාර්යය සත්‍යය (2021.01.16)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 010.01 කාමභය (භය) සූත්‍රය
- 010.02 විඤ්ඤාණයෙන් නාමරූප
- 010.03 නිමිති අනුනිමිති බැලීම
- 010.04 පහන් සංවේගය
- 010.05 ඉන්ද්‍රීය වැඩෙන ආකාරය
- 010.06 පංචසීලය යනු
- 010.07 පිළිකුල යනු කුමක් ද?
- 010.08 උපතින් ගෙනෙන ආයුෂ
- 010.09 චුල්ලපන්ථක හිමි කතාව
- 010.10 අප විසින් කළ යුතු දේ
- 010.11 තේජො ධාතුව
- 010.12 උප්පත්ති සංයෝජන
- 010.13 ජාත සෝතාපන්නයා යනු
- 010.14 සත් බුදු වන්දනාව
- 010.15 ආස්වාද ආදීනව නිස්සරණ
- 010.16 උදයංගම අත්තංගම
- 010.17 ආස්වාද ආදීනව ප්‍රායෝගිකව
- 010.18 සිත නො සන්සුන් ද?
- 010.19 ද්වේෂ සිතිවිලි
- 010.20 ස්ත්‍රී පුරුෂ භාව
- 010.21 මානය යනු කුමක් ද?
- 010.22 සුද්ධාවාසයේ විස්තර
- 010.23 අනුලෝම ක්ෂාන්තිය
- 010.24 අනිච්ච ද අනිත්‍ය ද?
- 010.25 දැන / නොදැන කරන වරද
- 010.26 මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ විස්තර
- 010.27 චක්‍රාවාටවල සැරිසැරීම
- 010.28 රූපී මනෝකාය යනු
- 010.29 ආනන්තරිය පාපකර්මය
- 010.30 මරණානුස්සතිය
- 010.31 බ්රහ්මතලවලට යාම
- 010.32 සතර සෘද්ධිපාද
- 010.33 අනිස්සිතො ච විහරති
- 010.34 සෝවාන් – මග වැඩීම
- 010.35 නිවන දැක්කා යනු
- 010.36 සංඛාර උපේක්ෂා ඤාණය
- 010.37 බ්‍රහ්මයන්ගේ මග වැඩීම
- 010.38 බුද්ධ යනු
- 010.39 භාවනාව යනු කුමක් ද?
- 010.40 සියල්ල කර්මය ද?
- 010.41 ආස්වාදයේ අනිච්ච
- 010.42 විදර්ශනාවේ දී බලපෑම්
- 010.43 ආමිස පූජාව
- 010.44 ආනන්තරීය පාපය – දීර්ඝව
- 010.45 පසේ බුදුරජාණන් වහන්සේ බණ කියනවා
- 010.46 ආර්යය මෛත්‍රී භාවනාව
- 010.47 දැන / නො දැන කරන පව
- 010.48 හුස්ම මරණය සේ දැකීම
- 010.49 දස වස්තුක මිථ්යාදෘෂ්ඨිය
- 010.50 නන්දිරාගය / ඡන්දරාගය
- 010.51 ධාතු විදර්ශනාව
- 010.52 මම-මගේ-මගේ ආත්මය
- 010.53 මාන්නයේ ආදීනව
මෙම 010 ප්‍රධාන දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
1. කාම භය සූත්‍රය (භය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – අනුත්තරියවග්ගො
2.දුක්ඛො’ති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං – භය සූත්‍රය (කාමභය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – අනුත්තරියවග්ග
3. අත්තා හි අත්තනො නාථො – ධම්මපදය – ආත්ම වග්ගය – 4 වන ගාථාව
4. හෙතුං පටිච්ච සම්භූතං, හෙතුභඞ්ගා නිරුජ්ඣති – සේලා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි – භික්ඛුනීසංයුත්තං
5. යෙ ධම්මා හේතු පභවා – සාරිපුත්තත්ථෙරඅපදානං – 286 වැනි ගාථාව – ඛුද්දකනිකාය – අපදානපාළි
6. කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – පස්වැනි ගාථාව
7. දුන්නිග්ගහස්ස ලහුනො – ධම්මපදය – චිත්තවග්ගය – දෙවන ගාථාව
8. බ්‍රහ්මාති මාතාපිතරො – සබ්‍රහ්මක සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – තිකනිපාතපාළි – දෙවදූතවග්ගො
9. සංවෙජනීය සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාතපාළි – කෙසිවග්ගො
11. ජනපදකළ්යාණි සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සතිපට්ඨානසංයුත්තං – නාලන්දවග්ගො
12. බුද්ධවංසපාළි – ඛුද්දකනිකාය
13. දෙශනා ද්වය සූත්‍රය – ඛුද්දකනිකාය – ඉතිවුත්තකපාළි – දුකනිපාතො – දුතියවග්ගො
14. ඉදං දුක්ඛං අරියසච්ච’න්ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු – ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො
15. අඨපුඤ්ඤාභි සන්ද සූත්‍රය (අභිසන්ද සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාත – දානවග්ග
16. පඤ්චවෙරභය සූත්‍රය – සංයුත්තනිකාය – නිදානසංයුත්තං – ගහපතිවග්ගො
17. චක්කවත්තිරාජ සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සොතාපත්තිසංයුත්ත – වෙළුද්වාරවග්ග
18. අභිවාදනසීලිස්ස නිච්චං වද්ධාපචායිනො – ධම්මපදය – සහස්ස වග්ගය – අටවැනි ගාථාව
19.නිස්සරණීය සූත්‍රය (නිස්සාරණීයධාතු සූත්‍රය) – ඛුද්දකනිකාය – ඉතිවුත්තකපාළි – තිකනිපාතො – තතියවග්ගො
20. චුල්ලපන්ථක හිමි කතාව – ධම්මපදය – අප්‍රමාද වග්ගය – තුන්වන ගාථාව
21. ආටානාටිය සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි
22. යෙ, භික්ඛවෙ, බුද්ධෙ පසන්නා, අග්ගෙ තෙ පසන්නා – අග්ගප්පසාද සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාතපාළි – චක්කවග්ගො
23. අස්සාද සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – භාරවග්ග
24. දුතියඅස්සාද සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – භාරවග්ගො
25. තතියඅස්සාද සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – භාරවග්ගො
26. ගවම්පති සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – කොටිගාමවග්ග
27. සබ්බෙ සංංඛාරා අනිච්චාති – ධම්මපදය – මාර්ග වග්ගය – දෙවන ගාථාව
28. මහාවෙදල්ල සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – චූළයමකවග්ගො
29. අන්තොජටා බහිජටා, ජටාය ජටිතා පජා – ජටා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්රාහ්මණසංයුත්තය – අරහන්තවග්ග
30. මාතුගාම සංයුත්තය – සංයුත්තනිකාය – සළායතනවග්ග
31. අප්පමාදො අමතපදං – ධම්මපදය – අප්‍රමාද වග්ගය – පළමු ගාථාව
32. යදනිච්චං තං දුක්ඛං; යං දුක්ඛං තදනත්තා – අජ්ඣත්තානිච්ච සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්තං – අනිච්චවග්ගො
33. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ගො
34. යාදිසං වපතෙ බීජං, තාදිසං හරතෙ ඵලං – (ඉසයො සමුද්දකා / සම්බර සූත්‍රය) – සංයුත්තනිකාය – සගාථාවග්ග – සක්කසංයුත්තං – පඨමවග්ග
35. මනොපුබ්බඞ්ගමා ධම්මා – ධම්මපදය – යමකවග්ගය – පළමු ගාථාව
36. පොට්ඨපාද සූත්‍රය – දීඝනිකාය – සීලක්ඛන්ධවග්ග
37. සහාවස්ස දස්සනසම්පදාය – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපා
38. චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි – නිබ්බෙධික සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
39. වයධම්මා සඞ්ඛාරා – පරිනිබ්බාන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රහ්මසංයුත්ත – දුතියවග්ගො
40. අනිච්චා වත සංඛාරා – පරිනිබ්බාන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්රහ්මසංයුත්තං – දුතියවග්ගො
41. අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති – මහාසතිපට්ඨාන සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාසපාළි – මූලපරියායවග්ගො
42. නයිදං අත්තකතං බිම්බං, නයිදං පරකතං අඝං – සෙලා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – භික්ඛුනී සංයුත්තං
43. සාමඤ්ඤඵල සූත්‍රය – දීඝනිකාය – සීලක්ඛන්ධවග්ග
44. යෙ බ්රාහ්මණා වෙදගූ සබ්බධම්මෙ- චිත්තපරියාදානවග්ගො – අඞ්ගුත්තරනිකායො – අට්ඨකථාඑකකනිපාත – අට්ඨකථා
45. ඤාණකථා – ඛුද්දකනිකාය – පටිසම්භිදාමග්ගපාළි – මහාවග්ගො
46. පඤ්ඤවතො අයං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්ස – දසුත්තර සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි
47. සබ්බපාපස්ස අකරණං – ධම්මපදය – බුද්ධ වග්ගය – 4 වන ගාථාව
49. මාතා යථා නියං පුත්තමායුසා – කරණීය මෙත්ත සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ
50. ආසිවිසොපම සූත්‍රය (ආසවිස සූත්‍රය) – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – ආසීවිසවග්ග
51. ධාතුසංයුත්තං – සංයුත්තනිකාය – නිදානවග්ගපාළි
52. වෙලාම සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – නවකනිපාත – සීහනාදවග්ගො
53.චතූහපායෙහි ච විප්පමුත්තො, ඡච්චාභිඨානානි අභබ්බ කාතුං – රතන සූුත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ