135 ප්‍රධාන දේශනා 89 (සතිපට්ඨානය 63 – ධම්මානුපස්සනාව 59 – සච්ච පබ්බය 36 – දුක්ඛ සමුදය 25 – නාමලෝකය – 1)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 089.01 ලොව්තුරු අරණ සදහම් මණ්ඩපය සිව්වන වසරට පා තබයි
- 089.02 ලොව්තුරු අරණට තුන් වසරකි – මෑණියන් වහන්සේ විසින් කළ පුණ්‍යානුමෝදනාව
- 089.03 මංගල කාරණා සහ අවමංගල කාරණා හඳුනා ගන්නා අයුරු
- 089.04 බුදුපියාණන් වහන්සේ ව තමන් තුළින් දකින්න
- 089.05 විද්‍යාව සහ බුදු දහම – 1
- 089.06 නාමලෝකය පිළිබඳ විග්‍රහය
- 089.07 රූප හතර ආකාරකි
- 089.08 කුජ්ජතිස්ස මහ රහතන් වහන්සේ
- 089.09 බුදු රැස් විහිදෙන්නේ මෙහෙමයි
- 089.10 ශුභාරංචිය කුමක් ද?
- 089.11 නාමලෝකය අවශ්‍ය වන්නේ ඇයි?
- 089.12 අනාගාමි ඵලය පිළිබඳ විග්‍රහය
- 089.13 තිස්එක් ලෝකය කුමක් ද?
- 089.14 උප්පත්ති සංයෝජන යනු කුමක් ද?
- 089.15 භව සංයෝජන යනු කුමක් ද?
- 089.16 අන්තරාභවය යනු කුමක් ද?
- 089.17 විද්‍යාව සහ බුදු දහම – 2
- 089.18 නූතන විද්‍යාව අඳබාල ළදරු විෂයක් ද
- 089.19 ලොව්තුරු අරණ දම් සභාව ප්‍රබෝධමත් ව ගමන් කරයි
- 089.20 ධාතූන් වහන්සේලාගේ ශක්තිය ගැබ් වන්නේ කෙසේද?
- 089.21 අන්තරාභවයට පත් අරහත් මාර්ග අනුගාමිකයාගේ ආයු කාලය කොපමණද?
- 089.22 විශ්වයෙන් පණිවිඩ එනවා කියන්නේ කුමක් ද?
- 089.23 පිරිතේ බලය පිහිටන්නේ කෙසේද?
- 089.24 අනිස්සිතො ච විහරති, සමසිසි මහ රහතන් වහන්සේලා යනු
- 089.25 විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරනවා යනු කුමක් ද?
- 089.26 නාමලෝකයට දැනෙන ස්වභාවයක් තිබෙනවා ද?
- 089.27 අන්‍ය ලබ්ධිකයෝ දෙවියන් වහන්සේ කියන්නේ කුමට ද?
- 089.28 පුණ්‍යානුමෝදනාවේ දී නාමලෝකය ක්‍රියාකරන ආකාරය
- 089.29 නාමලෝකය සමග සම්බන්ධවීමට අවශ්‍ය අභිඤ්ඤා බලය කුමක් ද?
- 089.30 ලෝකයා වෙත වූ අවැඩ අසාධාරණයන් ගෙවිය හැකි ද?
- 089.31 නාමලෝකය අව්‍යාකෘතයි
- 089.32 රාග ද්වේෂ මෝහ නිවා ගැනීමට පමණක් ප්‍රශ්න අහන්න
- 089.33 ගැඹුරු ප්‍රශ්න යනු මොනවාද?
- 089.34 චිත්ත ශක්තිය, මනො ශක්තිය, විඤ්ඤාණ ශක්තිය යනු
- 089.35 ඉන්ද්රීයනානාත්වය සහ නාමලෝකය
- 089.36 මනස නිශ්චල වන තරමට විශ්වයෙන් පිළිතුරු ලැබෙයි
- 089.37 සමාධියට ධර්මය ගෝචර වේ
- 089.38 තම නැණ පමණින් ධර්මය අවබෝධ කර ගත යුතු ය
- 089.39 සංඛත නාමලෝකය සහ නාඩි වාක්‍ය
- 089.40 භාෂාව සහ නාමලෝකයෙ සීමාව-සිංහල භාෂාව උත්කෘෂ්ඨයි
- 089.41 විශ්වයේ වැඩිපුරම ඇත්තේ දිව්‍යතල සහ බ්රහ්මතලයි
- 089.42 ධර්මය ඇසුරු කිරීමේ දී මාතෘකා වැදගත් නැත
- 089.43 රාගය සහ තෘෂ්ණාව යනු කුමක් ද?
- 089.44 ප්‍රඥාව යනු කුමක් ද?
- 089.45 ඵල සමාපත්තිය සහ විදර්ශනාව
- 089.46 අවිජ්ජාවෙන් සහ තෘෂ්ණාවෙන් කර්ම හටගන්නා ආකාරය
- 089.47 අනාගාමි ඵලයේ දී ආලය අඩුවන ආකාරය
- 089.48 උද්යෝගයෙන් යුතු ව බණ අහන්න
- 089.49 ජම්බුද්දීපය පිළිබඳ විග්‍රහයක්
- 089.50 නාලන්දා විශ්වවිද්‍යාලය ගිනි තැබීම පිළිබඳ විස්තර
- 089.51 බුදුරජාණන් වහන්සේ ධාතුන් වහන්සේලා ගැන අධිෂ්ඨාන කරන ආකාරය
- 089.52 ත්‍රිවිධ රත්නය කෙරෙහි වචනයකින්වත් නිග්‍රහ කරන්න එපා
- 089.53 ආර්ය උපවාද කමා කර ගන්නා ආකාරය
- 089.54 භවරාගානුසය පිළිබඳව විග්‍රහය
- 089.55 මහරහතන් වහන්සේලාගෙන් පෝෂණ වූ සිංහල භාෂාව
- 089.56 අන්තරාභවය පිළිබඳ විග්‍රහය තවදුරටත්
- 089.57 බුදුරජාණන් වහන්සේලාගේ මනෝකාය නාමලෝකයේ තියෙනවා ද?
- 089.58 අන්තරාභවයට පත් වූ අරහත් මාර්ග අනුගාමිකයාගේ මග වැඩෙන ආකාරය
- 089.59 අතීත තොරතුරු නාමලෝකයේ තැන්පත් වේ
- 089.60 මේ මොහොතෙත් අසංඛය්යෙක් බුදුන් වහන්සේලා වැඩ ඉන්නවා
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. වසල සූත්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාත – උරගවග්ගො
- 2. කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ – තිඨානසුත්තවණ්ණනා – අංගුත්තරනිකායො – අට්ඨකථාතිකනිපාත – පඨමො පණ්ණාසකො – චූලවග්ග
- 3. යෙ ධම්මා හෙතුප්පභවා (286) – සාරිපුත්තථෙරඅපදානං – ඛුද්දකනිකාය – අපදානපාළි-1 – බුද්ධවග්ගො
- 4. සබ්බෙ සංංඛාරා අනිච්චාති – ධම්මපදය – මාර්ග වග්ගය – දෙවන ගාථාව
- 5. සබ්බෙ තසන්ති දණ්ඩස්ස – ධම්මපදය – දණ්ඩ වග්ගය – පළමු ගාථාව
- 6. ආයුවඩ්ඪන කුමාරයාගේ කතාව – ධම්මපදය – සහස්ස වග්ගය – අට වැනි ගාථාව
- 7. අසෙවනා ච බාලානං – මංගල සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
- 8. සිංසපා වන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – සීසපාවනවග්ග
- 9. අග්ගඤ්ඤ සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි
- 10. අනුසයසමුග්ඝාත සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – අවිජ්ජාවග්ග